~කවුද~බඳින්නේ~

Who's First ?????

  • Total voters
    196
  • Poll closed .

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මල් හා මල්සරා කියන කට්ටිය නැති නිසා එහෙම වෙන එකක් නෑ :lol::lol:

    මට බය බවලත් උදවිය නැති නිසා මෙතන ඉන්න බඹරු බඹබරුම විදිගනීද කියන එකයි...... :dull:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ow ow kamathinam application ekak denna....:rofl:
    kohomath thawa tika dawasakin meka awamangala sewayak karanawa api

    හපෝ... මම ඇප්ලයි කරලා රිප්ලයි ලැබිලත් ඉවරයි.... :lol:
    අපේ ගෙඩ්ගර උන්දැලා මේවා දැක්කොත් එහෙම අවමංගල වෙයි වගේ මෙහෙම යනකොට.... :lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    menn vacant list eke porak awith :lol::lol::lol:

    695211.png
    122842r9l2jjtjaf.gif

    :lol:

    මොන vacant ද... දැන් ඇබෑර්තු නැත... :P
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    දෙන මෙතන අවමංගල්ලයක් වෙන්ඩ පුළුවන් ...... සූ ගාලා බඹරු ඇවිත් .. :dull::baffled::rofl:

    :lol::lol:

    මට පේන්නේ දැන් මේකේ ස්ටාෆ් එක මේකෙන් මංගල්ලයක් කරගනී වගේ... :P
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මට බය බවලත් උදවිය නැති නිසා මෙතන ඉන්න බඹරු බඹබරුම විදිගනීද කියන එකයි...... :dull:

    නෑ එහෙම වෙන්නනම් බවලත්(බලවත්) ඇත්තියක් එන්න ඕන මෙතනට. අන්න එතකොටනම් බඹරු ටික ඇවිස්සෙයි. :rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හපෝ... මම ඇප්ලයි කරලා රිප්ලයි ලැබිලත් ඉවරයි.... :lol:
    අපේ ගෙඩ්ගර උන්දැලා මේවා දැක්කොත් එහෙම අවමංගල වෙයි වගේ මෙහෙම යනකොට.... :lol:

    :shocked::eek:මටත් ඔය ටිකම තමා..... :baffled::dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නෑ එහෙම වෙන්නනම් බවලත්(බලවත්) ඇත්තියක් එන්න ඕන මෙතනට. අන්න එතකොටනම් බඹරු ටික ඇවිස්සෙයි. :rofl:

    අපේ පිළිගැනීමේ නිලධාරිනිය විතරයි දැනට ඉන්නේ :sorry: ..... වැරදිලාවත් එන්න නරකයි ඔය කියපු ඇත්තියෝ මෙතනට ........ :baffled:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :lol::lol:

    මට පේන්නේ දැන් මේකේ ස්ටාෆ් එක මේකෙන් මංගල්ලයක් කරගනී වගේ... :P

    මගුලක් කතා කරනවා :angry:........ චර පුරුසයොත් හෝ ගාලා .. එහෙම උනොත් අද ගෙදර යනකොටම දොරකඩ මාරාව 2 :shocked::eek::sorry:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අපේ පිළිගැනීමේ නිලධාරිනිය විතරයි දැනට ඉන්නේ :sorry: ..... වැරදිලාවත් එන්න නරකයි ඔය කියපු ඇත්තියෝ මෙතනට ........ :baffled:

    එයා හිටියත් ඇති වෙයි හැබැයි කට්ටියට. :lol::lol: