~කවුද~බඳින්නේ~

Who's First ?????

  • Total voters
    196
  • Poll closed .

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ප්‍රියම්භිකාවක් හොයා ගන්න නෙ.......

    අහ. ඒ ලිස්ට් එකේ දැන් ප්‍රියම්භිකාවනුත් ඉන්නව ද? මං හිතුවෙ එළකිරි එකේ සිංගල් ගැහැණු ළමයි නෑ කියලනෙ :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    දැන් මෙතනින් ම අපිට ප්‍රියම්භිකාවන් හොයල දෙනව ද? නැත්තම් ඉතින් ඔය කියන ලිස්ට් එකට අපිව ඇඩ් වෙන්නෙ නෑ ‍ලොල්

    මොකෝ කියන්නේ රැමා මට වැඩ බාර දීල ගියේ ... ඔයාටත් එකක් ඕනේ නම් ඇප්ලිකෂන් එකක් දෙන්න ... :rofl:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    :rofl::rofl:

    මොකෝ කියන්නේ රැමා මට වැඩ බාර දීල ගියේ ... ඔයාටත් එකක් ඕනේ නම් ඇප්ලිකෂන් එකක් දෙන්න ... :rofl:

    දැන් ඔයාට යුවතියො කී දෙනෙක් වගේ ඇප්ලිකේෂන් දුන්න ද? මොකෝ අපි ඇප්ලිකේෂන් දුන්නට වැඩක් නැහැනෙ ඒ අය නැත්තම් :lol: අනිත් එක මගේ ඇප්ලිකේෂන් එකේ නො-සුදුසුකම් ටික දැක්කට පස්සෙ කට්ටිය ආයිත් ඔයාලට ඇප්ලිකේෂන් දෙන එකකුත් නෑ :lol::lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    දැන් ඔයාට යුවතියො කී දෙනෙක් වගේ ඇප්ලිකේෂන් දුන්න ද? මොකෝ අපි ඇප්ලිකේෂන් දුන්නට වැඩක් නැහැනෙ ඒ අය නැත්තම් :lol: අනිත් එක මගේ ඇප්ලිකේෂන් එකේ නො-සුදුසුකම් ටික දැක්කට පස්සෙ කට්ටිය ආයිත් ඔයාලට ඇප්ලිකේෂන් දෙන එකකුත් නෑ :lol::lol:

    ඔව් අෆ්ෆා එකත් ඇත්ත ....යුවතියෙක් බෙහෙතකට වත් හොයා ගන්න නෑනේ ? :dull::baffled: කාන්තා බන්දවගැනීම් නිලධාරිනිය විතරයි ඉන්නේ ... :baffled::dull:මංගල සේවේ වහන්ඩ වෙයි වගේ රැමාට
     
    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    ඔව් අෆ්ෆා එකත් ඇත්ත ....යුවතියෙක් බෙහෙතකට වත් හොයා ගන්න නෑනේ ? :dull::baffled: කාන්තා බන්දවගැනීම් නිලධාරිනිය විතරයි ඉන්නේ ... :baffled::dull:මංගල සේවේ වහන්ඩ වෙයි වගේ රැමාට

    රාමා ගේ සෙට් එක කොහෙට හරි හේත්තු කරන්ඩ අටවපු උගුලක් වගේ මේක :rofl:
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    මං නං හිතං හිටියෙ මල් කවියා කියල බැලින්නං මිස්ටර්&මිසිස් පෙරේරට මාර ඉල්ලුමක්නෙ තියෙන්නෙ.. :rolleyes:
     
    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    මං නං හිතං හිටියෙ මල් කවියා කියල බැලින්නං මිස්ටර්&මිසිස් පෙරේරට මාර ඉල්ලුමක්නෙ තියෙන්නෙ.. :rolleyes:

    අෆ්​ෆට උඩු.. මෙන්න ගුරා ඈවිත්
     
    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83

    කෝ මේ හිටපු පිළීගැනීමේ නිළධාරිද කවුද...... මේ කස්ටමර්ස්ලා ඈවිත්.....පොඩිඩක් විස්තර එහෙම අහල ගන්ඩ :rofl:
     
    Gayashanrockz

    Member
    Jul 27, 2009
    6,004
    531
    0
    ~S⊕mwhr I Bel⊕ηg~
    මං නං හිතං හිටියෙ මල් කවියා කියල බැලින්නං මිස්ටර්&මිසිස් පෙරේරට මාර ඉල්ලුමක්නෙ තියෙන්නෙ.. :rolleyes:

    a me inne..oya kello nati naki manmalyao tika me gurunnanseta kiyala washi gurukamak karagttanm hari :P:lol::rofl:

    695211.png
    122842r9l2jjtjaf.gif
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව් අෆ්ෆා එකත් ඇත්ත ....යුවතියෙක් බෙහෙතකට වත් හොයා ගන්න නෑනේ ? :dull::baffled: කාන්තා බන්දවගැනීම් නිලධාරිනිය විතරයි ඉන්නේ ... :baffled::dull:මංගල සේවේ වහන්ඩ වෙයි වගේ රැමාට

    :lol: ඒ‍කනෙ කියන්නෙ. අපේ එළකිරි එකේ පිරිමු ළමුන් කිසිඳු ගැහැණු දැරිවියකට තනිකඩව ඉන්න දෙන්නෙ නෑ. අපේ කට්ටිය දක්ෂයිනෙ :lol: