මූ දැනටමත් ගුටි කනවලු , බැන්දයින් පස්සෙ කෝම වෙයිද
එකට හිටිය කොල්ලෙක්නෙ (කොල්ල කිව්වට නාකිය) මොක උනත් අපිටත් දුකයි මේ සිටුඒශන් එක ගැන
බට් මොනා කරන්නද , ලබා උපන් හැටි![]()
එකනේ පව් වැඩේ...අනික එවා විහින් කර ගන්න එවා නිසා අපිට මුකුත් කියන්න බෑ නේ


මූ දැනටමත් ගුටි කනවලු , බැන්දයින් පස්සෙ කෝම වෙයිද
එකට හිටිය කොල්ලෙක්නෙ (කොල්ල කිව්වට නාකිය) මොක උනත් අපිටත් දුකයි මේ සිටුඒශන් එක ගැන
බට් මොනා කරන්නද , ලබා උපන් හැටි![]()


මහේශි+ගොඩා
සුභ මංගලම් , එලකිරි අළුත්ම කපල් එක![]()
අහ්හ් තව සමා+උගෙ කොළු පාට්නර්![]()
ලබන 14 පස්වෙනි එකා බඳිනවතව මාස දෙකකින් වගේ පලවෙනි කෙනා බදි වගේ.....

අපි ඉන්නෙ පැනල යන්නසල්ලි ඉතුරුයි නෙ, ඇයි දෙය්යනේ වෙඩිමක් ගන්න සල්ලි වලින් වාහන කට්ටක් අරගන්න බැරියෙ අපි දෙන්නට ශොපිං කරන්න
![]()
හොදට හිටිය කොල්ලඑකනේ පව් වැඩේ...අනික එවා විහින් කර ගන්න එවා නිසා අපිට මුකුත් කියන්න බෑ නේ![]()
අයියෝ සල්ලි අයියෝ කේක් , අයියො බනිස් අයියෝ බේකරි 
ලබන 14 පස්වෙනි එකා බඳිනව![]()

හොදට හිටිය කොල්ලඅයියෝ සල්ලි අයියෝ කේක් , අයියො බනිස් අයියෝ බේකරි
![]()
ලබන 14 පස්වෙනි එකා බඳිනව![]()
හොරෙන්ම බදින්නද යන්නේ 
කට්ටිය ආයිත් බඳින්න වගේ ලොල්


ekatane rata watema cake kada dala thiyenneදැන් ඉතින් එලකිරි එකේ අය වසනා පූස් කේක් කලා හමාරයි....දැන් ඉතින් 15 ඉදලා පෙන්නවත් නැති වෙයි
හා :ඩ් කියනකන් හිටියෙඔව් එක නම් ඇත්ත නේ...එහෙනම් පැනලා ඒ සල්ලි වලින් වාහනයක් ගන්ට

ඔව් නෙකට්ටිය ආයිත් බඳින්න වගේ ලොල්
අළුත් ජෝඩු 2~3ක විතරර ඇති මගේ පෝස්ට් වල බලන්න 