කවුද බම් වැරදි? 🤔 accident 1st [වීඩියෝවක්]

Thu Nodakin

Well-known member
  • Nov 25, 2016
    2,766
    4,859
    113
    ලොරිය ප්‍රධාන පාර හරහා එන වාහන බලන්නෙ නැතිව දානවානේ බන් ඒක වැරදියි
    අනික මට හිතුනෙ ගියපු ස්පීඩ් එකත් එක්ක කාර් එකට නතර කරගන්නත් ඉඩ තිබුනා වගේ (කැමරා Angle/wide lense එක නිසා පේන විදියද දන්නෑ), අනික වැස්ස නිසා ඇදිලා ගියාද දන්නෑ
    කාර් එක මුල ඉදන් යන්නේ මොන ලේන් එකේද ?? උ බ්රේක් කරෙත් නැද්ද කොහෙද.
     
    • Like
    • Love
    Reactions: Mugen and MR.YOLO

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    side eka penne nethuwa athi kalin. blindspot seen eka. dashcam wideange hinda neda seen eka. civic ekenam welawakata cross eke innawa penneth ne
    Civic (FD) එකේ A pillar එකට පත blindspot එකක් තියනවා :D,
    හැබැයි ඒක පුරුදු උනාම රිස්කි තැන් හොඳට බලන්න පුරුදු වෙනවා එක නිසා අවුලක් නැහැ

    කිවේ නැති උනාට මටත් හිතුනා කාර් එකට බ්රේක් ගහගන්න ඉඩ තිබ්බා කියලා.
    හරි නම් ලොරිය නවත්තන්න ඕනා නිසා මම යනවා හරි, මම ඌට කලින් යනවා කියලා දෙන්නම හිතුවා වගේ තමා පෙනුනේ. නමුත් බ්රේක් පැඩල් එකවත්,ලයිට් එක වත් පෙනුනේ නැති නිසා කිව්වේ නෑ.
    ලොරියෙ එකාට කාර් එකට වඩා නතර කරගන්න චාන්ස් එක තියනවා හරියට බැලුවනං
    ඌ යන ස්පීඩ් එකත් එක්ක එක තැන නතර වෙන්න බ්‍රේක් කරන්න චාන්ස් එක තිබ්බා
    කාර් එක මුල ඉදන් යන්නේ මොන ලේන් එකේද ?? උ බ්රේක් කරෙත් නැද්ද කොහෙද.
    කාර් එක යන ලේන් එක අවුලක් නැහැනේ
    උගෙ පැත්තෙ ලේන් දෙකක් තියනවා ඒකෙන් මැද ලේන් එකේ යන්නෙ. දිගටම පාර අයිනේ ලේන් එකේ වාහන නතර කරලා එහෙමත් තිබුනානේ
     
    • Love
    • Like
    Reactions: MR.YOLO and Camacho

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,394
    5,752
    113
    ඔතනට බලපාන නීති ගොඩක් තියෙනවා, නමුත් සරල එක නීතියක් අනුගමනය කරා නම් ඔය අනතුර වගේම සියලු අනතුරු වලින් 90% විසදෙනවා.

    "මන්සන්දියක, කලර් ලයිට්ස් වල, පදික මාරු අසල, පාසල් / උසාවි සීමා, වල වේගය අඩාල කල යුතුයි"

    ඔය නීතියෙන් එහාට මුන් දෙන්නට දඩුවම් ලැබෙන වැරදි ගනනාවක් කර තියෙනවා
     
    • Love
    Reactions: MR.YOLO

    greenad

    Active member
  • Apr 19, 2025
    211
    170
    43
    Plot ekata galapena sinduwak nam danega yanawa mokak unath 😁
    Me car 1 drive karana ekata one taram chance tibba bera ganna aparade
    Habai batta kelagena apu ekath weradei neh
     
    • Love
    Reactions: MR.YOLO

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    නීති නෙවෙයි... ලංකාවේ ඩ්‍රයිව් කරනවා නම් මිට්ටොන්ගේ හැසිරීම් ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕන...

    ඌ එන වේගේ ලොකු අවුලක් නෑ... ඒත් හඳියේදි වෙන එකෙක් පාරට දන්නේ නැති වෙයි කියලා හිතන එක අමු ගොං කමක්...

    අනිත් උන් ඔක්කොම පිසසෝ කියලා හිතාගෙන ගියොත් කොහේවත් වද්ද ගන්නේ නැතිව ගෙදර එන්න පුළුවන්...
     
    • Love
    Reactions: MR.YOLO

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,780
    12,950
    113
    ලංකාවේ.. ලංකාවේ
    ලොරියෙ එකාට කාර් එකට වඩා නතර කරගන්න චාන්ස් එක තියනවා හරියට බැලුවනං
    ඌ යන ස්පීඩ් එකත් එක්ක එක තැන නතර වෙන්න බ්‍රේක් කරන්න චාන්ස් එක තිබ්බා
    ඔව් එක තමා මම කිව්වේ "හරි නම් ලොරිය නවත්තන්න ඕනා නිසා මම යනවා හරි, මම ඌට කලින් යනවා කියලා දෙන්නම හිතුවා වගේ තමා පෙනුනේ" කියලා... දෙන්නාගේම උත්සාහය පෙනුනේ නෑ නවත්ත ගන්න යන්න මිසක්.
    කාර් එකේ ඉස්සරහා වදින්නේ නැතිව පැත්ත පිටුපසට වෙන්න වැදුනා නම් කතාව ගොඩක් වෙනස් වෙනවා
     
    • Like
    • Love
    Reactions: NEMISIS and MR.YOLO