කවුද යකෝ මේ TV යෝගී තුමා ?

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    කවුද යකෝ මේ TV යෝගී තුමා ?

    11831660_966963629992703_5957163554874126705_n.jpg


    Yogi veru inna කැලේ gal-guha wela; bavana kara kara , ekata me Yogiya ....yanne pajaro eken bawana karanna සැප සෝෆා uda indan .
     
    Last edited:

    lights

    Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    ඔය ස්වර්න වාහිනිය රාජපක්ෂලාගේ මානසික රෝග විමලේගේ මානසික රෝග සුව කරන්න හදපු චරිත.
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    තව සොන්නයෙක් ඉන්නවා ෆෙන්ශුයිද මොකක්ද හුයන්නක් කරන ආසිරි වනිග රත්න කියලා සොන්නයෙක්.
     

    polkichcha

    Active member
  • Jul 21, 2015
    280
    88
    28
    hqdefault.jpg
    [/IMG]

    නෙත් FM එකේ බැලුම්ගල වැඩසටහනින් ගාල්තැන්නේ කපුවාගේ කෙරුවාව එලිකරනකොට ස්වර්ණවාහිනියේ live at 8 වල එයාගේ වර්ණනාව - මේක මාධ්‍ය මාෆියාවක්
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    sell karana ekata hari giya nam, Valampuri sell karala ena money valin jivath venne ayi ?? Ecchara karadara venne nathiva, LOKU VALAMPURIYAK LAGA THIYA GATTHANAM MONEY NIKAMMA EVINE. ETHAKOTA EMA MONEY VALIN ANITH AYATA FREE , MONEY GANNE NATHIVA VALAMPURI HADALA DENNA THIBUNANE.
     
    Last edited: