මල් හා මල්සරා කියන කට්ටිය නැති නිසා එහෙම වෙන එකක් නෑ![]()
මට බය බවලත් උදවිය නැති නිසා මෙතන ඉන්න බඹරු බඹබරුම විදිගනීද කියන එකයි......

මල් හා මල්සරා කියන කට්ටිය නැති නිසා එහෙම වෙන එකක් නෑ![]()

ow ow kamathinam application ekak denna....
kohomath thawa tika dawasakin meka awamangala sewayak karanawa api

na na staff eka awa api panala yanne na!![]()
menn vacant list eke porak awith
![]()
![]()


දෙන මෙතන අවමංගල්ලයක් වෙන්ඩ පුළුවන් ...... සූ ගාලා බඹරු ඇවිත් ..![]()



මට බය බවලත් උදවිය නැති නිසා මෙතන ඉන්න බඹරු බඹබරුම විදිගනීද කියන එකයි......![]()

හපෝ... මම ඇප්ලයි කරලා රිප්ලයි ලැබිලත් ඉවරයි....![]()
අපේ ගෙඩ්ගර උන්දැලා මේවා දැක්කොත් එහෙම අවමංගල වෙයි වගේ මෙහෙම යනකොට....![]()

මටත් ඔය ටිකම තමා..... 

මොන vacant ද... දැන් ඇබෑර්තු නැත...![]()
ehenm meya tama next 

නෑ එහෙම වෙන්නනම් බවලත්(බලවත්) ඇත්තියක් එන්න ඕන මෙතනට. අන්න එතකොටනම් බඹරු ටික ඇවිස්සෙයි.![]()
..... වැරදිලාවත් එන්න නරකයි ඔය කියපු ඇත්තියෝ මෙතනට ........ 
මට පේන්නේ දැන් මේකේ ස්ටාෆ් එක මේකෙන් මංගල්ලයක් කරගනී වගේ...![]()
........ චර පුරුසයොත් හෝ ගාලා .. එහෙම උනොත් අද ගෙදර යනකොටම දොරකඩ මාරාව 2 


අපේ පිළිගැනීමේ නිලධාරිනිය විතරයි දැනට ඉන්නේ..... වැරදිලාවත් එන්න නරකයි ඔය කියපු ඇත්තියෝ මෙතනට ........
![]()

