~කවුද~බඳින්නේ~

Who's First ?????

  • Total voters
    196
  • Poll closed .

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නැ නැ නුගේගොඩ සිටිටිම්බර් හොල් එක ගාව තියෙන්නේ..163,168,119 බස් එහෙම හුගක් වෙලා නවත්තන් ඉන්න තැන තියනවා Digital zone කියලා කඩයක් එකෙන් ගන්නේ...TV series පවා තියනවා රු200යි...

    දැකල ඇති ෂොප් එකනම්. හරියටම මතක නෑ. ගොඩක් කාලයකින් ඒ පැත්තෙ ගිහින් නෑ. හිහි
     
    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    දැකල ඇති ෂොප් එකනම්. හරියටම මතක නෑ. ගොඩක් කාලයකින් ඒ පැත්තෙ ගිහින් නෑ. හිහි

    මම නම් ඉතින් හැමදාම ඔය පැත්තෙන්නේ යන්නේ ඉතින් යන එන ගමන් ෆිල්ම් එකක් 2ක් අරන් එනවා බලන්න :)
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මම නම් ඉතින් හැමදාම ඔය පැත්තෙන්නේ යන්නේ ඉතින් යන එන ගමන් ෆිල්ම් එකක් 2ක් අරන් එනවා බලන්න :)

    ඒක හොඳයි ඉතින්. විවේකයටත් එක්ක ඒ ‍වගේ එකක් බලන එක හොඳයිනෙ ඔයා ඉතින් ඉගෙන ගන්න මහන්සි වෙනවනෙ. :D
     
    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    ඒක හොඳයි ඉතින්. විවේකයටත් එක්ක ඒ ‍වගේ එකක් බලන එක හොඳයිනෙ ඔයා ඉතින් ඉගෙන ගන්න මහන්සි වෙනවනෙ. :D

    කොහොමත් ගෙදර හිටියොත් එදා දවල්ට ෆිල්ම එකක් බලනවාම තමයි... මේ ෆිල්ම් එක බලලා තියනවද?
    hatchi.png
     
    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    ඉන්නව ඉන්නව මල්ලි. මෙහෙට ගොරවනව, වහිනව. ඒකයි හිටියෙ නැත්තෙ.

    :rofl::rofl: meyaa hinavak daala gihin :P

    ආ...එක තමයි .... මමත් කාලා එහෙම එන්නම්​