ඔයා ඒ පාර මොකාටද එන්ඩ හදන්නේ![]()
ඇයි අර කෙනෙක් ගැන හෙව්වේ...ඒක ගැන ඇහුවේ..
දන්නෑ වගේ මොකක්ද කියලත් අහනවනේ

දන්නෑ වගේ මොකක්ද කියලත් අහනවනේඔයා ඒ පාර මොකාටද එන්ඩ හදන්නේ![]()

දන්නෑ වගේ මොකක්ද කියලත් අහනවනේහි හි.... කොයි පැත්තේ වගේද දන්නේ නෑ නේ....පොඩි හින්ට් එකක් දෙන්ඩ....
මම කන්දඋඩරට නේ ඉන්නේ එකයි
ඒකත් හොඳයි. නැති දේවල් ගැන බොරුවට කියන්නෙ නැති එක
ආදරය කරන කාලේ තියන දක්වන ආදරය හෝ ඊට වැඩි ආදරයක් කල් යද්දිත් දක්වන්න පුළුවන්නම් ඉතින් ඒ ආදරය හොඳයි. මං කියුවෙ දැන් විවාහ වුණහම වගේ ආදරය අඩු වෙනව කියලනෙ ගොඩක් අය කියන්නෙ. තමන්ගෙ සහකාරියට හෝ සහකරුට අවංකවීම, දෙදෙනා අතර අවබෝධය, විශ්වාසය තියනවනම් ඔය කියන අකලංක නමට නැති වුණාට ගැටලුවක් වෙන්නෙ නෑ![]()
මාලිංග නම් මේ දවස් වල පුදුම කතා තමයි කියන්නේ...හොදයි හොදයි....![]()
ඇයි මේ දවස්වල මාලිංගට මොකක් හරි වෙලා වගේ ද? 
එහෙම ද? ලස්සනට කැමති වීම කියන්නෙ ඉතින් එතන තියෙන්නෙ ආශාවනෙ. ආදරය කියන දේ ඊට ගොඩක් එහා ගිය දෙයක්. අනිත් එක ලස්සන කියන දේනම් සාපේක්ෂයි. ඒක නෙමෙයි ඇවටාර් එකේ ඉන්න කෙනා ලස්සනයි ද?

මාලිංග නම් මේ දවස් වල පුදුම කතා තමයි කියන්නේ...හොදයි හොදයි....![]()
වැරැද්දක් තියනවනම් ඉතින් නිවැරදි කරන්න පුළුවන්ඇයි මේ දවස්වල මාලිංගට මොකක් හරි වෙලා වගේ ද?
![]()
ඒකත් හොඳයි. නැති දේවල් ගැන බොරුවට කියන්නෙ නැති එක
ආදරය කරන කාලේ තියන දක්වන ආදරය හෝ ඊට වැඩි ආදරයක් කල් යද්දිත් දක්වන්න පුළුවන්නම් ඉතින් ඒ ආදරය හොඳයි. මං කියුවෙ දැන් විවාහ වුණහම වගේ ආදරය අඩු වෙනව කියලනෙ ගොඩක් අය කියන්නෙ. තමන්ගෙ සහකාරියට හෝ සහකරුට අවංකවීම, දෙදෙනා අතර අවබෝධය, විශ්වාසය තියනවනම් ඔය කියන අකලංක නමට නැති වුණාට ගැටලුවක් වෙන්නෙ නෑ![]()

හි හි..... මේ දවස් වල විතරක නෙමෙයි..... මාලි අයියා මට හම්බඋනදා ඉදන් ඔහොම තමයි.....ඊට කලිනුත් ඔහොම්ම වෙන්ඩ ඈති
ඇයි අර කෙනෙක් ගැන හෙව්වේ...ඒක ගැන ඇහුවේ..දන්නෑ වගේ මොකක්ද කියලත් අහනවනේ

ඇයි ඇවටාර් එකේ ඉන්න වගේ අයටනේ ගොඩක් කට්ටිය කැමති....එකයි මම එහෙම කිව්වේ...![]()
කන්ද උඩරටනම් ඉතින් ඔයාට එන්න බැරිවෙයි....මම ඉන්නේ කොළඔ පුරවරයේ නිසා ඒ පැත්තෙන් තැනක් තමයි බැලුවේ....
ඔව්....මමත් එහෙම තමා හිතුවෙ...දැන් ඇවටාර් එකේ ඉන්න කෙනාගෙ රූපය ඔයාට සමාන කරල ඒ රූපය හිතේ මවා ගත්තොත් ඔයාගෙ ඇත්ත රූපය දැක්කොත් එදාට මොකක් වෙයි ද? සමහරවිට මගේ ඇස් දෙක හා හිත කියන විදියට එදාට ඔයා ඒ කෙනාට වැඩිය ලස්සන වෙන්නත් පුළුවන්නෙ? සමහර විට කැත වෙන්නත් පුළුවන්? කොහොම වුණත් ඒ ඔයාගෙ ඇත්ත රූපයනෙ. ඒක ඔයාට ම අනන්‍ය වූ එකක්නෙ. ඒ දේවල් ගැන හිතන්න එපා. හැමෝ ම තුළ ලස්සනක් තියනව. එහෙනම් මේ මං ගොඩක් කැතයි හිහි.

අපෝ වරදක් නෑ......මොකක් හරි වෙලා වගේ හිතුනා එකයි කිව්වේ.....

දැන් ඇවටාර් එකේ ඉන්න කෙනාගෙ රූපය ඔයාට සමාන කරල ඒ රූපය හිතේ මවා ගත්තොත් ඔයාගෙ ඇත්ත රූපය දැක්කොත් එදාට මොකක් වෙයි ද? සමහරවිට මගේ ඇස් දෙක හා හිත කියන විදියට එදාට ඔයා ඒ කෙනාට වැඩිය ලස්සන වෙන්නත් පුළුවන්නෙ? සමහර විට කැත වෙන්නත් පුළුවන්? කොහොම වුණත් ඒ ඔයාගෙ ඇත්ත රූපයනෙ. ඒක ඔයාට ම අනන්‍ය වූ එකක්නෙ. ඒ දේවල් ගැන හිතන්න එපා. හැමෝ ම තුළ ලස්සනක් තියනව.