උඩ ලිස්ට් එකේ 3වෙනියට ඉන්නේ මම, මට ප්‍රමුකතාව වැඩිවෙන්න ඕනා![]()
අවුලක් නෑ ඔයාට ප්‍රමුකතාවය තියනව.
ගැහැණු ළමයෙක් අලුතින් ත්‍රේඩ් එකට ආවහම කථා කරල බලන්න. 
උඩ ලිස්ට් එකේ 3වෙනියට ඉන්නේ මම, මට ප්‍රමුකතාව වැඩිවෙන්න ඕනා![]()
ගැහැණු ළමයෙක් අලුතින් ත්‍රේඩ් එකට ආවහම කථා කරල බලන්න. 
අවුලක් නෑ ඔයාට ප්‍රමුකතාවය තියනව.ගැහැණු ළමයෙක් අලුතින් ත්‍රේඩ් එකට ආවහම කථා කරල බලන්න.
![]()

පරණ අයට කථාකරන්න බැරිවෙයිද..?
අළුතෙන් මේකට ගෑණු ළමයි ලොවෙත් එන්නේ නෑ![]()

ඇහැට මොකක්දෝ උනා.. ඉතින් කරකවලා බැලුවා![]()

ඒකත් නරක නෑ ඉතින්. දැන් එහෙම කළාම හරිගියා ද?![]()
මමත් කැමතී ලස්සන හදවතක් තියෙන තව කෙනෙක්ව බදින්න
ඒ උනාට ලංකාවේ නීතිය ඒකට හරස් වෙනවා
ඒ ගැන දුකයි
නීතිය ඇයි හරස් උනේ![]()

මෙයාට මාර ආසාවල්නෙ තියෙන්නෙ
අනේ පව් අර ගැහැණු ළමය.capricorn + maheshiහරි ගියා වගේ.....
පිනක්දහමක් කරගන්න ආසනම් මේන්න මේ ත්‍රෙඩ් එක බලන්නකෝ![]()
![]()
http://www.elakiri.com/forum/showthread.php?t=1053129

මෙයාට මාර ආසාවල්නෙ තියෙන්නෙ
අනේ පව් අර ගැහැණු ළමය.
කියන්නකෝ බලන්න......
හරි ගියා වගේ.....
පිනක්දහමක් කරගන්න ආසනම් මේන්න මේ ත්‍රෙඩ් එක බලන්නකෝ![]()
![]()
http://www.elakiri.com/forum/showthread.php?t=1053129