~කවුද~බඳින්නේ~

Who's First ?????


  • Total voters
    196
  • Poll closed .

*maheshi*

Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    ගුඩ් මොර්නින්......

    ආ පටන් ගත්තද ඒ පාර...... ඔක ඉස්සෙල්ලාම කියපු එකාව අල්ල ගන්ඩ ඔනේ.....:frown:
    වෙලාවට මට මතක නෑ​

    කට්ටියම බන්ඩා කියන එක හොද නැද්ද?? මම හිතුවා ඔයා කැමති නිසා කට්ටිය කියනවා කියලනේ :lol::lol:
     

    leoshammi

    Member
    Jan 18, 2011
    1,328
    96
    0
    Colombo
    AI ban dan kasada badinna th chande ona da? Mala magulai... Thawa issrahata super star wage wedding star ekakuth ei da danne naha... Migara ta mama chande dunna...
     

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    කට්ටියම බන්ඩා කියන එක හොද නැද්ද?? මම හිතුවා ඔයා කැමති නිසා කට්ටිය කියනවා කියලනේ :lol::lol:


    මොන නම් තිබ්බත් මේකෙදි වෙනම කාර්ඩි එකක් වදිනවනේ.....

    ඔය වෙනම කාර්ඩි නැති කට්ටිය බලාගෙන :rofl:
     

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    එසේම වේවා.. මොකෝ මේ බන්ඩා කියන්වට කැමති නෑ කියන්නේ..?:P
    නිකන්.....

    අච්චර හොද ලස්සන නමක් තියෙද්දීනේ මේ :rofl:

    එකයි
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අන්න අන්න ශැගි මාමා උදැල්ල දැම්මා :rofl:

    එක නෙමේ කෝ අර කුප්ටරේ ෆොටෝ

    මොන රෙද්දක්ද ? හැම එකම අහන්නේ කුප්ටරේ ගැනමනේ මව දැක්කම ..... :baffled::oo::(:rofl: උදැල්ල නෙමේ පොරොව දාන්නේ දැන් .... :nerd:
     

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    මොන රෙද්දක්ද ? හැම එකම අහන්නේ කුප්ටරේ ගැනමනේ මව දැක්කම ..... :baffled::oo::(:rofl: උදැල්ල නෙමේ පොරොව දාන්නේ දැන් .... :nerd:

    :lol: නම අමතක උනත් කොප්ටරේ මතකයි කට්ටියට .....
    මට මතකයි ෆොටෝ දාන්නම් කිව්වා වගේ ..... එකයි


    ඔය මොකක් හරි කමක් නෑ