~කවුද~බඳින්නේ~

Who's First ?????

  • Total voters
    196
  • Poll closed .

*maheshi*

Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    denna sudo dathata oya datha....:love:

    ඔය සිංදුවනම් ලස්සනයි නේ මම අහලා තියනවා ඒක....:rofl::rofl::rofl::rofl:

    හරි ගියානම් හොඳයි.

    පින් දහම් කරන එක හොඳ වැඩක් ඉතින් :)

    එකනේ පුලුවන් නම් ඇවිත් යන්න.....පිනක් දහමක් කරන එක කෝකටත් හොදයිනේ
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හි හි මෙහෙම කිව්ව කියලා එහෙම කරන්නෙ කවුද
    කතාවෙන් නම් මොනව කොරන්න බැරිද
    එක හිතකින් එහෙම කොරන්න පුලුවනිද මේ සසර වසන තුරු

    එළ එළ එහෙම කරන්නෙ නැති එක ‍ගොඩක් හොඳයි :D
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    එකනේ පුලුවන් නම් ඇවිත් යන්න.....පිනක් දහමක් කරන එක කෝකටත් හොදයිනේ

    ඔව් ඔව් පින් දහම් වලට සහභාගි වෙන එක හොඳ දෙයක් තමයි. :) ඔයාලද සංවිධානය කරන්නෙ?

    මහේෂිට තියන ඉල්ලුම :D
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Ehema Karanne Kohomada Ayya Adare Adurana Kenek Hm:(:(:no::no:

    ඔව් ඉතින් හදවතින්මනම් ආදරේ කියන දේ එන්නෙ ඒ වගේ දේවලට ඉඩක් නෑ තමයි :)
     
    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    ඔව් ඔව් පින් දහම් වලට සහභාගි වෙන එක හොඳ දෙයක් තමයි. :) ඔයාලද සංවිධානය කරන්නෙ?

    අපි නම් නෙමෙයි සංවිධානය කරන්නේ..එත් අපේ කැම්පස් එකේ වැඩක් නේ... ගෙදරින් අවසර ලැබේනවා නම් මමත් අනිවාර්යෙන් සහාභාගිවේනවා..:yes::yes::yes::yes: තාම නම් මුකුත් ගෙදර අය කිව්වේ නම් නෑ
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අපි නම් නෙමෙයි සංවිධානය කරන්නේ..එත් අපේ කැම්පස් එකේ වැඩක් නේ... ගෙදරින් අවසර ලැබේනවා නම් මමත් අනිවාර්යෙන් සහාභාගිවේනවා..:yes::yes::yes::yes: තාම නම් මුකුත් ගෙදර අය කිව්වේ නම් නෑ

    රෑ තියන නිසා ඉතින් ගෙවල් වලින් ගැහැණු ළමයින්ට අවසර දෙන්න කළින් හිතනවනෙ. ඔයා ඩිග්රි එක ද කරන්නෙ? අර පිටරට යුනිවර්සිටි එකේ? :D
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,690
    4,560
    113
    Malinga n Maheshi matanam dan thawath balan inna ba
    oya 2na skype hari wena mokak hari msg kara ganna puluwan thanakata gihila mal kada ganna :rofl::rofl:
     
    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    රෑ තියන නිසා ඉතින් ගෙවල් වලින් ගැහැණු ළමයින්ට අවසර දෙන්න කළින් හිතනවනෙ. ඔයා ඩිග්රි එක ද කරන්නෙ? අර පිටරට යුනිවර්සිටි එකේ? :D

    ඔව් සිලිට් එකේ ඩිග්රි එක කරන්නේ... මොකක්ද පිටරට යුනිවසිටි කතාව? එක නම් මට තේරුනේ නෑ නේ... සිලිට් එක කියන්නේ පිටරට කැම්පස් එකක් නෙමෙයිනේ..
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව් සිලිට් එකේ ඩිග්රි එක කරන්නේ... මොකක්ද පිටරට යුනිවසිටි කතාව? එක නම් මට තේරුනේ නෑ නේ... සිලිට් එක කියන්නේ පිටරට කැම්පස් එකක් නෙමෙයිනේ..

    නෑ මං කියන්නෙ ඒකෙ ඩිග්රි ‍වැඩසටහන් දෙකක් හෝ තුනක් තියනව නේද? ඒ හැම එකම පිටරට යුනිවසිටි එක්ක සම්බන්ධ වෙලානෙ ඒ ඩිග්රි එක දෙන්නෙ. Curtin යුනිවසිටි එකෙන් දෙන එකයි තව යුනි එකකින් දෙන එකකුයි කියල දෙකක් තියනව නේද?