කවුද බන් මූ ...

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    දන්නා එකෙක් ඉන්නවා නම් කියපල්ලකෝ මුගේ ඉතිහාසය.
    cartoon005gossiplankanews.png
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඔහු jvp වැඩකරලා තියෙනවා , 88/89 කාලයේදී jvpඑකේශිෂ්‍යයෙක්. 94 දේශපාලනයට එද්දී සෝමවංශ අමරසිංහ ඒ වෙලාවේ උන්නු ය එකතු කරගෙන පටන්ගද්දී ඔහුත් එකතුවෙලා. ඔහුගේ අයියා රන්ජිතම් ගුණරත්නම් (අර්ජුන්) 88/89 කාලේ අන්තරේ වැඩකළ jvp ඉහල නායක සහෝරරයෙක්.

    ඔහුට නිත්යනුකිල දේශපාලනය එන්න බැරි යම් යම් හේතු තිබුනා කියල තමයි කියන්නේ . ඒ උඩ ඔහු ප්‍රසිද්ද දේශපාලනයට එන්නේ නැහැ . නමුත් පසුකාලීනව ඔහු විදේශ සම්බන්ධතා හදාගෙන jvp නොකියා ඕස්ට්‍රේලියා ගිහින් තියෙනවා. මන් කියන්නේ යන අරමුණ එහිදී තමයි ඔහු ජාත්‍යන්තර දෙමල සංවිධාන සහ එන්ජිඕ එක්ක වැඩ කරන්න පටන් අරගෙන තියෙන්නේ. 2010 දී පක්ෂය තුල ඇතිවූ අවස්ථාවාදී කල්ලියට නායකත්වය දීම , පක්ෂා බෙදා වෙන් කිර්මට සැලසුම් කිඉර්ම, පක්ෂ විනය කැඩීම සහ තවත් කාරනා උද , පක්ෂෙන් නෙරපනවා.

    ජනතා විමුක්ති පෙරමුණට එරෙහිවුන ද්‍රෝහියෙක්. ඔහු වාමාංශික වෙස් ගත අවස්තාවදියෙක කුමර ගුණරත්නම් කියන්නේ
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,514
    28,323
    113
    සජින් වාස්ගෙන් රු.කෝටි 5 ක අල්ලසක් ගත් පිටුවහලේ සිටි කුමාර් ගුණරත්නම් පොදු අපේක්ෂකයාට බැටේ දීමට ලංකාවට ‍එයි

    (ලංකා ඊ නිව්ස් -2015.ජන.01, ප.ව.5.45) පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායකයා යැයි කියන කුමාර් ගුණරත්නම් අද අලුයම 12.13 ට සිංගප්පූරු ගුවන් සේවයට අයත් SQ 468 ගුවන් යානයෙන් දිවයිනට පැමිණියේය. මොහුගේ පැමිණීමද ඔහුගේ පැහැර ගැනීම සහ පිටුවහල් කිරීම මෙන්ම රාජපක්ෂලා විසින් ගුණරත්නම් සමග එක්ව සිදුකරන ලද නාටකයකි.

    කුමාර් ගුණරත්නම් පැමිණියේ පෙරටුගාමී පක්ෂයෙන් ඉදිරිපත් වී සිටින ජනාධිපති අපේක්ෂකයාගේ ප්‍රචාරක ව්‍යාපාරයට සහාය දැක්වීමට යයි කීවද එය මුසාවකි.

    කුමාර් ගුණරත්නම් ඕස්ට්‍රේලියානු පුරවැසියෙකි. ලංකාවේ සිටියේ සංචාරක වීසා මතය. පිටුවහල් කරද්දී වීසා නොමැතිව සිටි කාලයට ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් රුපියල් 39635 ක දඩයක් ද ගසා තිබිණ. රටකින් පිටුවහල් කරන ලද පුද්ගලයෙකුට යලිත් එම රටට පැමිණිය නොහැක. එසේ පැමිණෙන්නේ නම් එම රාජ්‍යයේ අනුග්‍රහයක් තිබිය යුතුමය.

