u polawa yata thiyana umaga dige uge maaligawata yanna athi miniho. ubata eka amathaka unada
තෝ කියන්නෙ මට එතන ඉඳන් වලවල් කපන්න කියලද පොලොව යට උමගක් හොයන්න. අනේ නිකා ඉඳිං අපි එන්න ආව බැට්මෑන්ව හොයනව කියලත් ඔහොම නැහුනැහැකියැ

u polawa yata thiyana umaga dige uge maaligawata yanna athi miniho. ubata eka amathaka unada

තෝ කියන්නෙ මට එතන ඉඳන් වලවල් කපන්න කියලද පොලොව යට උමගක් හොයන්න. අනේ නිකා ඉඳිං අපි එන්න ආව බැට්මෑන්ව හොයනව කියලත් ඔහොම නැහුනැහැකියැ![]()
යකෝ මුන්ට තියෙන ප්රශ්න
හදිස්සියේම මට පියවරු මව්වරු වැහි වැහැල නෙ මේකේ

සමහර විට කටුස්ස ඉන්ටර්නෙට් එකට සම්බන්ද වැඩක් කරනවා ඇති , සමහර විට තවත් දෙයක් ,නැත්තං තවත් දෙයක්
මේකට වෙලා ඉන්නවා දැක්කයි කියල ඌ නිතරම කාලෙ කන එකෙක් කියලමත් කියන්ඩ බෑනෙඒකට හේතුවක් ඇති
![]()

මේකව හදන්න ඕනි කොහොම හරි 

සමහර විට කටුස්ස ඉන්ටර්නෙට් එකට සම්බන්ද වැඩක් කරනවා ඇති , සමහර විට තවත් දෙයක් ,නැත්තං තවත් දෙයක්
මේකට වෙලා ඉන්නවා දැක්කයි කියල ඌ නිතරම කාලෙ කන එකෙක් කියලමත් කියන්ඩ බෑනෙඒකට හේතුවක් ඇති
![]()

තෝ සුත්තිට තියෙන ආදරේ බැල්ලියේ![]()
වල් පරයා
බැට්මෑන් අපේ ගෙදර ඇවිල්ල හැඟුනා උබලගෙන් බේරෙන්න...
තාම ඌ ඇද යට බයවෙච්ච්පාර....
ඌ බය වැඩිකමට මගේ ගැනිවත් අරගෙන ඇදයටට ගියේ.....

මං ඊයෙ රෑ මරු හීනයක් දැක්කනෙ මිනිහොබැට්මෑන් අහසෙ ඉඳන් කට්ටියක් එක්ක ගහගන්නව. ඊට පස්සෙ පැරිශුට් එකක් දාගෙන පැන්න. කට්ටියට ගගහ ඔන්න ටික ටික බිමට පාත් කරනව. ඔහොම පාත් කරනකොට වෙලක් මැද්දෙන් තිබ්බ ලයිට් කණු ටිකක් වයර් ඇදල. කෝච්චි පාරවල් ගාව වගේ දැලකුත් දාල තිබ්බ ඒව යටිං. බැට්මෑන් වැටුන ඕක උඩට. කරන්ට් එකත් වැදුන උට අවුලක් නෑ දැල කපාගෙන වෙලට වැටුන. ඊට පස්සෙ ඌ අර හෙන මහත රෝද තියෙන බසිසිකලේ නැගල යන්න ගියා.
මායි තව තුවක්කු ගත්ත ටීම් එකකුයි ගියා ඌව හොයන්න
අපි හෙන ගේමක් දීල රෝද පාර හොයාගත්ත. ඒක දිගේ කිලෝමීටර් 3ක් විතර ගියාම නිකං අර සිකුරුටිල ඉන්නව වගේ පොඩී මෙව්ව එකක් ඇතුලෙ ඉඳන් එකෙක් පත්තරයක් බලනව
ඒක වට කල්ල අරූට පැනල යන්න බැරිවෙන්න අල්ලගෙන උගෙන් විස්තර ඇහුව ඌ එතනිං බැට්මෑන් කෙනෙක් යනව දැකලවත් නෑ
අපි වැඩේ අතෑරල දාල එන්න ආව
![]()

බැට්මෑන් අපේ ගෙදර ඇවිල්ල හැඟුනා උබලගෙන් බේරෙන්න...
තාම ඌ ඇද යට බයවෙච්ච්පාර....
ඌ බය වැඩිකමට මගේ ගැනිවත් අරගෙන ඇදයටට ගියේ.....

පිට කසා ගනිමු
මොකක්ද යකෝ මේ සුක්රානු ටැග් එකේ තේරුම සුන්කයා![]()
:Red Frame තමා ඔය වගේ ටැග් දාන්නෙ:

මං හීනයක් ගැන මිනිහො කියල තියෙන්නෙ![]()

අහ්හ් ගැනිව අරන් ගියානම් බැට් man අයියට නුල් බදින්න කපුවෙක් එක්කන් වරෙන් ගිහිල්ලා![]()

කටුස්සා elama ela කොල්ලෙක්![]()