
ඌ හිතුවෙ මිනිහ වැටිල මැරුණ කියලඒ ඌව හදල තියෙන විදිය නෙ
මගෙ එකා කෑම එක දීල කන්න කියනකම් කන්නෙ නෑ. හැබැයි පූස කාල ගියාට පස්සෙ පූසගෙ එකට දෙනව...
සිංහල වල් ඩෝග් ජානයක් එකතු වෙලා වගේ
පූසලාට බව්වලාට වෛර කරන්න හොද නෑI fucking hate dogs
ඒ ඌව හදල තියෙන විදිය නෙ
මගෙ එකා කෑම එක දීල කන්න කියනකම් කන්නෙ නෑ. හැබැයි පූස කාල ගියාට පස්සෙ පූසගෙ එකට දෙනව...
අපාය තියෙන්නෙත් මේ ලෝකෙම තමයි. මට වෛරයක් නෑ. බළල්ලුන්ට නම් ආසයි. එකෙක් ගෙදර ඉන්නවා. බල්ලො නම් තූපූසලාට බව්වලාට වෛර කරන්න හොද නෑ
අපායෙ යනව
අංශක 60 ක් කැරකෙනකං යුතුකම හිතේ තිබුණ
Good dog
නෑ. ඌ කලින් ඉඳන්ම ප්ලෑන් කරන් හිටියෙ අරූගෙ අවදානෙ වෙනස් උන හැටියෙ ගිලින්න. ඌ වැටුන කියල දැනගත්තෙ කැරකුණාට පස්සෙ.උඹ හිතන්නෙ අංශක කීයක් කැරකුණාමද උගෙ හිත වෙනස් වුණේ
බලාගෙන සෝලෝ රයිඩර්ගෙ උදහසට ලක් වෙන්න පුලුවන්අපාය තියෙන්නෙත් මේ ලෝකෙම තමයි. මට වෛරයක් නෑ. බළල්ලුන්ට නම් ආසයි. එකෙක් ගෙදර ඉන්නවා. බල්ලො නම් තූ![]()
ඇත්ත කියන්නයි බිම ඉඳගන්නයි බය වෙන්න ඕන නෑබලාගෙන සෝලෝ රයිඩර්ගෙ උදහසට ලක් වෙන්න පුලුවන්
උඹේ කුඩු අල්ලන්න ආපු පොලිස් බල්ලෙක් පුක හැපුව හින්ද නේද මේ ව්යිරය මොන්ටානා?අපාය තියෙන්නෙත් මේ ලෝකෙම තමයි. මට වෛරයක් නෑ. බළල්ලුන්ට නම් ආසයි. එකෙක් ගෙදර ඉන්නවා. බල්ලො නම් තූ![]()
ලබ්බඩෝලට අපහාස කරන්න එපාමට පේන්න බැරි හුකන්නො ජාතියක් ඔය රිට්රීවර්ලා, ගෑණිගෙ ගෙදර ඉන්නවා එකෙක් මෙලෝ රහක් නෑ පඩ ශෝ විතරයි. සැරෙන් හැරිල බැලුවත් ඩොකා ගාවට ගෙනියන්න ඕන, ගෙදර පූසෝ උගේ කෑම එකට කෙලින හින්දා කන කම් ලඟ ඉන්න ඕන, පූසෙක් කට දැම්මොත් අරූ කන්නෙ නෑ. මහ ලෙඩ වාට්ටුවක්, බොරුවට ඇඟ හොල්ලනව විතරයි, ගෑණු දෙන්නෙක් ගෙනත් දුන්නා, හුකන්න කිසි උවමනාවක් නෑ. එකියකට නම් මල පැනල මූව හැපුවත් එක්ක. ලොල්ලෙක්ද කොහෙදෝ. එහෙ ඉන්න අනිත් වල් ඩබල මරු, හුරතල්. ඒත් ගෙදර පූසන්ට යට වෙලා තියෙන්නෙ.
බල්ලෙක් හදන කාලෙක ඩොබර්මන් එකෙක් හදන්න ආසයි, මේකෙ එකෙක් දඅල තිබ්බ විස්තරයක් දැකලා. ඒත් ගෙයක් වහල දාලා නිදහසේ ගමනක් යන්න බැරි එක හින්දා බල්ලො හදන එකක්ම නෑ. පූසෙක් ලයින් කරගන්න ඕනා දැන් පොඩි එකාටත් පූසො පිස්සුව ගහගෙන එන්නෙ
උඹේ කුඩු අල්ලන්න ආපු පොලිස් බල්ලෙක් පුක හැපුව හින්ද නේද මේ ව්යිරය මොන්ටානා?
------ Post added on Nov 19, 2024 at 11:26 AM
ඒ ඌව හදල තියෙන විදිය නෙ
මගෙ එකා කෑම එක දීල කන්න කියනකම් කන්නෙ නෑ. හැබැයි පූස කාල ගියාට පස්සෙ පූසගෙ එකට දෙනව...
වරිගය මොකක්දඒ ඌව හදල තියෙන විදිය නෙ
මගෙ එකා කෑම එක දීල කන්න කියනකම් කන්නෙ නෑ. හැබැයි පූස කාල ගියාට පස්සෙ පූසගෙ එකට දෙනව...
පොඩිකාලෙ කියුබාවෙ ඉන්න කාලෙ ඉඳලම ආස නෑ බං.උඹේ කුඩු අල්ලන්න ආපු පොලිස් බල්ලෙක් පුක හැපුව හින්ද නේද මේ ව්යිරය මොන්ටානා?
එහෙම තමා වෙන්න ඕනා,බල්ලෝ හදන්න ඕනා පුසන්ගේ වහල්ලු විදියට.ඒ ඌව හදල තියෙන විදිය නෙ
මගෙ එකා කෑම එක දීල කන්න කියනකම් කන්නෙ නෑ. හැබැයි පූස කාල ගියාට පස්සෙ පූසගෙ එකට දෙනව...
