කවුද බං මුංට Retriever කියල නම දැම්මෙ

AnuradhaRa

Well-known member
  • ඒ ඌව හදල තියෙන විදිය නෙ :lol:
    මගෙ එකා කෑම එක දීල කන්න කියනකම් කන්නෙ නෑ. හැබැයි පූස කාල ගියාට පස්සෙ පූසගෙ එකට දෙනව...
    ඌ හිතුවෙ මිනිහ වැටිල මැරුණ කියල
    දැං ඕව කරල හරියන්නෙ නෑ, තියෙන එකක් කාල ගෙදරින් පැනල ගිහින් වෙන මාස්ටර් කෙනෙක් හොයාගන්නව කියල කල්පනාවට එන්න ඇති
     
    AnuradhaRa

    Well-known member
  • ඒ ඌව හදල තියෙන විදිය නෙ :lol:
    මගෙ එකා කෑම එක දීල කන්න කියනකම් කන්නෙ නෑ. හැබැයි පූස කාල ගියාට පස්සෙ පූසගෙ එකට දෙනව...

    උඹ හිතන්නෙ අංශක කීයක් කැරකුණාමද උගෙ හිත වෙනස් වුණේ
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,090
    19,642
    113
    Miami
    පූසලාට බව්වලාට වෛර කරන්න හොද නෑ
    අපායෙ යනව
    අපාය තියෙන්නෙත් මේ ලෝකෙම තමයි. මට වෛරයක් නෑ. බළල්ලුන්ට නම් ආසයි. එකෙක් ගෙදර ඉන්නවා. බල්ලො නම් තූ 🤮
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,286
    24,466
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    උඹ හිතන්නෙ අංශක කීයක් කැරකුණාමද උගෙ හිත වෙනස් වුණේ
    නෑ. ඌ කලින් ඉඳන්ම ප්ලෑන් කරන් හිටියෙ අරූගෙ අවදානෙ වෙනස් උන හැටියෙ ගිලින්න. ඌ වැටුන කියල දැනගත්තෙ කැරකුණාට පස්සෙ.
     
    AnuradhaRa

    Well-known member
  • අපාය තියෙන්නෙත් මේ ලෝකෙම තමයි. මට වෛරයක් නෑ. බළල්ලුන්ට නම් ආසයි. එකෙක් ගෙදර ඉන්නවා. බල්ලො නම් තූ 🤮
    බලාගෙන සෝලෝ රයිඩර්ගෙ උදහසට ලක් වෙන්න පුලුවන්
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,914
    12,955
    113
    මට පේන්න බැරි හුකන්නො ජාතියක් ඔය රිට්‍රීවර්ලා, ගෑණිගෙ ගෙදර ඉන්නවා එකෙක් මෙලෝ රහක් නෑ පඩ ශෝ විතරයි. සැරෙන් හැරිල බැලුවත් ඩොකා ගාවට ගෙනියන්න ඕන, ගෙදර පූසෝ උගේ කෑම එකට කෙලින හින්දා කන කම් ලඟ ඉන්න ඕන, පූසෙක් කට දැම්මොත් අරූ කන්නෙ නෑ. මහ ලෙඩ වාට්ටුවක්, බොරුවට ඇඟ හොල්ලනව විතරයි, ගෑණු දෙන්නෙක් ගෙනත් දුන්නා, හුකන්න කිසි උවමනාවක් නෑ. එකියකට නම් මල පැනල මූව හැපුවත් එක්ක. ලොල්ලෙක්ද කොහෙදෝ. එහෙ ඉන්න අනිත් වල් ඩබල මරු, හුරතල්. ඒත් ගෙදර පූසන්ට යට වෙලා තියෙන්නෙ.

    බල්ලෙක් හදන කාලෙක ඩොබර්මන් එකෙක් හදන්න ආසයි, මේකෙ එකෙක් දඅල තිබ්බ විස්තරයක් දැකලා. ඒත් ගෙයක් වහල දාලා නිදහසේ ගමනක් යන්න බැරි එක හින්දා බල්ලො හදන එකක්ම නෑ. පූසෙක් ලයින් කරගන්න ඕනා දැන් පොඩි එකාටත් පූසො පිස්සුව ගහගෙන එන්නෙ

