~කවුද~බඳින්නේ~

Who's First ?????

  • Total voters
    196
  • Poll closed .

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :lol::lol:
    හැබැයි මමත් මේ මාලිංග ගෑනු ලමයෙක් එක්ක එලකිරි එකේ ම්එච්චර ත්‍රෙඩ් වල චැට් කරනවා දැක්කමයි...:oo::P

    හෆ්ෆා මේ කවියත් ඉන්නේ ? දැන්නේ දැක්කේ ? :P
     
    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    apoi maheshi
    cool down :no:
    waraduna waraduna :rofl:
    malingaya inawak dunnada danne na :dull:

    me yanna epa halo..just a joke :)

    එහෙම කිව්වම අවුල් වෙනවනේ ඉතින්...ඒ සහොදර ප්‍රේමයෙන් කතා කරපුවා.... වෙන මුකුත් නෑ :no:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :shocked::shocked: දැන් මේ ත්‍රේඩ් එකේ වෙන්නෙ නම් බඳින එක ද? අර ඉස්සර කාලෙ කට්ටිය කියුව නම් පටබැඳීම කියන්නෙ ඕකට වෙන්න ඇති :eek:

    :shocked: ඔහොම කියල දැන් මේ ත්‍රේඩ් එකට ඇවිත් හිටපු මහේෂිත් එන එකක් නැතිවෙයි වගේ :lol::lol:.

    ඉනාවල්, මායම් ඕන වෙන්නෙ නෑ ගැහැණු ළමයෙකුට. එයාගෙ ගතිගුණ, හැසිරීම, සිතන පතන විදිය, සමාජය දිහා දකින විදිය ආදිය තමයි පිරිමි කෙනෙකු සැබෑවට ආකර්ෂනය කරගන්න දේවල් වෙන්නෙ. දැන් ඔය සමාජයේ දෑවැද්ද කියල එකක් ගන්නවනෙ සමහර කට්ටිය. ඒක නෙමෙයි හරි දෑවැද්ද. හරි දෑවැද්ද ගැහැණු ළමයෙකුට අර වගේ දේවල් හා එයාට තියන සමාජ දැනුම, මනුෂ්‍යත්වය, යම් දෙයක් ඉගෙනගෙන තියනවනම් ඒ දේවල් ආදිය තමයි.

    අපි නම් දන්නේ නෑ ඕං....

    0002064B.gif
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    apoi maheshi
    cool down :no:
    waraduna waraduna :rofl:
    malingaya inawak dunnada danne na :dull:

    me yanna epa halo..just a joke :)

    :lol::lol: ඔව් ඔව් මං එයාව අල්ලගන්නවනම් ඉතින් ඉනාවක් දෙන්න වෙයි තමයි. මොකෝ ඉතින් මට කැමති වෙන්න තරම් කිසි හේතුවක් නැහැනෙ එයාට :lol::lol:

    අපි ඉනාවල් දන්නෙත් නෑ. මොනවද ඉනාවල් කියන්නෙ? ඉනාවල් දෙන්නෙත් නෑ කාටවත් ලොල්. ආදරය කියන දේවල් බලෙන් ලබා ගත්තට ඒ දේවල් කවදාවත් රැඳෙන්නෙ නෑ :D
     
    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    ඉනාවල්, මායම් ඕන වෙන්නෙ නෑ ගැහැණු ළමයෙකුට. එයාගෙ ගතිගුණ, හැසිරීම, සිතන පතන විදිය, සමාජය දිහා දකින විදිය ආදිය තමයි පිරිමි කෙනෙකු සැබෑවට ආකර්ෂනය කරගන්න දේවල් වෙන්නෙ. දැන් ඔය සමාජයේ දෑවැද්ද කියල එකක් ගන්නවනෙ සමහර කට්ටිය. ඒක නෙමෙයි හරි දෑවැද්ද. හරි දෑවැද්ද ගැහැණු ළමයෙකුට අර වගේ දේවල් හා එයාට තියන සමාජ දැනුම, මනුෂ්‍යත්වය, යම් දෙයක් ඉගෙනගෙන තියනවනම් ඒ දේවල් ආදිය තමයි.

    අම්මෝ මේයා දන්න එවා.......:rofl:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අම්මේ මාලිංග මල්ලි මේකේ පදිංචි වෙලා වගේ ? හොඳා ...හොඳා :D

    :rofl: අපි ඉතින් කවදත් ත්‍රේඩ්වල පදිංචි වෙනවනෙ

    :lol::lol:
    හැබැයි මමත් මේ මාලිංග ගෑනු ලමයෙක් එක්ක එලකිරි එකේ ම්එච්චර ත්‍රෙඩ් වල චැට් කරනවා දැක්කමයි...:oo::P

    :shocked: ඒකනම් වෙන්න බෑ. මං ඕනතරම් පිරිමි, ගැහැණු අය එක්ක ත්‍රේඩ්වල චැට් කරල තියෙන්නෙ
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ලෝකේ කොනේ ඉන්නවනම් හිටු මෙහෙට එන්නේ නැතුව ...... :P:lol:

    කිතුලට ගිය මනුස්සයත් මොනවද කිව්වලු ..... :rofl:

    එහෙනම් කියපං බලන්න උඹ මොකද්ද මෙතන කරන්නේ කියලා...
    00020661.gif
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :rofl: අපි ඉතින් කවදත් ත්‍රේඩ්වල පදිංචි වෙනවනෙ

    :shocked: ඒකනම් වෙන්න බෑ. මං ඕනතරම් පිරිමි, ගැහැණු අය එක්ක ත්‍රේඩ්වල චැට් කරල තියෙන්නෙ

    හරි හරි ඕං... මම කට වහගත්තා... ;););)