~කවුද~බඳින්නේ~

Who's First ?????

  • Total voters
    196
  • Poll closed .

*maheshi*

Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    හි හි.... කොයි පැත්තේ වගේද දන්නේ නෑ නේ....පොඩි හින්ට් එකක් දෙන්ඩ....
    මම කන්දඋඩරට නේ ඉන්නේ එකයි​

    කන්ද උඩරටනම් ඉතින් ඔයාට එන්න බැරිවෙයි....මම ඉන්නේ කොළඔ පුරවරයේ නිසා ඒ පැත්තෙන් තැනක් තමයි බැලුවේ....
     
    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    ඒකත් හොඳයි. නැති දේවල් ගැන බොරුවට කියන්නෙ නැති එක :)
    ආදරය කරන කාලේ තියන දක්වන ආදරය හෝ ඊට වැඩි ආදරයක් කල් යද්දිත් දක්වන්න පුළුවන්නම් ඉතින් ඒ ආදරය හොඳයි. මං කියුවෙ දැන් විවාහ වුණහම වගේ ආදරය අඩු වෙනව කියලනෙ ගොඩක් අය කියන්නෙ. තමන්ගෙ සහකාරියට හෝ සහකරුට අවංකවීම, දෙදෙනා අතර අවබෝධය, විශ්වාසය තියනවනම් ඔය කියන අකලංක නමට නැති වුණාට ගැටලුවක් වෙන්නෙ නෑ :lol:

    හි හි.... අපේ අයියා කෙනෙකුත් ඉන්නවා අකලංත තියලා...​
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මාලිංග නම් මේ දවස් වල පුදුම කතා තමයි කියන්නේ...හොදයි හොදයි.... :)

    වැරැද්දක් තියනවනම් ඉතින් නිවැරදි කරන්න පුළුවන් :) ඇයි මේ දවස්වල මාලිංගට මොකක් හරි වෙලා වගේ ද? :rofl:
     
    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    එහෙම ද? ලස්සනට කැමති වීම කියන්නෙ ඉතින් එතන තියෙන්නෙ ආශාවනෙ. ආදරය කියන දේ ඊට ගොඩක් එහා ගිය දෙයක්. අනිත් එක ලස්සන කියන දේනම් සාපේක්ෂයි. ඒක නෙමෙයි ඇවටාර් එකේ ඉන්න කෙනා ලස්සනයි ද?

    ඇයි ඇවටාර් එකේ ඉන්න වගේ අයටනේ ගොඩක් කට්ටිය කැමති....එකයි මම එහෙම කිව්වේ..​
    .:(
     
    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    මාලිංග නම් මේ දවස් වල පුදුම කතා තමයි කියන්නේ...හොදයි හොදයි.... :)

    හි හි..... මේ දවස් වල විතරක නෙමෙයි..... මාලි අයියා මට හම්බඋනදා ඉදන් ඔහොම තමයි.....ඊට කලිනුත් ඔහොම්ම වෙන්ඩ ඈති​
     
    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    වැරැද්දක් තියනවනම් ඉතින් නිවැරදි කරන්න පුළුවන් :) ඇයි මේ දවස්වල මාලිංගට මොකක් හරි වෙලා වගේ ද? :rofl:

    අපෝ වරදක් නෑ......මොකක් හරි වෙලා වගේ හිතුනා එකයි කිව්වේ.....
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    ඒකත් හොඳයි. නැති දේවල් ගැන බොරුවට කියන්නෙ නැති එක :)

    ආදරය කරන කාලේ තියන දක්වන ආදරය හෝ ඊට වැඩි ආදරයක් කල් යද්දිත් දක්වන්න පුළුවන්නම් ඉතින් ඒ ආදරය හොඳයි. මං කියුවෙ දැන් විවාහ වුණහම වගේ ආදරය අඩු වෙනව කියලනෙ ගොඩක් අය කියන්නෙ. තමන්ගෙ සහකාරියට හෝ සහකරුට අවංකවීම, දෙදෙනා අතර අවබෝධය, විශ්වාසය තියනවනම් ඔය කියන අකලංක නමට නැති වුණාට ගැටලුවක් වෙන්නෙ නෑ :lol:
    :):):)
     
    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    හි හි..... මේ දවස් වල විතරක නෙමෙයි..... මාලි අයියා මට හම්බඋනදා ඉදන් ඔහොම තමයි.....ඊට කලිනුත් ඔහොම්ම වෙන්ඩ ඈති​

    එහෙමද? මම නම් ලගදිනේ මාලිංගව අදුනගත්තේ...ඉතින් මම දන්නේ නෑනේ ඉස්සර ඉදන්ම මේ වගේ කියලා...
     
