~කවුද~බඳින්නේ~

Who's First ?????


  • Total voters
    196
  • Poll closed .

JAASBandara

Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    මේකයි මහත්මයා... ඔබ තුමාගේ නුසුදුසු කම අපේ ආයතනය සුදුසුකමක් ලෙස පිලිගන්නවා ...:P:rofl::lol: අපේ ආයතනයේ රහස ඒකයි... :lol:

    :lol:
     

    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm
    Niyamai
    menna me wage ekkenek hodai neda :D

    fat-black-girl.jpeg


    :love: :love:
    baduma thamai:lol:
     

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    අපෝ මේ චුටි කොල්ලොන්ගෙන් හරි කරදර ... :sorry:

    අපෝ නෑ....මම මේ පොඩ්ඩක් බලලා යන්ඩ කියලා ආවා.... ලගදී මගුලක් එහෙම නැද්ද කියලා බලාගන්ඩ​
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එහෙම ද? මලා එතකොට මගේ ඇප්ලිකේෂන් එක බාර ගන්නව ද? :shocked:

    :yes: ඔව් ඔව්... කරුණාකර ඇප්ලිකේෂන් ඒක මනේෂි මැතිනියට බාරදී කලින්ම ඊ තලය වෙන් කරවා ගන්න ......

    cupid_7i0.gif
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :yes: ඔව් ඔව්... කරුණාකර ඇප්ලිකේෂන් ඒක මනේෂි මැතිනියට බාරදී කලින්ම ඊ තලය වෙන් කරවා ගන්න ......

    cupid_7i0.gif

    :shocked: ඇයි දැන් මල්සරාගෙ වැඩබලන්නෙ මහේෂි ද?
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,689
    4,560
    113
    habai oya video kirili ba harida :P :rofl::lol::lol:

    කව්ද ඔය දුර්මත පතුරවන දුෂ්ටයා :rofl:
    ඔය වගේ කතා නිසා මත් එක්ක 1ka එළකිරි කෙල්ලෙක්වත් කතා කරන්නේ na දැන් :sorry: