කවුද බන් මේ? ගාල්ලේ උන් අඳුරනවද මූව?

redux

Well-known member
  • Feb 19, 2017
    10,978
    18,123
    113
    අන්න ඒකය්. අපි උඹල වගේ අටපට්ටම බලල හැදිච්ච උන් නෙමෙය්, නිදහසේ හිතන දියුණු සුදු මහත්තුරුන්ගේ නෙට්ෆ්ලික්ස් බලල හැදිච්ච උන් හෙහ් හෙහ්. මේ වගේ ගෝත්‍රික කාලකන්නි රටක ඉපදෙන්නෙ නැතුව ඉරාකෙ හරි ඉපදුනානන් අද අපිට සුදු මහත්තුරුන්ගෙන් ප්‍රජාතන්ත්‍රවාදේ හරි හම්බෙලා
     
    • Love
    • Like
    Reactions: AcIId and gnilukshi

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,907
    3,421
    113
    නැතුව නැතුව
    රංජිත් සර් සැරයි.ඒත් මේ වගේ නම් රගන්න ගියේ නෑ ගැහුවට

    අජබුට කොල්ලක් නිකන් ඉන්නවා දැක්කොත් ඇති.පාරේ තියෙන කුණු/කොල කෑලි ඇහිදින්න කියනවා :lol:
    හොඳම ආතල් එක කියන්නේ අජාගේ කාලේ කාලේ ඇසෙම්බ්ලි. ඌ කතාව පටන් ගත්තම කියන හැම වාක්‍යක් ඉවර වෙනකොටම, කොල්ලෝ සෙට් එක කටවල් වහන්, සීරුවෙන් ඉඳගෙන "හ්ම්...." කියනවා.

    අජා: ආදරණීය ගුරුවරුන්ගෙන්ද,
    කොල්ලෝ: "හ්ම්...."
    අජා: දයාබර ශිශ්‍යයොන්ගෙන්ද
    කොල්ලො: "හ්ම්.."
    අජා: "අවසරයි
    හ්ම්...

    හැම එකාම කටවහගෙන හරි කෙලින් බලාගෙන හ්ම් කියන නිසා වැරදි කාරයෙක් අල්ලන්නත් බෑ. අන්තිමට පොඩ්ඩක් හරි වෙනස් විදියට එකෙක් හරි, නිකන් හරි හෙලවුනොත් ඌව ස්ටේජ් එකට ගෙනල්ලා ගහනවා. අපේ සෙට් එකේ කොල්ලෙක් හිටියා කිරි හට්ටිය වගේ දත් සෙට් එකක් තියෙන. ගොඩක් වෙලාවට කට ඇරිලා. නොදන්න එකෙක්ට හිතෙන්නෙ ඌ හිනාවෙනව කියලා. එක දවසක් මුලු සෙක්ශන් එකම හ්ම්.. කියද්දි මූ ඉස්සරහ පේලියක ඉඳලා. කට ඇරන් ඉන්නවා දැකලා අජා මූව ස්ටේජ් එකට අඬගහලා හොඳම එකෙන් ඌට ගැහුවා. ගහලා පස්සේ පන්තිභාර මිස්ටත් හොඳටම බැන්න ලමයින්ගේ විනය හදන්න කියලා. අජාගෙ කුකුල් කේන්තියයි, ෆුල් ආමි සීන් එකේ ඉඳපු නිසයි අන්තිමට උගේ මල පැනිල්ල හැමෝටම ජෝක් එකක් වුනා.

    අඩෝ මම ඒක දන්නේ නෑ. :shocked:
    මම හිතුවේ පවුලම ඉවරයි කියලා. :sorry:
    එහෙනම් මම අහපු නිවුස් එක බොරුවක්ද දන්නේ නෑ. ඒ දවස් වල පොඩි එකෙක් ICU එකේ දාලා ඉන්නවා. අම්මයි තාත්තයි මැරිලා කියලා තමයි කිව්වේ.. කොහොමහරි රාජපක්ශලට කඩේ ගියපු ස්කූබියගෙ පිහිටෙන් තමයි එලියට ආවේ. නැත්තන් ඉතින් හිරකාරයොන්ගෙන් පුක් පාරවල් කකා තමයි ඉන්නවෙන්නේ. මම නම් හිතුවෙම ඕකා ඒ දවස් වල ඇතුලට යයි කියලා.

    මම අහලා තියෙන විදියට මූ අම්පාර පැත්තේ ගමේ ඉස්කෝලෙක ඉගෙනගත්තු එකෙක්ලු. රිච්මන්ඩ් ඕල්ඩ් බෝයි කියන්නේ බොරුවක් කියලා සමහරු කියනවා. ඕකා කවද හරි මැරුණත් ඉස්කෝලේ වත්තෙ කබරෙක් හරි වෙලා උපදිනවා.
    ------ Post added on Mar 25, 2023 at 1:36 PM
     
    Last edited:

    adithyag

    Well-known member
  • Jun 15, 2016
    2,433
    4,710
    113
    Colombo
    මනුස්සයෙක්ව පිටිපස්ස පෙනුමෙන් අදුර ගන්න පුළුවන් ක්‍රමයක් ගැන ඔයගොල්ලො කවුරු හරි දන්නවා නම් වහාම අටපට්ටමට ලියලා එවන්න ඕන හොදේ....ටිකක් ඉන්ටකෝ..........:oo:
    1679732208710.png
    1679732235546.png
    1679732262450.png


    Me kawda kiyala adura ganna ba kiyalada kiyanne
     

    dilanexe

    Well-known member
  • Aug 1, 2015
    1,298
    1,825
    113
    පාසල් ජාත්‍යන්තරයට යවන පින්තූර තමයි ඕවා. මෙයාගෙන් ගුටි කන වැරදි තියා ඉස්කෝලෙ යූරිනල් එකක හිටගෙන චූ කරන්න හිතුවෙවත් නැති "දැන් රැඩිකල්" පොරවල් මෙයා ගොන් ආතල් කාරයෙක් කියලා කියයි. ඒත් මේ අපි කතා කරන කන් පලන ගුටි දෙන සංස්කෘතිය දෙදාහටත් එහා පැත්තෙ කරපු nostalgic experience එකක්. මම හිතන්නෙ මෙතුමත් අදට ඔබින විදිහට සංස්කරණය වෙලා ඇති. නැතිනම් නඩු ගොඩක් තියෙන්න එපැයි. ඒක නිසා සතුටින් පිටත් කරන්න අනෙකාට ඇති අයිතියටත් ගරු කරන්න. ඒ කාලෙ බුලි කරපු එවුන් දැන් තමන්ට පුළුවන් විදිහට බුලි කරන්න ගිහින් තම තමන් දෙසන empathy එහෙම ගහගන්න 🍑.
    මම මේ නාග දෂ්ඨයට අහුවෙලා නැති වුණාට අනික් නාග දෂ්ඨයට අහුවෙලා තියෙනවා. හැබැයි ඒක මහා ලොකු අපරාධයක් විදිහට නොහිතෙන බයි හිතක් තමයි මටනම් තියෙන්නෙ.ඒකට මට ඉඩදෙන්න.
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    Gen Z එකත් ඔය සෙල්ලම් බෑ
    ගහන්න ආවොත් අතේ තියෙන එකෙන් දෙන්නේ ICU ළගින්නම
    මෙහෙ ඉස්කෝලෙක කොණ්ඩේ කැපුවා කියලා අතක් කැඩෙන්නම ගහලා prefect කෙනෙක්ට
    හොද වැඩේ
     
    • Haha
    Reactions: Stimulus mind

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,978
    18,123
    113
    පාසල් ජාත්‍යන්තරයට යවන පින්තූර තමයි ඕවා. මෙයාගෙන් ගුටි කන වැරදි තියා ඉස්කෝලෙ යූරිනල් එකක හිටගෙන චූ කරන්න හිතුවෙවත් නැති "දැන් රැඩිකල්" පොරවල් මෙයා ගොන් ආතල් කාරයෙක් කියලා කියයි. ඒත් මේ අපි කතා කරන කන් පලන ගුටි දෙන සංස්කෘතිය දෙදාහටත් එහා පැත්තෙ කරපු nostalgic experience එකක්. මම හිතන්නෙ මෙතුමත් අදට ඔබින විදිහට සංස්කරණය වෙලා ඇති. නැතිනම් නඩු ගොඩක් තියෙන්න එපැයි. ඒක නිසා සතුටින් පිටත් කරන්න අනෙකාට ඇති අයිතියටත් ගරු කරන්න. ඒ කාලෙ බුලි කරපු එවුන් දැන් තමන්ට පුළුවන් විදිහට බුලි කරන්න ගිහින් තම තමන් දෙසන empathy එහෙම ගහගන්න 🍑.
    මම මේ නාග දෂ්ඨයට අහුවෙලා නැති වුණාට අනික් නාග දෂ්ඨයට අහුවෙලා තියෙනවා. හැබැයි ඒක මහා ලොකු අපරාධයක් විදිහට නොහිතෙන බයි හිතක් තමයි මටනම් තියෙන්නෙ.ඒකට මට ඉඩදෙන්න.
    මේ රටේ ගෝත්‍රිකයෝ හදන්න බෑ බ්‍රෝ. ඔයා බ්‍රෝ කියල identify කරන්නෙ නැත්තන් සොරි හොඳේ. ඔයාගේ pronouns මට කියන්න මම ඒකෙන් කතා කරන්නන්. Netflix එකේ කිව්වා මිනිස්සු misgender කරන්න එපා කියල. දියුණු සුදු මහත්තුරුනෙ ඉතින් එයාල කියන විදියට කරමු
     

    SHAN_22

    Well-known member
  • Jul 20, 2018
    1,491
    1,536
    113
    Oya kiyala thiyena widiyatama gothrika pakayek. Podi unge kondeta atha dala agili walata udin konde wawilanam kanata gahnawa. Muta arrears ekak thiyenne kollo ekka.

    ඕකා තමයි නාගහවත්ත. අමුම අමු පරයෙක්. හැබැයි ගෑණිට බයයි කියලා තමයි මිනිස්සු කියන්නේ. කොහොම උනත් හොඳ අම්මලා තාත්තලගේ ලමයි ඉන්න නිසා මූට හරිහමන් ශොට් එකක් හම්බුනේ නෑ. ඒත් ලමයි දෙතුන් දෙනෙක්ගෙ තාත්තලා ඕකට ගහලා තියනවා පොඩි උන්ට ගහපුවගේ රිටන් එකට. ඉස්කෝලේ නම තියන්න ඕන නිසා වැඩිය ප්‍රසිද්ධ උනේ නෑ. හරිහමන් එකෙක්ට අහු උනා නම් අබේධීරයට වුන දේ (අබේධීර කියල සර් කෙනෙක් හිටියා. පහේ පන්තියේ කොල්ලෙක්ගෙ කනට ගහලා උගේ තාත්ත ඇවිත් අබේධීරයගේ කන කැපුවා. පස්සේ කොහොම හරි ලමයි දාද්දි පගා ගහලා කියලා මාට්ටු වෙලා අබේධීරයා ඉන්ටඩික්ට් උනා.) තමයි වෙන්නේ.

    මට ඔය නාගහවත්ත බැල්ලිගේ පුතා අප්පිරිය වුන දවසක් තියෙනවා. මම නමය පන්තියෙදී ඉස්කෝලේ ඇරිලා කන්ද බැහැගෙන එද්දී මූ පාර අයිනේ ඉඳලා මගේ කොන්ඩෙන් ඇදලා අරගෙන කනට ගැහුවේ කොණ්ඩේ වැඩිය් කියලා. එදා මගේ බෙල්ලේ කැක්කුමකුත් ආවා ඒ ඇදපු ඇදිල්ලට. රිපන් එකේ කෙල්ලො ටිකකුයි රිපන් එකේ මිස්ලා ටිකකුයි ඒ අතරෙම කන්ද බැහැගෙන යනවා. උන් යද්දී මුගේ තග වැඩියි. පස්සේ මගෙන් ඇහුවා අම්ම අප්පා මොකද කරන්නේ කියලා. මම උත්තර නොදුන්නම "කියනව තාත්ත මොනවද කරන්නේ?" කියලා. එවෙලේ තිබ්බ බයටයි ලැජ්ජාවටයි උත්තර එන්නෙත් නෑ. පස්සේ අමාරුවෙන් තටමලා "තාත්ත බිස්නස් කරන්නේ", කිව්වම "මොනවද? කුඩුද විකුණන්නේ" කියලා ඇහුවේ. තව පාරක් සපුමල් පෙදෙසේ කොල්ලෙක්ව අල්ලන් ඌට ගහද්දී කිව්වේ "සපුමල් පෙදෙසේ උන් නිසා තමයි ඉස්කෝලේ නරක් වෙන්නේ" කියලා. තව එකෙක්ට කනේ පාරක් ගහලා උගේ බෙල්ලෙන් අල්ලද්දී ඇහුවේ, "උඹ අම්මගෙන්ද කිරි බිව්වේ?" කියලා. සරලම වචනයෙන් කිව්වොත්, මූ අමුම අමු "පරපීඩකයෙක්".

    ඒ කාලෙත් අද වගේම ඕකව ඔලුව උඩ තියන් ඉඳපු සෙට් එකක් ඉස්කෝලේ හිටියා. හරිම වචනෙන් කිව්වොත් බයියො සෙට් එකක්. 2019 දී "අපේ උන්ව හදන්න නම් අපිට සැරෙන් ඉන්න ඕන. පුටින් වගේ දරදඬු පාලකයෙක් ඕන" කිව්වා වගේ ගහන තරමට ඌ සුපිරි ගුරුවරයෙක් කියලා කියන සෙට් එකක් හිටියා. අබේධීර ඉන්ටඩික්ට් වෙන්න කලින් මිනිහා කනේ පාරවල් වලට සෑහෙන්න ප්‍රසිද්ධයි. ඒ දවස් වල ටීචර් කෙනෙක් වෙන මගේ මෝඩ නැන්දා කෙනෙක් හිටියා, "අබේධීර සර්ගේ කනේ පාර තමයි නියමම කනේ පාර, ඇඟිලි පහම කනේ තියනවා නම් අබේධීර සර්ගෙන් කනේ පාරක් කාලා තමයි" කියන. සාමන්‍යෙන් ලොකු ඉස්කෝල වල ඔය වගේ පරයොන්ගේ පර වැඩ වලට ගේමක් අදිනවා කියන්නේ පට්ටම අමාරුයි. මොකද ඉස්කෝලේ නම්බුව පරිස්සම් කරනවා කිය කිය ඉස්කොලේ නම්බුව විකුණන් කන බැල්ලිගේ පුතාලා හෙන ගොඩක් ඉන්නවා OBA එකේ.
    Meke kiyala thiyena serama aththa. Mu ohomma thama
    ------ Post added on Mar 25, 2023 at 4:36 PM
     

    BenMacTavish

    Well-known member
  • May 3, 2021
    373
    642
    93
    Sri Lanka
    මූ මටත් ගැහුවා ඕයි, හොස්ටල් එක ගාව ගහෙන් ඇඹරැල්ලා කඩන්න ගිහිල්ලා :(
     
    • Haha
    Reactions: LZP1992