උසාවියෙන් මරණ දඩුවම නියම වෙච්ච චොකා මල්ලිට පාර්ලිමේන්තු එන්න පුලුවන් කියලා උසාවි තීන්දුවක් ආවා නේ. එතන සබාපති විනිසුරුතුමා තමා නවාස් කියන්නේ. එතුමාව අභියාචණාදිකරණයට පත් කරන්නේ ජනාදිපතිතුමා. ඒ පත්කරපු දවස් වලම උවිදු කුරුකුලසුරිය තමන්ගේ වෙබ් එකේ මේ නඩුකාරයාගේ කතාව දිග අරිනවා. ඔන්න මම ඒවා වල ලින්ක් පහල දානවා. කියවලා හිතා අන්න වෙච්ච දේ
මෙතන දානවා උවිදු තමන්ගේ ෆේස් බුක් ගිණුමේ දාලා තිබ්බ සටහනත්... උවිදු කියන්නේ කවුද කියලා හෑමෝම දන්නවා ඈති..
""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""
සාර් පුදුමාකාර දූෂණ කේස් තියෙන නාවාස්ව අභියායචනාධිකරණයේ සභාපති කරේ අත ලෙව කන්නද? අද එයා තමා අර චොකා මල්ලිට පාර්ලිමේන්තු එන්න පුලුවන් කියල තීන්දුව දුන්නෙ. මහින්ද තමා මෙයාට උසස්වීම දුන්නෙ. විනිසුරු ප්‍රීතිපද්ම සූරසේන අභියායචනාධිකරණයේ සභාපති වෙලා ඉන්න කොට කිසිම නඩුවක් අහන්න දුන්නෙත් නැහැ මේ නවාස්ට. මේ
සාර් එයාව සභාපති කරපු ගමන් ලීව එක, මේව ලංකාවෙ මාධ්‍ය වාර්තා කරේ නැහැ: Virtually unnoticed in the country’s media Gotabaya Rajapaksa‘s first major judicial nomination was Court of Appeal Judge Abdul Hameed Dileep Nawaz who was to be promoted as President of the Court of Appeal.
Nawaz is the first sitting judge and the senior-most judicial officer to have been charge sheeted by the Bribery Commission for corruption during his time at the Attorney General’s Department. Mohan Pieris who usurped the Chief Justice chair after the illegal impeachment of Shirani Bandaranayake has also been named in the corruption case number 87741/01/18 at the Colombo Chief Magistrate’s Court. The case is currently before the Supreme Court after Mohan Pieris filed a writ challenging the Bribery Commission’s case. It will come up again in the Colombo Chief Magistrate’s Court by May 2020.
In 2018, the Commission to Investigate Allegations of Bribery or Corruption (CIABOC) had charged former Attorney General Mohan Pieris, Court of Appeal Judge A.H.M.D. Nawaz and former Lanka Electricity Company (Private) Limited (LECO) Chairman M.M.C. Ferdinando for preparing an erroneous Attorney General’s report to avoid taking legal action against irregularities committed by the LECO Chairman while purchasing of lands for LECO during 1 December and 30 December 2010.
The accused were alleged to have gained a wrongful or unlawful benefit from LECO funds, under the Bribery Act.
Since he was charged by the Bribery Commission, Nawaz has been prevented from hearing cases at the Court of Appeal by every President of the CA who has held office.
https://www.colombotelegraph.com/in..._xmiJDNZnolcy4ufCBtYimC2XEmzn44ErPU-h1r4yjzH0
https://www.colombotelegraph.com/in...ges-tainted-with-corruption-to-appeal-courts/