හැබැයි එක පාර්ශවයක් විතරයිනෙ තාම කැමති වගේ ලක්ෂණ පෙන්නුම් කරේ. අනිත් පාර්ශවය කොයි වගේ ද දන්නෙ නැහැනෙ.
![]()
බලෙන් හරි කැමති කරවලා දෙමු එතකොට හරි නේ!!!

හැබැයි එක පාර්ශවයක් විතරයිනෙ තාම කැමති වගේ ලක්ෂණ පෙන්නුම් කරේ. අනිත් පාර්ශවය කොයි වගේ ද දන්නෙ නැහැනෙ.
![]()

එක තමයි එකවත් දැන් කරලා දෙමු....දෙන්න ගැලපෙනවත් වගේ නේ![]()
බලෙන් හරි කැමති කරවලා දෙමු එතකොට හරි නේ!!!![]()
එහෙම කළොත් අපිට උසාවිගානෙ, පොලිස් කූඩුවල වගේ ඉන්න වෙයි 
anan manan kiyala aye mee patta palate enne natii weii....

එහෙම කළොත් අපිට උසාවිගානෙ, පොලිස් කූඩුවල වගේ ඉන්න වෙයි
![]()

ශුවර් ද? ඒ වුණාට ඒක සාර්ථක වෙන්නෙ නැහැනෙ

සමහරවිට එක හරි යයි...අපි පොඩ්ඩක් උත්සහ කරලා බලමුකෝ!!!සමහරවිට එක හරි යයි...

ඔව් ඉතින්. මං කියුවෙ එහෙම නෙමෙයි දෙන්න කැමති නැත්තම් හරියන්නෙ නෑ කියල. දෙන්න කැමතිනම් ඉතින් හරියයි 
GOOD MORNING Banda!!!![]()

ada kapuwagex 4 eka
![]()