ඕක තේරෙන්නට බඳින්නම උවමනාය ...........![]()
අත්දැකිමේන් නේ එක කිව්වේ!!!

ඕක තේරෙන්නට බඳින්නම උවමනාය ...........![]()

අනවශ්‍ය ප්‍රශ්න නොඅසනු .....![]()

නැ ඉතින් අපි නොදන්න දෙයක් වැඩිහිටියෙක්ගෙන් අහලා දැන ගන්න එක හොදයිනේ!!![]()

මට කැමති අය නැහැනෙ. ඉතින් තනිකඩව තමයි ඉන්න වෙන්නෙ![]()

මාත් අමාරුවේ වැටුනේ ස්ලිට් එක පැත්තේ ගිහිල්ලාය.......![]()

දැන් ඉතින් කැමැත්ත දුන්නොත් වැඩේ වෙයිද ?![]()

යුනිවසිටි කියන්නෙ කොහොමත් අමාරුවෙ වැටෙන තැන් කියල මාත් අහල තියනව තමයි![]()

එහෙනම් දැන් ඉන්න ළමයින්ව මොන්ටිසෝරි යවල ගෙදර නවත්තන්න ඕන ... 
adare hati ehema thamaඊයේ mr.elakiri ත්‍රේඩ් එකේදි මට තර්ජනය කලා නේ!!!![]()
එහෙනම් දැන් ඉන්න ළමයින්ව මොන්ටිසෝරි යවල ගෙදර නවත්තන්න ඕන ...
![]()

කවුද ඉතින් අපිට කැමත්ත දෙන්න ඉන්නෙ?![]()

දැන් ඉන්න ළමයි මොන්ටිසෝරියෙ ඉඳළ තමයි ඒව පටන් ගන්නෙ![]()

ඒක නම් ඇත්ත අෆ්ෆා ... පොඩි කාලෙම මනමාල විසේ ....
ඒක තමා ඇහුවේ කව්රුන් හෝ කැමැත්ත දුන්නොත් වැඩේ වෙනවද කියල ?![]()
මුලින් කැමැත්ත දෙන කෙනා කවුද කියල දැනගන්න ඕන
60 පැනපු කෙනෙක් කැමැත්ත දුන්නත් නැත්තම් බඳින්න වෙනවනෙ 
ඒක නම් ඇත්ත අෆ්ෆා ... පොඩි කාලෙම මනමාල විසේ ....
![]()

මුලින් කැමැත්ත දෙන කෙනා කවුද කියල දැනගන්න ඕන
60 පැනපු කෙනෙක් කැමැත්ත දුන්නත් නැත්තම් බඳින්න වෙනවනෙ
![]()