ගුඩ් මොර්නින්......
ආ පටන් ගත්තද ඒ පාර...... ඔක ඉස්සෙල්ලාම කියපු එකාව අල්ල ගන්ඩ ඔනේ.....
වෙලාවට මට මතක නෑ
කට්ටියම බන්ඩා කියන එක හොද නැද්ද?? මම හිතුවා ඔයා කැමති නිසා කට්ටිය කියනවා කියලනේ


ගුඩ් මොර්නින්......
ආ පටන් ගත්තද ඒ පාර...... ඔක ඉස්සෙල්ලාම කියපු එකාව අල්ල ගන්ඩ ඔනේ.....
වෙලාවට මට මතක නෑ


ea kiwwe?![]()
යා යා මම දැක්කා...... මල් මාලයක් වත් දාහන් අවු.4 ක් හිටියට

eka mama balannam bola 
කට්ටියම බන්ඩා කියන එක හොද නැද්ද?? මම හිතුවා ඔයා කැමති නිසා කට්ටිය කියනවා කියලනේ![]()

එකත් අමතක වෙයි කියලා... කිව්වේ බොල




ආ...ලොකු අයියේ....ගුඩ් මෝර්නින්....

එසේම වේවා.. මොකෝ මේ බන්ඩා කියන්වට කැමති නෑ කියන්නේ..?![]()

එසේම වේවා.. මොකෝ මේ බන්ඩා කියන්වට කැමති නෑ කියන්නේ..?![]()

බණ්ඩා නෙමේ මු ගස්බන්ඩා![]()

අන්න අන්න ශැගි මාමා උදැල්ල දැම්මා
එක නෙමේ කෝ අර කුප්ටරේ ෆොටෝ



උදැල්ල නෙමේ පොරොව දාන්නේ දැන් .... 
මොන රෙද්දක්ද ? හැම එකම අහන්නේ කුප්ටරේ ගැනමනේ මව දැක්කම .....උදැල්ල නෙමේ පොරොව දාන්නේ දැන් ....
![]()
නම අමතක උනත් කොප්ටරේ මතකයි කට්ටියට .....