~කවුද~බඳින්නේ~

Who's First ?????


  • Total voters
    196
  • Poll closed .

*maheshi*

Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    මූ දැනටමත් ගුටි කනවලු , බැන්දයින් පස්සෙ කෝම වෙයිද :(
    එකට හිටිය කොල්ලෙක්නෙ (කොල්ල කිව්වට නාකිය) මොක උනත් අපිටත් දුකයි මේ සිටුඒශන් එක ගැන
    බට් මොනා කරන්නද , ලබා උපන් හැටි :(

    එකනේ පව් වැඩේ...අනික එවා විහින් කර ගන්න එවා නිසා අපිට මුකුත් කියන්න බෑ නේ :dull::dull:
     

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    තව මාස දෙකකින් වගේ පලවෙනි කෙනා බදි වගේ.....:rolleyes:
     

    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    අපි ඉන්නෙ පැනල යන්න :D සල්ලි ඉතුරුයි නෙ, ඇයි දෙය්යනේ වෙඩිමක් ගන්න සල්ලි වලින් වාහන කට්ටක් අරගන්න බැරියෙ අපි දෙන්නට ශොපිං කරන්න :love:

    ඔව් එක නම් ඇත්ත නේ...එහෙනම් පැනලා ඒ සල්ලි වලින් වාහනයක් ගන්ට
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    එකනේ පව් වැඩේ...අනික එවා විහින් කර ගන්න එවා නිසා අපිට මුකුත් කියන්න බෑ නේ :dull::dull:
    හොදට හිටිය කොල්ල :dull: අයියෝ සල්ලි අයියෝ කේක් , අයියො බනිස් අයියෝ බේකරි :(
     

    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    හොදට හිටිය කොල්ල :dull: අයියෝ සල්ලි අයියෝ කේක් , අයියො බනිස් අයියෝ බේකරි :(

    දැන් ඉතින් එලකිරි එකේ අය වසනා පූස් කේක් කලා හමාරයි....දැන් ඉතින් 15 ඉදලා පෙන්නවත් නැති වෙයි
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    ඔව් එක නම් ඇත්ත නේ...එහෙනම් පැනලා ඒ සල්ලි වලින් වාහනයක් ගන්ට
    හා :ඩ් කියනකන් හිටියෙ

    ඒක නෙවෙය් දැං ගොඩයි ඔයයි මොකෝ කරන්න ඉන්නෙ :rolleyes: