~කවුද~බඳින්නේ~

Who's First ?????


  • Total voters
    196
  • Poll closed .

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    උඩ ලිස්ට් එකේ 3වෙනියට ඉන්නේ මම, මට ප්‍රමුකතාව වැඩිවෙන්න ඕනා:oo:

    අවුලක් නෑ ඔයාට ප්‍රමුකතාවය තියනව. :rofl: ගැහැණු ළමයෙක් අලුතින් ත්‍රේඩ් එකට ආවහම කථා කරල බලන්න. :P
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    අවුලක් නෑ ඔයාට ප්‍රමුකතාවය තියනව. :rofl: ගැහැණු ළමයෙක් අලුතින් ත්‍රේඩ් එකට ආවහම කථා කරල බලන්න. :P

    :baffled:
    පරණ අයට කථාකරන්න බැරිවෙයිද..?
    අළුතෙන් මේකට ගෑණු ළමයි ලොවෙත් එන්නේ නෑ:no:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :baffled:
    පරණ අයට කථාකරන්න බැරිවෙයිද..?
    අළුතෙන් මේකට ගෑණු ළමයි ලොවෙත් එන්නේ නෑ:no:

    ඉතින් මේකෙ ගැහැණු ළමයි නැහැනෙ. අලුතින් කවුරු හරි ආවොත් තමයි ඔයාට චාන්ස් එක තියෙන්නෙ :rolleyes:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    මමත් කැමතී ලස්සන හදවතක් තියෙන තව කෙනෙක්ව බදින්න
    ඒ උනාට ලංකාවේ නීතිය ඒකට හරස් වෙනවා
    ඒ ගැන දුකයි

    නීතිය ඇයි හරස් උනේ
    :):eek:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මමත් කැමතී ලස්සන හදවතක් තියෙන තව කෙනෙක්ව බදින්න
    ඒ උනාට ලංකාවේ නීතිය ඒකට හරස් වෙනවා
    ඒ ගැන දුකයි

    නීතිය ඇයි හරස් උනේ
    :):eek:

    :shocked::shocked: මෙයාට මාර ආසාවල්නෙ තියෙන්නෙ :rofl: අනේ පව් අර ගැහැණු ළමය.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    :shocked::shocked: මෙයාට මාර ආසාවල්නෙ තියෙන්නෙ :rofl: අනේ පව් අර ගැහැණු ළමය.

    හි හි මෙහෙම කිව්ව කියලා එහෙම කරන්නෙ කවුද
    කතාවෙන් නම් මොනව කොරන්න බැරිද
    එක හිතකින් එහෙම කොරන්න පුලුවනිද මේ සසර වසන තුරු
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    He He

    කියන්නකෝ බලන්න......

    දැන් මෙතන යන විදියට මට පේන්නෙ මහේශී මාලිංග අයියගෙයි
    මගුල් ගෙදර කරන්න වෙනවා අපිට

    හි හි ජොලියට කිව්වෙ සීරියොස් ගනු එෆා
    7.gif