කවුද මේ මෝඩ බඩ්ඩ

gihand4r

Well-known member
  • Oct 29, 2007
    13,575
    3,989
    113
    Lanka
    මෙයාගේ insta ඉදලා හිටල දකිනවා. එකි හිතන්නේ USA වල ඉපදුනා කියලා.
    කැරි ගොන් ෆෙක් ඇක්සන්ට් එකක් දානවා. ඒක අහුනම හිනා ගිහින් පන යනවා.
    ඒ මදිවට කියන ගොන් කතා :lol: :lol:

    https://www.instagram.com/_theshani/

    • Sad
    Reactions: NaiRobi

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    Disgusted Steve Carell GIF
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    මේ ගැනි මොඩ බඩ්ඩක් නම් උඔ කැමතිත් නැත්නම් මොකටද බං මෙකේ දැම්මෙ,නැ මම කියන්නෙ උඔ කැමති නැති දෙවල් කියන්නෙ උඔ එවා තවත් සමාජ ගත වෙනවට කැමති නැ කියන එක නෙද,මෙකේ දැමිල්ලෙන් වෙන්නෙ තව සමාජ ගත වෙන එක නෙද ?? කැමති දෙවල් විතරක් දාන්න මචං,අහිංසක ඉල්ලිමක් පමණයි....
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,575
    3,989
    113
    Lanka
    මේ ගැනි මොඩ බඩ්ඩක් නම් උඔ කැමතිත් නැත්නම් මොකටද බං මෙකේ දැම්මෙ,නැ මම කියන්නෙ උඔ කැමති නැති දෙවල් කියන්නෙ උඔ එවා තවත් සමාජ ගත වෙනවට කැමති නැ කියන එක නෙද,මෙකේ දැමිල්ලෙන් වෙන්නෙ තව සමාජ ගත වෙන එක නෙද ?? කැමති දෙවල් විතරක් දාන්න මචං,අහිංසක ඉල්ලිමක් පමණයි....
    damme meki aduraanna ekek wath inwda balanna
     
    • Haha
    Reactions: Ryan08 and 001flyD

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,775
    19,732
    113
    ඇයි බන් ඉතිං උබ රිද්දගෙන තියෙන්නෙ. මිනිස්සු ඔහොම එක එක විකාර වැඩ කරනව කැපිල පේන්න ඕනි නිසා. ඕව බලල අතෑරල දාපන්.
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    එවර් හර්ඩ් ඔෆ් නෙගටිව් මාර්කටින්ග් ?