මිගා 14 බඳිනවලු
මූ බයයිලු ඒකිට අම්බානක් , ඊට පස්සෙ එලකිරි එන්න වෙන්නෙ නෑ ලු![]()

ඒ අරංචිය නම් මටත් දැන ගන්න හම්බුනාමහේශි+ගොඩා
සුභ මංගලම් , එලකිරි අළුත්ම කපල් එක![]()


පූසා අනිත් අයට මඩ ගහා ගහා ඉන්නේ කසාදයක් කරගත්තොත් නරකද?අම්මි බනීනෙපූසා අනිත් අයට මඩ ගහා ගහා ඉන්නේ කසාදයක් කරගත්තොත් නරකද?


අම්මි බනීනෙ
මම නං එකෙන්ම කැමතී![]()
මූ දැනටමත් ගුටි කනවලු , බැන්දයින් පස්සෙ කෝම වෙයිදඑලකිරි ඉන්න අවසාන දින කිහිපය ලූ


අපි ඉන්නෙ පැනල යන්නඑහෙමද එහෙනම් කෙනෙක් ඇති නේ...අම්මි බනින එකක් නෑ..ඔන්න ඔහේ මිගාරගේ වෙඩින් එක දවසෙම ඔයත් බදින්න...වෙඩින් 2කට යන සල්ලි ඉතුරුයි නේ
සල්ලි ඉතුරුයි නෙ, ඇයි දෙය්යනේ වෙඩිමක් ගන්න සල්ලි වලින් වාහන කට්ටක් අරගන්න බැරියෙ අපි දෙන්නට ශොපිං කරන්න 