~කවුද~බඳින්නේ~

Who's First ?????

  • Total voters
    196
  • Poll closed .

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒකට ඉතින් ගැනු ලමයින්ගේ හිත දිනාගන්න දැනගන්න ඕන ඉතින් :cool:

    හිත දිනාගන්න කියල ගැහැණු ළමයව රවටන්න හැමදේටම කැමතියි හා කියන්න එක කැත වැඩක්නෙ. හිත දිනාගන්නත් ඉගෙන ගන්න ඕන තමයි :rofl: හැබැයි සැබෑ විදියට. හදවතින්. එයාගෙ හැඟුම් තේරුම්ගෙන, එයා කැමති දේවල් හැඳිනගෙන, එයාගෙ පසුපසින් හරි දේවලදි ඉඳිල, එයා කරන දේවලට පුළුවන් විදියට සහය දෙමින්, එයා කරන දේ තමන්ට හිතෙන විදියට ගැටලු ගෙන දෙයක්නම් ඒ ගැන එයාට පහදල, එයාගෙ අදහසුත් ඒ ගැන අරගෙන තමාගෙ මතය වැරදිනම් එයාගෙ මතයට එකඟ වෙලා තමාගෙ මතය හරිනම් එයාට ඒ ගැන කියල, එයාව මානසිකව වැටෙන්න නොදී ඉන්න එකනෙ වෙන්න ඕන. තව ඉතින් ගොඩක් තියනවනෙ. ඒව ගැන ඉතින් ඔයාල තමයි කියල දෙන්න ඕන :P
     
    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***

    මම අමුතුවෙන් කියලා දෙන්න දෙයක් නෑ නේ :eek: මදැයි කලාස් එකක් කරන්න ගියා :baffled::baffled::baffled: කමක්නෑ ඔන්න ගෑනු ලමයෙක්ගේ හිත දිනා ගන්න හැටි දැනගන්න ඕන නම් මාලිංග ගෙන් ඇහුවනම් හරි ;)
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මම අමුතුවෙන් කියලා දෙන්න දෙයක් නෑ නේ :eek: මදැයි කලාස් එකක් කරන්න ගියා :baffled::baffled::baffled: කමක්නෑ ඔන්න ගෑනු ලමයෙක්ගේ හිත දිනා ගන්න හැටි දැනගන්න ඕන නම් මාලිංග ගෙන් ඇහුවනම් හරි ;)

    නෑ නෑ ක්ලාස් එකේ උගනන්න දේවල් තව ඇති ගැහැණු ළමයෙක්ගෙ හිත දිනාගන්න විදි ගැන. ඒක නිසා ඔයා ක්ලාස් එක කරන්න. මං දනැන් නෑ ඔයානෙ දන්නෙ. ;) :)
     
    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    නෑ නෑ ක්ලාස් එකේ උගනන්න දේවල් තව ඇති ගැහැණු ළමයෙක්ගෙ හිත දිනාගන්න විදි ගැන. ඒක නිසා ඔයා ක්ලාස් එක කරන්න. මං දනැන් නෑ ඔයානෙ දන්නෙ. ;) :)

    ගැහැණු ලමයෙක්ගේ හිත දිනාගන්න එක ගැන නම් 100%ක් උදව් කරන්න විදියක් නෑ...ඒක තමන්ගේ හිතෙන්ම එන්න ඕන....:yes:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ගැහැණු ලමයෙක්ගේ හිත දිනාගන්න එක ගැන නම් 100%ක් උදව් කරන්න විදියක් නෑ...ඒක තමන්ගේ හිතෙන්ම එන්න ඕන....:yes:

    හිහි කොහොමත් ඒක එක එක ගැහැණු ළමය අනුවත් වෙනස් වෙන දෙයක්නෙ නේද? :D
     
    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    මේකේ ඉන්න එකෙක් බඳින්න ලඟයි

    ආ...ඔව් ඔව්. කඩාගෙන පනින්ඩ ලෑස්තිවෙලා ඉන්නේ
    7.gif