    අපාය තියෙන්නෙත් මේ ලෝකෙම තමයි. මට වෛරයක් නෑ. බළල්ලුන්ට නම් ආසයි. එකෙක් ගෙදර ඉන්නවා. බල්ලො නම් තූ 🤮
    උඹේ කුඩු අල්ලන්න ආපු පොලිස් බල්ලෙක් පුක හැපුව හින්ද නේද මේ ව්‍යිරය මොන්ටානා?
    ------ Post added on Nov 19, 2024 at 11:26 AM
     
    AnuradhaRa

    Well-known member
  • මට පේන්න බැරි හුකන්නො ජාතියක් ඔය රිට්‍රීවර්ලා, ගෑණිගෙ ගෙදර ඉන්නවා එකෙක් මෙලෝ රහක් නෑ පඩ ශෝ විතරයි. සැරෙන් හැරිල බැලුවත් ඩොකා ගාවට ගෙනියන්න ඕන, ගෙදර පූසෝ උගේ කෑම එකට කෙලින හින්දා කන කම් ලඟ ඉන්න ඕන, පූසෙක් කට දැම්මොත් අරූ කන්නෙ නෑ. මහ ලෙඩ වාට්ටුවක්, බොරුවට ඇඟ හොල්ලනව විතරයි, ගෑණු දෙන්නෙක් ගෙනත් දුන්නා, හුකන්න කිසි උවමනාවක් නෑ. එකියකට නම් මල පැනල මූව හැපුවත් එක්ක. ලොල්ලෙක්ද කොහෙදෝ. එහෙ ඉන්න අනිත් වල් ඩබල මරු, හුරතල්. ඒත් ගෙදර පූසන්ට යට වෙලා තියෙන්නෙ.

    බල්ලෙක් හදන කාලෙක ඩොබර්මන් එකෙක් හදන්න ආසයි, මේකෙ එකෙක් දඅල තිබ්බ විස්තරයක් දැකලා. ඒත් ගෙයක් වහල දාලා නිදහසේ ගමනක් යන්න බැරි එක හින්දා බල්ලො හදන එකක්ම නෑ. පූසෙක් ලයින් කරගන්න ඕනා දැන් පොඩි එකාටත් පූසො පිස්සුව ගහගෙන එන්නෙ

    උඹේ කුඩු අල්ලන්න ආපු පොලිස් බල්ලෙක් පුක හැපුව හින්ද නේද මේ ව්‍යිරය මොන්ටානා?
    ------ Post added on Nov 19, 2024 at 11:26 AM
    ලබ්බඩෝලට අපහාස කරන්න එපා
    ලෝකෙ ඉන්න ලස්සනම බව්වො ජාතිය

    එහෙනං පූසෙක් සැට් කොරගන්න (y)
    ලමයින්ට පූසො අල්ලන්න හොදනෑ, උන් මයිල් විදිනව, ඒව සේරම බොරු කතා

    ඇති තරං පූසව අල්ලන්න දියං ලමයට

    අපි පොඩි කාලේ පූසො ඔඩොක්කුවෙ තියාගෙන හිටියෙ

    මොන ලෙඩක්වත් හැදුනෙ නෑ අපිට
     
    • Like
    Reactions: awjas2621 and Gingy

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    ඒ ඌව හදල තියෙන විදිය නෙ :lol:
    මගෙ එකා කෑම එක දීල කන්න කියනකම් කන්නෙ නෑ. හැබැයි පූස කාල ගියාට පස්සෙ පූසගෙ එකට දෙනව...

    ඒ ඌව හදල තියෙන විදිය නෙ :lol:
    මගෙ එකා කෑම එක දීල කන්න කියනකම් කන්නෙ නෑ. හැබැයි පූස කාල ගියාට පස්සෙ පූසගෙ එකට දෙනව...
    වරිගය මොකක්ද
     
    • Like
    Reactions: Amith0424

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,090
    19,642
    113
    Miami
    උඹේ කුඩු අල්ලන්න ආපු පොලිස් බල්ලෙක් පුක හැපුව හින්ද නේද මේ ව්‍යිරය මොන්ටානා?
    පොඩිකාලෙ කියුබාවෙ ඉන්න කාලෙ ඉඳලම ආස නෑ බං.
     
    • Wow
    Reactions: AnuradhaRa

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    ඒ ඌව හදල තියෙන විදිය නෙ :lol:
    මගෙ එකා කෑම එක දීල කන්න කියනකම් කන්නෙ නෑ. හැබැයි පූස කාල ගියාට පස්සෙ පූසගෙ එකට දෙනව...
    එහෙම තමා වෙන්න ඕනා,බල්ලෝ හදන්න ඕනා පුසන්ගේ වහල්ලු විදියට.:cool: