කවුද බන් මෙව්වා අඳින්නේ? 🥴

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,301
    1
    101,147
    113
    34
    Kalutara
    මේ Balenciaga බ්‍රෑන්ඩ් එකේ තියෙන ෆැෂන් හෙනම weired look එකක් තියෙන්නේ. MetGala වගේ එව්වට ඇරෙන්න ඉතින් මෙව්වා ඇඳගෙන පාරේ යතහැකියැයි.. :baffled:

    https://www.balenciaga.com/

    T431Wg2.png

    FQvZWMT.png

    bTfHRtG.png

    AHczfL8.png
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,301
    1
    101,147
    113
    34
    Kalutara
    මුන්ට නේද අර child bdsm ad campaign එකක් කරලා කේස් වැටුනේ?
    එහෙමද. මම මේ ලඟකදි දැනගත්තෙ මුන් ගැන. සෑම් ස්මිත්ගෙ අලුත් සින්දුවෙ බලෙන්සියාගා ඩැඩී කියල කෑල්ලක් තියේ. ඒකෙන් මම සර්ච් කරලා හොයාගත්තෙ. ගූචි වසාචි වගේ තමා.
     
    Rapunzel003

    Well-known member
  • Aug 30, 2022
    2,346
    4,560
    113
    එහෙමද. මම මේ ලඟකදි දැනගත්තෙ මුන් ගැන. සෑම් ස්මිත්ගෙ අලුත් සින්දුවෙ බලෙන්සියාගා ඩැඩී කියල කෑල්ලක් තියේ. ඒකෙන් මම සර්ච් කරලා හොයාගත්තෙ. ගූචි වසාචි වගේ තමා.
    😂😂 Unholy
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,780
    1
    51,671
    113
    ප*යාගල
    sorry.com
    එහෙමද. මම මේ ලඟකදි දැනගත්තෙ මුන් ගැන. සෑම් ස්මිත්ගෙ අලුත් සින්දුවෙ බලෙන්සියාගා ඩැඩී කියල කෑල්ලක් තියේ. ඒකෙන් මම සර්ච් කරලා හොයාගත්තෙ. ගූචි වසාචි වගේ තමා.
    999d8595ccc1fcf3a80b128c8eac61a5f2-balenciaga.rsquare.w700.jpg
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113

    මේ වගේ style නම් කළු/දුඹුරු හම් තියෙන එවුන්ට හරියන්නෙ නැහැ. මිනිස්සු දැක්කම හිතන්නෙ හිඟන්නෙක් කියල.
    සුදු හම තියෙන එවුන්ට නම් අවුලක් නැහැ.