~කවුද~බඳින්නේ~

Who's First ?????


  • Total voters
    196
  • Poll closed .

geethq

Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    මිගා 14 බඳිනවලු

    මූ බයයිලු ඒකිට අම්බානක් , ඊට පස්සෙ එලකිරි එන්න වෙන්නෙ නෑ ලු :P
     

    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    අම්මි බනීනෙ :oo:
    මම නං එකෙන්ම කැමතී :lol:

    එහෙමද එහෙනම් කෙනෙක් ඇති නේ...අම්මි බනින එකක් නෑ..ඔන්න ඔහේ මිගාරගේ වෙඩින් එක දවසෙම ඔයත් බදින්න...වෙඩින් 2කට යන සල්ලි ඉතුරුයි නේ
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    :yes::yes::yes: එලකිරි ඉන්න අවසාන දින කිහිපය ලූ
    මූ දැනටමත් ගුටි කනවලු , බැන්දයින් පස්සෙ කෝම වෙයිද :(
    එකට හිටිය කොල්ලෙක්නෙ (කොල්ල කිව්වට නාකිය) මොක උනත් අපිටත් දුකයි මේ සිටුඒශන් එක ගැන
    බට් මොනා කරන්නද , ලබා උපන් හැටි :(
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    එහෙමද එහෙනම් කෙනෙක් ඇති නේ...අම්මි බනින එකක් නෑ..ඔන්න ඔහේ මිගාරගේ වෙඩින් එක දවසෙම ඔයත් බදින්න...වෙඩින් 2කට යන සල්ලි ඉතුරුයි නේ
    අපි ඉන්නෙ පැනල යන්න :D සල්ලි ඉතුරුයි නෙ, ඇයි දෙය්යනේ වෙඩිමක් ගන්න සල්ලි වලින් වාහන කට්ටක් අරගන්න බැරියෙ අපි දෙන්නට ශොපිං කරන්න :love: