~කවුද~බඳින්නේ~

Who's First ?????

  • Total voters
    196
  • Poll closed .

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අම්මාගෙන් අවසර ලැබුනා තාත්තා තමයි තාම මුකුත් කිව්වේ නැත්තේ....රැ යන්න බැරි උනොත් හෙට පාන්දර සිල්ට් එකට තාත්තට මාව එක්කම් යන්න කියනවා..එතකොටත් ප්‍රශ්නයක් නෑනේ...

    ඔව් ඉතින් උදේ යන එකනම් කොහොමත් ගැටලුවක් නැහැනෙ. ඒකටනම් කොහොමත් එපා කියන එකක් නෑ. රෑ ගියොත් ඉතින් දවල් වෙනකන් නිදිමරන්න වෙයි. :)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මෙතනින් සෙට් වෙන ජෝඩුවට මගේ ගානේ මංගල්ලෙට ෆැබ් එකෙක් කේක් නොමිලේ ..... :lol:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මෙතනින් සෙට් වෙන ජෝඩුවට මගේ ගානේ මංගල්ලෙට ෆැබ් එකෙක් කේක් නොමිලේ ..... :lol:

    හොඳ අදහස. ඒත් ඉතින් අපිට කවුරු සෙට් වෙන්න ද? :rofl:
     
    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    ඔව් ඉතින් උදේ යන එකනම් කොහොමත් ගැටලුවක් නැහැනෙ. ඒකටනම් කොහොමත් එපා කියන එකක් නෑ. රෑ ගියොත් ඉතින් දවල් වෙනකන් නිදිමරන්න වෙයි. :)

    දවල් වෙනකම් නිදි මරලා ඊට පස්සේ ඉතුරු වෙලාවම නිදාගන්න තමයි වෙන්නේ..:baffled:
     
    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    මෙතනින් සෙට් වෙන ජෝඩුවට මගේ ගානේ මංගල්ලෙට ෆැබ් එකෙක් කේක් නොමිලේ ..... :lol:

    එක නම් හොද වැඩක්!!!! :rofl::rofl::rofl::rofl: හැබැයි පොරොන්දු වුනා ‍වගේ කරන්නත් වෙයි හොදද.....
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දවල් වෙනකම් නිදි මරලා ඊට පස්සේ ඉතුරු වෙලාවම නිදාගන්න තමයි වෙන්නේ..:baffled:

    ඔව් ඒක තමයි. වෙන වැඩක්නම් කරන්න වෙන්නෙ නෑ කොහොමත්. නිදිමත එයි හොඳටම. :)
     
    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    මේ අෆිට හොරෙන් මගුල් කතා කරලා අහු වෙන්ඩ එපා හරිය :frown:
     
    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    12.jpg

    මේ අපේ මංගල සේවයේ Theme එක!:rofl::rofl::rofl::rofl:
     
    Last edited: