~කවුද~බඳින්නේ~

Who's First ?????


  • Total voters
    196
  • Poll closed .

*maheshi*

Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    :lol::lol: හැබැයි එක පාර්ශවයක් විතරයිනෙ තාම කැමති වගේ ලක්ෂණ පෙන්නුම් කරේ. අනිත් පාර්ශවය ‍කොයි වගේ ද දන්නෙ නැහැනෙ. :lol::lol:

    බලෙන් හරි කැමති කරවලා දෙමු එතකොට හරි නේ!!! :P:P
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    බලෙන් හරි කැමති කරවලා දෙමු එතකොට හරි නේ!!! :P:P

    :shocked: එහෙම කළොත් අපිට උසාවිගානෙ, පොලිස් කූඩුවල වගේ ඉන්න වෙයි :lol:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    ක්‍රිකට් ලෝක කුසලානයේ ටිකක් ලබාගැනීමට බබා අමතන්න ටිකට් 12ක් පමණක් ඇති බැවිනි ඉක්මන් කරන අයෙකුට අවස්ථාව හිමිවේ
    එක ටිකට් පතක වටිනාකම රුපියල් 3000ක් වන බව කරුණාවෙන් සලකන්න
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අපි පොඩ්ඩක් උත්සහ කරලා බලමුකෝ!!! :rofl::rofl: සමහරවිට එක හරි යයි...

    :lol::lol: ඔව් ඉතින්. මං කියුවෙ එහෙම නෙමෙයි දෙන්න කැමති නැත්තම් හරියන්නෙ නෑ කියල. දෙන්න කැමතිනම් ඉතින් හරියයි :rofl:
     

    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    Countdown.gif
     

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    GOOD MORNING Banda!!! :rofl::rofl::rofl::rofl:

    ගුඩ් මොර්නින්......

    ආ පටන් ගත්තද ඒ පාර...... ඔක ඉස්සෙල්ලාම කියපු එකාව අල්ල ගන්ඩ ඔනේ.....:frown:
    වෙලාවට මට මතක නෑ​