ඔහු jvp වැඩකරලා තියෙනවා , 88/89 කාලයේදී jvpඑකේශිෂ්යයෙක්. 94 දේශපාලනයට එද්දී සෝමවංශ අමරසිංහ ඒ වෙලාවේ උන්නු ය එකතු කරගෙන පටන්ගද්දී ඔහුත් එකතුවෙලා. ඔහුගේ අයියා රන්ජිතම් ගුණරත්නම් (අර්ජුන්) 88/89 කාලේ අන්තරේ වැඩකළ jvp ඉහල නායක සහෝරරයෙක්.
ඔහුට නිත්යනුකිල දේශපාලනය එන්න බැරි යම් යම් හේතු තිබුනා කියල තමයි කියන්නේ . ඒ උඩ ඔහු ප්‍රසිද්ද දේශපාලනයට එන්නේ නැහැ . නමුත් පසුකාලීනව ඔහු විදේශ සම්බන්ධතා හදාගෙන jvp නොකියා ඕස්ට්‍රේලියා ගිහින් තියෙනවා. මන් කියන්නේ යන අරමුණ එහිදී තමයි ඔහු ජාත්‍යන්තර දෙමල සංවිධාන සහ එන්ජිඕ එක්ක වැඩ කරන්න පටන් අරගෙන තියෙන්නේ. 2010 දී පක්ෂය තුල ඇතිවූ අවස්ථාවාදී කල්ලියට නායකත්වය දීම , පක්ෂා බෙදා වෙන් කිර්මට සැලසුම් කිඉර්ම, පක්ෂ විනය කැඩීම සහ තවත් කාරනා උද , පක්ෂෙන් නෙරපනවා.
ජනතා විමුක්ති පෙරමුණට එරෙහිවුන ද්‍රෝහියෙක්. ඔහු වාමාංශික වෙස් ගත අවස්තාවදියෙක කුමර ගුණරත්නම් කියන්නේ