    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    ඇයි අර කෙනෙක් ගැන හෙව්වේ...ඒක ගැන ඇහුවේ..:rofl::rofl: දන්නෑ වගේ මොකක්ද කියලත් අහනවනේ​

    නෑ...... හෙව්වේ නෑ.....:no:

    වෙන කවුරු හරි වෙන්ඩ ඈති...

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඇයි ඇවටාර් එකේ ඉන්න වගේ අයටනේ ගොඩක් කට්ටිය කැමති....එකයි මම එහෙම කිව්වේ..​
    .:(

    දැන් ඇවටාර් ‍එකේ ඉන්න කෙනාගෙ රූපය ඔයාට සමාන කරල ඒ රූපය හිතේ මවා ගත්තොත් ඔයාගෙ ඇත්ත රූපය දැක්කොත් එදාට මොකක් වෙයි ද? සමහරවිට මගේ ඇස් දෙක හා හිත කියන විදියට එදාට ඔයා ඒ කෙනාට වැඩිය ලස්සන වෙන්නත් පුළුවන්නෙ? සමහර විට කැත වෙන්නත් පුළුවන්? කොහොම වුණත් ඒ ඔයාගෙ ඇත්ත රූපයනෙ. ඒක ඔයාට ම අනන්‍ය වූ එකක්නෙ. ඒ දේවල් ගැන හිතන්න එපා. හැමෝ ම තුළ ලස්සනක් තියනව. එහෙනම් මේ මං ගොඩක් කැතයි හිහි.
     
    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    කන්ද උඩරටනම් ඉතින් ඔයාට එන්න බැරිවෙයි....මම ඉන්නේ කොළඔ පුරවරයේ නිසා ඒ පැත්තෙන් තැනක් තමයි බැලුවේ....

    ගමන හෙන දුෂ්කරයි වගේ...... :(
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    දැන් ඇවටාර් ‍එකේ ඉන්න කෙනාගෙ රූපය ඔයාට සමාන කරල ඒ රූපය හිතේ මවා ගත්තොත් ඔයාගෙ ඇත්ත රූපය දැක්කොත් එදාට මොකක් වෙයි ද? සමහරවිට මගේ ඇස් දෙක හා හිත කියන විදියට එදාට ඔයා ඒ කෙනාට වැඩිය ලස්සන වෙන්නත් පුළුවන්නෙ? සමහර විට කැත වෙන්නත් පුළුවන්? කොහොම වුණත් ඒ ඔයාගෙ ඇත්ත රූපයනෙ. ඒක ඔයාට ම අනන්‍ය වූ එකක්නෙ. ඒ දේවල් ගැන හිතන්න එපා. හැමෝ ම තුළ ලස්සනක් තියනව. එහෙනම් මේ මං ගොඩක් කැතයි හිහි.
    ඔව්....මමත් එහෙම තමා හිතුවෙ...:):)
     
    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    දැන් ඇවටාර් ‍එකේ ඉන්න කෙනාගෙ රූපය ඔයාට සමාන කරල ඒ රූපය හිතේ මවා ගත්තොත් ඔයාගෙ ඇත්ත රූපය දැක්කොත් එදාට මොකක් වෙයි ද? සමහරවිට මගේ ඇස් දෙක හා හිත කියන විදියට එදාට ඔයා ඒ කෙනාට වැඩිය ලස්සන වෙන්නත් පුළුවන්නෙ? සමහර විට කැත වෙන්නත් පුළුවන්? කොහොම වුණත් ඒ ඔයාගෙ ඇත්ත රූපයනෙ. ඒක ඔයාට ම අනන්‍ය වූ එකක්නෙ. ඒ දේවල් ගැන හිතන්න එපා. හැමෝ ම තුළ ලස්සනක් තියනව.

    හ්ම් කියලා තියන කතාවත් ඇත්ත තමයි...