    ඒ අනුව කුමාර් ගුණරත්නම් යළි ගෙන්වා ඇත්තේ රාජපක්ෂ රෙජීමය විසින්ම ය. ඒ සඳහා ඔහුට ඕස්ට්‍රේලියානු ඩොලර් ලක්ෂ 5 ක් හෙවත් ලංකාවේ මුදලින් රුපියල් පන්කෝටි තිස්පන් ලක්ෂයකට අධික මුදලක් ගෙවා තිබේ. මෙම මුදල ගෙවා තිබෙන්නේ දැනට සිංගප්පූරුවේ සිටින සජින් වාස් ගුණවර්ධන විසින් සිංගප්පූරුවේ සිටය. මුදල් ගනුදෙනුව සිදුව ඇත්තේ පසුගිය බදාදා වන අතර ගණුදෙනුව තහවුරු වූ වහාම එම දිනයේම ලංකාවේ සිටින එම පක්ෂයේ අජිත් කුමාර මන්ත්‍රීවරයා ආගමන විගමනය ගොස් කුමාර් ගුණරත්නම්ට ගසා තිබූ දඩ මුදල වූ රු.39635 ක මුදල ගෙවා දමා තිබේ.

    අද කුමාර් ගුණරත්නම් ලංකාවට පැමිණි අතර ඔහු මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා පොදු විපක්ෂය මුස්ලිම් දිස්ත්‍රික්කයක් දෙන බවත් ටීඑන්ඒ සමග ගිවිසුමක් ගසා ඇති බවත් ප්‍රකාශ කර ආණ්ඩුවට වාසි ගෙන දීමට සූදානම් වී සිටී.

    නමුත් ඔහු මෙවර ද පැමිණ ඇත්තේ සංචාරක වීසා මත වන අතර එවැනි වීසාවකින් පැමිණෙන අයෙකුට දේශපාලන කටයුතු වල යෙදීමට අයිතියක් නැත. එය ආගමන විගමන නීති උල්ලංඝණය කිරීමකි. එයින් මිදීමට නම් රාජපක්ෂ රෙජීමය විසින් හනි හනිකට කුමාර් ගුණරත්නම්ට ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසිකම ලබා දිය යුතුය. ලක්ෂ ගණනක් විදෙස් ගත ශ්‍රී ලාංකිකයන් ද්විත්ව පුරවැසිකම ගැනීමට පොලිමේ බලා සිටියදී රාජපක්ෂලා විසින් පිටුවහල් කර සිටි කුමාර් ගුණරත්නම්ට කම්බි පස් පොටින් පැන එවැන්නක් දෙන්නේ ඇයිදැයි ඕනෑම ගොබ්බයෙකුට තේරුම් ගත හැකිය.
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :oo:
    ආත්මාර්ථකාමිත්වය නිසා jvp එකෙන් කැඩුන හරකෙක් බන්
    දැන් රහසින් මහින්දට වැඩ
    බොදු බලය වගේ තමයි
    මුන් ගැන හොයන්න එපා බන්
    අපරාධේ කාලය
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    mu mona sonnayekda????

    :oo:
    ආත්මාර්ථකාමිත්වය නිසා jvp එකෙන් කැඩුන හරකෙක් බන්
    දැන් රහසින් මහින්දට වැඩ
    බොදු බලය වගේ තමයි
    මුන් ගැන හොයන්න එපා බන්
    අපරාධේ කාලය
    දැන් තේරුනා....:D:D
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    :oo:
    ආත්මාර්ථකාමිත්වය නිසා jvp එකෙන් කැඩුන හරකෙක් බන්
    දැන් රහසින් මහින්දට වැඩ
    බොදු බලය වගේ තමයි
    මුන් ගැන හොයන්න එපා බන්
    අපරාධේ කාලය

    තොගෙ මහ එකාගෙ රූකඩයෙක් නේද? :rofl::rofl: