කවුද බන් මේ "LazyLizard"

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
u polawa yata thiyana umaga dige uge maaligawata yanna athi miniho. ubata eka amathaka unada :angry:

තෝ කියන්නෙ මට එතන ඉඳන් වලවල් කපන්න කියලද පොලොව යට උමගක් හොයන්න. අනේ නිකා ඉඳිං අපි එන්න ආව බැට්මෑන්ව හොයනව කියලත් ඔහොම නැහුනැහැකියැ :no:
 
KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    තෝ කියන්නෙ මට එතන ඉඳන් වලවල් කපන්න කියලද පොලොව යට උමගක් හොයන්න. අනේ නිකා ඉඳිං අපි එන්න ආව බැට්මෑන්ව හොයනව කියලත් ඔහොම නැහුනැහැකියැ :no:

    බැට්මෑන් අපේ ගෙදර ඇවිල්ල හැඟුනා උබලගෙන් බේරෙන්න...
    තාම ඌ ඇද යට බයවෙච්ච්පාර....
    ඌ බය වැඩිකමට මගේ ගැනිවත් අරගෙන ඇදයටට ගියේ.....
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    යකෝ මුන්ට තියෙන ප්‍රශ්න :baffled:

    හදිස්සියේම මට පියවරු මව්වරු වැහි වැහැල නෙ මේකේ :no:

    තෝ සුත්තිට තියෙන ආදරේ බැල්ලියේ :angry::angry:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    සමහර විට කටුස්ස ඉන්ටර්නෙට් එකට සම්බන්ද වැඩක් කරනවා ඇති , සමහර විට තවත් දෙයක් ,නැත්තං තවත් දෙයක් :D

    මේකට වෙලා ඉන්නවා දැක්කයි කියල ඌ නිතරම කාලෙ කන එකෙක් කියලමත් කියන්ඩ බෑනෙ :D ඒකට හේතුවක් ඇති :nerd:

    මම නම් කියන්නේ මේකා මේකේ කාලේ කන එක කනවා .....මුව එලවන්න ඕනි එලකිරියෙන් :dull::dull::dull: මේකව හදන්න ඕනි කොහොම හරි :baffled::baffled:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    සමහර විට කටුස්ස ඉන්ටර්නෙට් එකට සම්බන්ද වැඩක් කරනවා ඇති , සමහර විට තවත් දෙයක් ,නැත්තං තවත් දෙයක් :D

    මේකට වෙලා ඉන්නවා දැක්කයි කියල ඌ නිතරම කාලෙ කන එකෙක් කියලමත් කියන්ඩ බෑනෙ :D ඒකට හේතුවක් ඇති :nerd:

    අහ්හ්හ්හ්හ් උඹ උඹ හම්බෙනකල් තමයි හිට්යේ .....තෝ අනිත් එකා 70+ දවසට ...තොට GT ලොක්කා පදක්කමක් දෙන්නේ නැහැ මේකේ ලැග්ගට ....අනාගතේ ගැන හිතලාසතියකට පැය දෙක තුනකට සිමා කරපිය වලත්තුවා ....පුකේ ත්‍රෙඩ් හදාගෙන chat කොර කොර අපතයෙක් වෙන්නේ නැතුව :angry::angry::angry:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    බැට්මෑන් අපේ ගෙදර ඇවිල්ල හැඟුනා උබලගෙන් බේරෙන්න...
    තාම ඌ ඇද යට බයවෙච්ච්පාර....
    ඌ බය වැඩිකමට මගේ ගැනිවත් අරගෙන ඇදයටට ගියේ.....

    මං හීනයක් ගැන මිනිහො කියල තියෙන්නෙ :dull:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මං ඊයෙ රෑ මරු හීනයක් දැක්කනෙ මිනිහො :D බැට්මෑන් අහසෙ ඉඳන් කට්ටියක් එක්ක ගහගන්නව. ඊට පස්සෙ පැරිශුට් එකක් දාගෙන පැන්න. කට්ටියට ගගහ ඔන්න ටික ටික බිමට පාත් කරනව. ඔහොම පාත් කරනකොට වෙලක් මැද්දෙන් තිබ්බ ලයිට් කණු ටිකක් වයර් ඇදල. කෝච්චි පාරවල් ගාව වගේ දැලකුත් දාල තිබ්බ ඒව යටිං. බැට්මෑන් වැටුන ඕක උඩට. කරන්ට් එකත් වැදුන උට අවුලක් නෑ දැල කපාගෙන වෙලට වැටුන. ඊට පස්සෙ ඌ අර හෙන මහත රෝද තියෙන බසිසිකලේ නැගල යන්න ගියා. :yes: මායි තව තුවක්කු ගත්ත ටීම් එකකුයි ගියා ඌව හොයන්න :baffled: අපි හෙන ගේමක් දීල රෝද පාර හොයාගත්ත. ඒක දිගේ කිලෝමීටර් 3ක් විතර ගියාම නිකං අර සිකුරුටිල ඉන්නව වගේ පොඩී මෙව්ව එකක් ඇතුලෙ ඉඳන් එකෙක් පත්තරයක් බලනව :confused: ඒක වට කල්ල අරූට පැනල යන්න බැරිවෙන්න අල්ලගෙන උගෙන් විස්තර ඇහුව ඌ එතනිං බැට්මෑන් කෙනෙක් යනව දැකලවත් නෑ :no: අපි වැඩේ අතෑරල දාල එන්න ආව :(

    යකෝ ඉන් ඩිටෙල් ඔක්කොම හීනෙ පෙනිලානේ .....සංසර්ග හීනයක් යකෝ එක :baffled::baffled::baffled::baffled::baffled:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    බැට්මෑන් අපේ ගෙදර ඇවිල්ල හැඟුනා උබලගෙන් බේරෙන්න...
    තාම ඌ ඇද යට බයවෙච්ච්පාර....
    ඌ බය වැඩිකමට මගේ ගැනිවත් අරගෙන ඇදයටට ගියේ.....

    අහ්හ් ගැනිව අරන් ගියානම් බැට් man අයියට නුල් බදින්න කපුවෙක් එක්කන් වරෙන් ගිහිල්ලා :rofl::rofl::rofl:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    පිට කසා ගනිමු

    මොකක්ද යකෝ මේ සුක්‍රානු ටැග් එකේ තේරුම සුන්කයා :angry::angry::angry:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අහ්හ් ගැනිව අරන් ගියානම් බැට් man අයියට නුල් බදින්න කපුවෙක් එක්කන් වරෙන් ගිහිල්ලා :rofl::rofl::rofl:

    ඇද යට කරුවල නිසා අවුලක් වෙන එකක් නෑ.... :dull: