හැබැයි මමත් මේ මාලිංග ගෑනු ලමයෙක් එක්ක එලකිරි එකේ ම්එච්චර ත්‍රෙඩ් වල චැට් කරනවා දැක්කමයි...![]()
හෆ්ෆා මේ කවියත් ඉන්නේ ? දැන්නේ දැක්කේ ?

හැබැයි මමත් මේ මාලිංග ගෑනු ලමයෙක් එක්ක එලකිරි එකේ ම්එච්චර ත්‍රෙඩ් වල චැට් කරනවා දැක්කමයි...![]()

අම්මේ මාලිංග මල්ලි මේකේ පදිංචි වෙලා වගේ ? හොඳා ...හොඳා![]()

apoi maheshi
cool down
waraduna waraduna
malingaya inawak dunnada danne na
me yanna epa halo..just a joke![]()

malinga lokka muta malli nan meya tharinda kiri seeya![]()

දැන් මේ ත්‍රේඩ් එකේ වෙන්නෙ නම් බඳින එක ද? අර ඉස්සර කාලෙ කට්ටිය කියුව නම් පටබැඳීම කියන්නෙ ඕකට වෙන්න ඇති
ඔහොම කියල දැන් මේ ත්‍රේඩ් එකට ඇවිත් හිටපු මහේෂිත් එන එකක් නැතිවෙයි වගේ
.
ඉනාවල්, මායම් ඕන වෙන්නෙ නෑ ගැහැණු ළමයෙකුට. එයාගෙ ගතිගුණ, හැසිරීම, සිතන පතන විදිය, සමාජය දිහා දකින විදිය ආදිය තමයි පිරිමි කෙනෙකු සැබෑවට ආකර්ෂනය කරගන්න දේවල් වෙන්නෙ. දැන් ඔය සමාජයේ දෑවැද්ද කියල එකක් ගන්නවනෙ සමහර කට්ටිය. ඒක නෙමෙයි හරි දෑවැද්ද. හරි දෑවැද්ද ගැහැණු ළමයෙකුට අර වගේ දේවල් හා එයාට තියන සමාජ දැනුම, මනුෂ්‍යත්වය, යම් දෙයක් ඉගෙනගෙන තියනවනම් ඒ දේවල් ආදිය තමයි.
හෆ්ෆා මේ කවියත් ඉන්නේ ? දැන්නේ දැක්කේ ?![]()
pluto idan![]()

මම මේ නිකං බලලා යන්න ආවා...![]()

apoi maheshi
cool down
waraduna waraduna
malingaya inawak dunnada danne na
me yanna epa halo..just a joke![]()

ඔව් ඔව් මං එයාව අල්ලගන්නවනම් ඉතින් ඉනාවක් දෙන්න වෙයි තමයි. මොකෝ ඉතින් මට කැමති වෙන්න තරම් කිසි හේතුවක් නැහැනෙ එයාට 

ලෝකේ කොනේ ඉන්නවනම් හිටු මෙහෙට එන්නේ නැතුව ......![]()

ඉනාවල්, මායම් ඕන වෙන්නෙ නෑ ගැහැණු ළමයෙකුට. එයාගෙ ගතිගුණ, හැසිරීම, සිතන පතන විදිය, සමාජය දිහා දකින විදිය ආදිය තමයි පිරිමි කෙනෙකු සැබෑවට ආකර්ෂනය කරගන්න දේවල් වෙන්නෙ. දැන් ඔය සමාජයේ දෑවැද්ද කියල එකක් ගන්නවනෙ සමහර කට්ටිය. ඒක නෙමෙයි හරි දෑවැද්ද. හරි දෑවැද්ද ගැහැණු ළමයෙකුට අර වගේ දේවල් හා එයාට තියන සමාජ දැනුම, මනුෂ්‍යත්වය, යම් දෙයක් ඉගෙනගෙන තියනවනම් ඒ දේවල් ආදිය තමයි.

අම්මේ මාලිංග මල්ලි මේකේ පදිංචි වෙලා වගේ ? හොඳා ...හොඳා![]()
අපි ඉතින් කවදත් ත්‍රේඩ්වල පදිංචි වෙනවනෙ
හැබැයි මමත් මේ මාලිංග ගෑනු ලමයෙක් එක්ක එලකිරි එකේ ම්එච්චර ත්‍රෙඩ් වල චැට් කරනවා දැක්කමයි...![]()
ඒකනම් වෙන්න බෑ. මං ඕනතරම් පිරිමි, ගැහැණු අය එක්ක ත්‍රේඩ්වල චැට් කරල තියෙන්නෙලෝකේ කොනේ ඉන්නවනම් හිටු මෙහෙට එන්නේ නැතුව ......
කිතුලට ගිය මනුස්සයත් මොනවද කිව්වලු .....![]()
අපි ඉතින් කවදත් ත්‍රේඩ්වල පදිංචි වෙනවනෙ
ඒකනම් වෙන්න බෑ. මං ඕනතරම් පිරිමි, ගැහැණු අය එක්ක ත්‍රේඩ්වල චැට් කරල තියෙන්නෙ

අම්මෝ මේයා දන්න එවා.......![]()
)