කවුද මේ බෝරා කියන්නේ
---- කවුද මේ බෝරා කියන්නේ ----
සුන්නී ඉස්ලාමීය අන්තවාදට ගේම ඉල්ලන ෂියා බෝරාවරු
මේ ටිකේ අපේ ජාතිවාදී සෙට් එකට අලුත් පොයින්ට් එකක් අහු වෙලා. බුකිය ගන්න දෙයක් නෑ. ජාත්‍යාලය පිරිලා. බෝරා කියලා මුස්ලිම් එවුන් සෙට් එකක් බැහැල කියලා. ඇත්තටම කවුද මේ බෝරා කියන්නේ.
මේකේ දාන පෝස්ට් දැක්කම හිතෙන්නේ ගොඩක් අයට මේ ගැන අවබෝධයක් නෑ වගේ.
අපේ බුද්ධාගමේ තියෙනවානේ මහායාන තේරවාද කියලා කොටස් දෙකක්. ඒ වගේ ඉස්ලාම් ආගමත් නබිනායකගේ මරනයෙන් පස්සේ ප්‍රධාන නිකාය දෙහෙකට කැඩෙනවා..
සුන්නි ෂියා කියලා..සූන්නී කියන කොටස අතිශය සාම්ප්‍රදායික වෙනකොට ෂියා කියන කොටස නව්‍යත්වය අගය කරනවා.මේ දෙගොල්ලන්ගෙ කුරානය පවා වෙනස්.
වහාබ් වාදය, ශරියා, නිකාබය, බුර්කාව වගේ දේවල් සුන්නී අයගේ ආගමික හා සංස්කෘතික ලක්ශන වුනාට ෂියා අය මේවා ගොඩක් ප්‍රතික්ෂේප කරනවා. කෙටියෙන් කීවොත් සුන්නී වගේ අන්තවාදී මූලධර්මවාදී ප්‍රචන්ඩකාරී නෑ ෂියා.
බෝරා කියන්නේ මේ ෂියා නිකායේ අනු ඛන්ඩයක්. මේ අය ගොඩක් රට වල ජීවත් වෙනවා සුලු ජාතීන් විදිහට. පිරිස අතින් ගත්තම සුලු පිරිසක් ඉන්නේ.. පකිස්තානය හා අරාබි රට වලත් අති මහත් බහුතරය ඉන්නේ සුන්නී අය.ඒ නිසා තමා ඒ රටවල් අන්තවාදී.ලෝකේම ගත්තත් වැඩියෙන්ම ඉන්නේ සුන්නි අය. මේ බෝරා අය අපි වගේම සහරාන් ලා ISIS වගේ සුන්නී උන් ගෙන් සෑහෙන තාඩන පීඩන වලට ලක් වෙන අය.
මුන් මුස්ලිම් වුනාට මුන් වෙනස් වීම් ලෝක ප්රවනතා පිලිගන්න අය. ඒක නිසා ලෝකේ මුස්ලිම් ව්‍යාපාර ගොඩක් අයිති මේ මිනිස්සුන්ට. ඒත් ප්‍රමානයක් වශයෙන් අඩුයි. මුන් රටවල් අල්ලන්න ගර්භාශ යුද්ධ කරන්න යන්නේ නෑ..ISIS වගේ ත්‍රස්තවාදී සංවිධානය හදාගෙන රටවල් අවුල් කරන්න යන්නේ නෑ . මුස්ලිම් උන්ගේ ඉන්න අහිංසකම කොටස ඔය ඉන්නේ.... ලංකාවෙත් පාරම්පරිකව ව්‍යාපාර සාර්තක කරගත්ත මිනිස්සු මේ බෝරා අය. මුන්ගෙ පවුල් වල සුන්නි උන්ගෙ වගේ ලමයි දුසිම් ගනන් නෑ.....ඉන්නේ මොන රටේද උන් ඒ රටේ සංස්කෘතියට හුරු වෙනවා...උන්ගේ කුරානය ලිහිල් ප්‍රතිපත්ති පිලිගන්න නිසා උන්ට මිනිස්සු එක්ක එකට ඉන්න පුලුවන්.
Copied

Last edited: