hehe eeepara aluth course 1k patan gannada hadanneඒකට ඉතින් ගැනු ලමයින්ගේ හිත දිනාගන්න දැනගන්න ඕන ඉතින්![]()

hehe eeepara aluth course 1k patan gannada hadanneඒකට ඉතින් ගැනු ලමයින්ගේ හිත දිනාගන්න දැනගන්න ඕන ඉතින්![]()

hehe eeepara aluth course 1k patan gannada hadanne![]()

ඒකට ඉතින් ගැනු ලමයින්ගේ හිත දිනාගන්න දැනගන්න ඕන ඉතින්![]()
හැබැයි සැබෑ විදියට. හදවතින්. එයාගෙ හැඟුම් තේරුම්ගෙන, එයා කැමති දේවල් හැඳිනගෙන, එයාගෙ පසුපසින් හරි දේවලදි ඉඳිල, එයා කරන දේවලට පුළුවන් විදියට සහය දෙමින්, එයා කරන දේ තමන්ට හිතෙන විදියට ගැටලු ගෙන දෙයක්නම් ඒ ගැන එයාට පහදල, එයාගෙ අදහසුත් ඒ ගැන අරගෙන තමාගෙ මතය වැරදිනම් එයාගෙ මතයට එකඟ වෙලා තමාගෙ මතය හරිනම් එයාට ඒ ගැන කියල, එයාව මානසිකව වැටෙන්න නොදී ඉන්න එකනෙ වෙන්න ඕන. තව ඉතින් ගොඩක් තියනවනෙ. ඒව ගැන ඉතින් ඔයාල තමයි කියල දෙන්න ඕන 
හිත දිනාගන්න කියල ගැහැණු ළමයව රවටන්න හැමදේටම කැමතියි හා කියන්න එක කැත වැඩක්නෙ. හිත දිනාගන්නත් ඉගෙන ගන්න ඕන තමයිහැබැයි සැබෑ විදියට. හදවතින්. එයාගෙ හැඟුම් තේරුම්ගෙන, එයා කැමති දේවල් හැඳිනගෙන, එයාගෙ පසුපසින් හරි දේවලදි ඉඳිල, එයා කරන දේවලට පුළුවන් විදියට සහය දෙමින්, එයා කරන දේ තමන්ට හිතෙන විදියට ගැටලු ගෙන දෙයක්නම් ඒ ගැන එයාට පහදල, එයාගෙ අදහසුත් ඒ ගැන අරගෙන තමාගෙ මතය වැරදිනම් එයාගෙ මතයට එකඟ වෙලා තමාගෙ මතය හරිනම් එයාට ඒ ගැන කියල, එයාව මානසිකව වැටෙන්න නොදී ඉන්න එකනෙ වෙන්න ඕන. තව ඉතින් ගොඩක් තියනවනෙ. ඒව ගැන ඉතින් ඔයාල තමයි කියල දෙන්න ඕන
![]()
මදැයි කලාස් එකක් කරන්න ගියා 

කමක්නෑ ඔන්න ගෑනු ලමයෙක්ගේ හිත දිනා ගන්න හැටි දැනගන්න ඕන නම් මාලිංග ගෙන් ඇහුවනම් හරි 
මම අමුතුවෙන් කියලා දෙන්න දෙයක් නෑ නේමදැයි කලාස් එකක් කරන්න ගියා
කමක්නෑ ඔන්න ගෑනු ලමයෙක්ගේ හිත දිනා ගන්න හැටි දැනගන්න ඕන නම් මාලිංග ගෙන් ඇහුවනම් හරි
![]()

නෑ නෑ ක්ලාස් එකේ උගනන්න දේවල් තව ඇති ගැහැණු ළමයෙක්ගෙ හිත දිනාගන්න විදි ගැන. ඒක නිසා ඔයා ක්ලාස් එක කරන්න. මං දනැන් නෑ ඔයානෙ දන්නෙ.![]()
![]()

ගැහැණු ලමයෙක්ගේ හිත දිනාගන්න එක ගැන නම් 100%ක් උදව් කරන්න විදියක් නෑ...ඒක තමන්ගේ හිතෙන්ම එන්න ඕන....![]()

මොනවද මේ නාකි මගුල් බම්ප් කරන්නේ
මේකේ ඉන්න එකෙක් බඳින්න ලඟයි
ආ...ඔව් ඔව්. කඩාගෙන පනින්ඩ ලෑස්තිවෙලා ඉන්නේ![]()
