කවුද යකෝ අපේ Fill-T ට සද්දේ දැම්ම පරයා

ara88

Well-known member
  • Jan 11, 2021
    3,298
    5,928
    113
    Adoo uu video eka ayin karala.. mama dewani parata balanna hoyanakota naa..
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    ඕකගේ ඔය සල්ලි මුගේ තාත්තගේ, පට්ට සල්ලි කාරය මුගේ තාත්ත ඉස්සර.. මම මුන්ව හොදට දන්නවා. මුන්ගේ මුල් ගම ගාල්ලේ. මුන්ගේ තාත්ත පස්සේ පොලොනරුවේ ගිහින් පට්ට විදියට දියුණු උනා කැටයම් බඩු බිස්නස් එකක් පටන් අරන්. මුන්ගේ අයියල මල්ලිලා ඒ සල්ලි බාගයක්ම විනාස කරා. මුන්ට ඒ දවස්වල UK වලත් ගෙවල් තිබ්බ.
    ithin munta mona prashnada balapanko.polim wala katu kana unta wage munta prashna na ne ban,dukak kiyana eka denilawath nathi un ne.oya wage gan kabarai thamai ithin mainawa loku karan talk denne.
     
    • Like
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    ithin munta mona prashnada balapanko.polim wala katu kana unta wage munta prashna na ne ban,dukak kiyana eka denilawath nathi un ne.oya wage gan kabarai thamai ithin mainawa loku karan talk denne.
    මුන් කොහෙද අහිංසක මිනිස්සුන්ගේ දුක දන්නේ. මුන් ඔය රාජපක්ෂල, මෛත්‍රීපාලල හොද යාලුවෝ. නිතරම මුන්ගේ ගෙවල් වල යන එනවා උන්. මුන් ජීවිතේට මිනිස්සුන්ගේ පැත්තට කතා කරන්නේ නැ.