කවුද ලගම ඉන්න elakiri සාමාජිකයො කියල බලමු..

isuru r

Member
May 2, 2014
2,423
238
0
kiribathgoda
මම මෙ thread එක දෑම්මෙ පරන කඩවත ඊයෙ පෙරෙදා මත්කයට ආපු නිසා,කොච්චර වෙනස් උනත් එදා තිබුන විදිහට මන් තාම අසසි.;);)
kpz බුවානෙ ඔය මගුල මතක් කලෙ..:rofl::yes::yes:
 

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
ඔන්න අපි ඉන්නේ හත්වේලියේ. අපේ ගෙදරට ආසන්නතම නගරය තමයි මහවිල​. මේ තියෙන්නේ මැප් එක ඔයාලට බලාගන්න​.

locmap_MAHAWILA_79.7653333X6.5966667X80.1013333X6.8366667.png


දැන් තේරෙනවාද අපේ පුන්චි ගම තියෙන තැන​?

මේ තියෙන්නේ ටිකක් විතර පෙන්නන්න පුලුවන් තැන්. හරීම ලස්සන පැත්තක්.

78375191.jpg


78375082.jpg


78375401.jpg


අපේ පුන්චි පන්සල​. ශ්‍රී සුදර්ශනාරාමය. මේකේ ඉන්න ලොකු සාදුගේ ධර්ම දේශනා අහගන්න ගොඩාක් අය එනවා පෝය දවසට​.

මේව මගේ ෆෝන් එකේ තිබ්බේ.

හෙට දවල්ට මම අපේ පුන්චි නගරේ ෆොටෝස් ටිකක් අරගෙන අප්ලෝඩ් කරන්නම්.

තෙරුවණ් සරණයි යාලුවනේ!

නියමයි.. පොඩි ගමක්... :yes: :yes:
 

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,037
    113
    Moratuwa
    මම මොරටුවෙ.;)

    පොඩි එකාගෙ ඉදන් ලොකු එකා වෙනකන් ඔනම ලී බඩුවක් මොරටුවෙ තියෙනවා. ලී බඩු ශොප් සොය්සා පාර පටන් ගත්ත තන ඉදන් තියෙනවා. (එවල බඩු ගනන් වෑඩිය් බන්) ලී බඩු ඔනනම් මොරටුමුල්ල හන්දියට ඈවිත් ශ්‍රි ප්‍රෙමරතන මවතේ එන්න. (හොද ලී බඩු ගාන අඩුවට ගත්තෑකි )

    බෑන්ක් සෙරම මොරටුවෙ තියෙනවා. (HNB,NSB,Sampath,BOC,People,NDB,COM,Seylan ඉතුරුටික හිතාගන්න මට මතක නෑ )

    රෙස්ටුරන්ට් නම් ගොඩයි. (Dislin,Master Work, J, Bla, Port Vallentine,KFC ඉතුරුටික මට මතක නෑ)

    ගෙස්ට් හව්ස් ඔනනම් ලුනාව බීච් එකට යන්න. පොලිමට තියෙනවා. 400ඉදන් උඩට තියෙනවා.:rolleyes:

    හොටෙල්ස් ඔනනම් රන්මල්,රන්දිය,ආසිරි වගෙ එවා හොදයි. ලුනාව බීච් එකෙත් ගොඩක් තියෙනවා.

    මොරටුව කෑම්පස් එකනම් කට්ටියම දන්නවනේ.

    ප්‍රදාන පාසල් 2ක් තියෙනවා. ප්‍රින්ස් ඔෆ් වෙල්ස් සහ සෙබස්තියන් කියලා.

    ඈදුම් කඩ හෑමතෑනම තියෙනවා.

    ෆූඩ් සිටි, කීල්ස් සුපර්, ලාෆ්, සාතොස සුපෙර් මර්කෙට් ඔනතරම්. K ZONE have.

    අර පොට්, මෙ පොට්, ස්පා ගෑන නොදනිමි.:rofl:

    ලන්කාවෙ ප්‍රසිද්ද කලා කරුවො ගොඩක් මොරටුවෙන් බිහිවෙලා තියෙනවා. ගොඩක් කලකරුවො මොරටුවෙ ජිවත් වෙනවා.

    ගායකයන්: W. D. Amaradeva, C.T Fernando, M. S. Fernando, Nihal Nelson, (Golden Chimes Band) Los Flamingos, Christopher Paul, Priya Peiris (La Bambas), Sunil Perera (The Gypsies), Paul Fernando, Supriya Zoysa, Saman Silva, Chandra Devadithiya, Punsiri Soysa, Derik De Silva, Danapala Udawaththa, Rajiv Sebastian, Lankika Perera, Lucky Deva, Malkanthi Nandhasiri, Asanka Priyamantha, Ivan De Silva, and Merril Fernando Lincon De Silva, Niranjala Sarojini,Hemasiri Fernando, Chandral Fonseka, Asanka Priyamantha. (ඔය ප්‍රදන ටික විතරයි තව ගොඩක් ඉන්නවා)

    ක්‍රිකටර්ස්ලා: Duleep Mendis, Susil Fernando, Roger Wejesuriya, Hemal Mendis, Romesh Kaluwitharana, Sriyan Samararatna, Prasanna Jayawardene, Dinusha Fernando, Lahiru Thirimanne, Ajantha Mendis and Sanjeewa Silva. An international cricket stadium, ( De Soysa Stadium *Tyronne Fernando Stadium*)

    නලු නිලියො නම් ගොඩක් ඉන්නවා: ටෙනිසන් කූරෙ, රොයි සිල්වා, ෆ්‍රෙඩි සිල්වා, (නම් ටිකයි මතක, මතක් වුනාම දන්නම් )

    මොනවහරි තව දෑනගන්න තියෙනවනම් අහන්න.:yes:
     
    Last edited:

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,184
    1,892
    113
    C:\
    අපි නං අග්ගෝන හ‍රිය ... කොස්වත්තෙන් 1km වගේ ඇතුලට යන්න ඕනේ (location එකට බත්තරමුල්ල කියල දාල තියෙන්නේ අග්ගෝන කියන නම දන්නේ නැති නිසා :rolleyes: )
     

    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    හොඳ වැඩක් කරගෙන යනව නම් මොකද නගර ගැන
    නොදන්න දේවල් දැනගන්න පුළුවන්
    අලුතෙන් යන කෙනෙකුට උනත් දැනගෙන යන්න පුළුවන්
    thanks bro.:D:D
     

    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    ජොනී බට්ට;17155845 said:
    දැන් ඉන්නෙ බදුල්ලේ.

    කෑම කඩ -- මෙලෝ රහක් නැ
    ෆිල්ම් හෝල් -- මෙලෝ රහක් නැ
    ඇදුම් කඩ -- මෙලෝ රහක් නැ
    කිසිම දෙයක් -- මෙලෝ රහක් නැ

    :angry::angry::angry::angry::angry:

    කන්දක් උඩ නැගල ආතල් එකක් ගන්නනම් හොදයි :confused:
    ai bn dunhida?:rolleyes::rolleyes:

    කලින් හිටිය වත්තල

    අලුතෙන් දියුණු වෙලා එන නගරයක්
    කොළඹ කටුනායක හයිවේ එක මාබෝලෙන් මාරුවීම
    හුවයි බල්ටි දෙකක දුරක් තුල හම්බ පල්ලි දෙකක්ම තිබීම
    සුපිරි පන්නයේ කෑම කඩ විශාල ප්‍රමාණයක් තිබීම
    ඔඩෙල් ෆැෂන් බග් අනුෂ මෙමා කැන්ඩි ටෙක්ස් වගේ ප්‍රසිද්ධ රෙදි පිලි වෙළඳ සැල් පිහිටා තිබීම
    ළය රෝහල පිහිටා තිබීම වගේම හෝමියෝපති රෝහලකුත් තිබීම
    ආසන්නම රාගම මහ රෝහල පිහිටා තිබීම
    මිශ්‍ර සංස්කෘතික ලක්ෂණ වලින් හෙබි කිතුනු බහුතරයක් සිටින නගරයක් වීම
    ගාමන්ට් ආදිය බෙහෙවින් පිහිටා තිබීම දැන් ඒවා වසා ඇත

    වත්තල පින්ගෙඩිය පිත්තල වංගෙඩිය කියලත් කියනවා
    වත්තක තල ඉස්සෙ පසුව වත්තල උනා කියලත් කියනවා

    පින්තුර නම් මේ වෙලාවේ නෑ හොයාගන්න


    ela machn.laga patha hitiyata nodhna dewaluth danagatha.:yes::D:D


    මම ඉන්න දිහාවේ කවුරුවත් ඉන්නවද දැන් නැ ... මම ඉන්නේ "PARMA" නගරයේ
    ප්‍රසිද්දත්වයක් තියෙන්නේ මස් වලට

    Logo_Prosciutto_di_parma.jpg

    මේ තියෙන ලකුණ තමයි මෙහෙන් හදන මස් ජාති වල තියෙන්නේ ..
    වෙලා ගත්තු මස් ජාති තමයි ගොඩක් තියෙන්නේ අමුවත් තියෙනවා ..​

    1.Prosciutto-ප්‍රෝශුත්තෝ :love:
    images

    prosciutti%20di%20parma%20@%20il%20mulino.JPG

    2.salami-සලාමි :love:
    salame-felino.jpg

    prosciutto-di-parma.jpg

    uba enna rata kiyapn essela..:rolleyes::rolleyes:

    Gampaha
    Henarathgoda botanical garden:cool:(meka gana lagadima danawa)
    Pilikutthuwa pansala,maligathanna pansala,warana pansala
    Andum kadanam ithin ranjan Lanka,super style,CIB wage ewa thamai.
    Pizza hut ekak thiyenawa.
    Film hallnam ithin:rofl: Yana un dannawa.:dull:

    ela machn.tawa wistara tiyenawanm dapan.:yes::yes:


    ube gewal pathee tyena place tikakuth dapanko:oo: apita danaganath ekka.

    mama boralesgamuwe

    podhi wistaraykuth karanm maru.;)

    :D:D
     

    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    gampa koheda mchn? mage yaluwo wagayak innawa yakkala
    :D:D
    Gampaha :love:
    ela machan balagena giyama gampha patthe elakiriye godak un ennawane.

    :rolleyes:

    kiyanna dyk na...;) kyla tynwane udinma :rolleyes:

    :D:D

    pallama :rolleyes:

    kiyanna tharan deyak na :P

    wadi wistraknm nodanami ube ghama gana.:confused:

    :P

    Battaramulla :D

    ko bn ubala wisthara tikak danne nahene.:angry::angry:

    යකෝ මමත් කඩවතනෙ...
    :rofl::rofl::yes:

    ජන්තු අයියා;17156815 said:
    අම්මට උඩු..මචං මම කොටිකාවත්ත...
    dumiya/hirunikas adawiya...:rofl::rofl:

    තව ඕනෑම බැංකුවක් තියනවා.
    පෙට්‍රල් ශෙඩ් 4ක් තියනවා පැය 24 ම ඕපන් එකක් තියනවා.
    මමත් ඉන්නෙ ඔය අහල පහලම තමයි.
    :yes::yes::yes:

    ජන්තු අයියා;17156833 said:
    ගෙවල් කොටිකාවත්තේ..කියන්න තරම් විශේෂ දෙයක් නම් නෑ..ඒත් කොයි පැත්තටත් ලගයි..හැම පැත්තටම යන්න ඕනේ බස් තියෙනවා..හැම පහසුකමක් ම තියෙනවා..එහෙ හිටියට මාත් මුළු දවසම ගත කරන්නේ කිරිබත්ගොඩ තමයි..:yes:
    :yes::yes:

    හලාවත නේද?
    :nerd::nerd:
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ජොසී;17158840 said:
    මම අනුරාධපුර Town :love::love::love:

    සමස්ථයක් වශයෙන් ගත්තාම, අගනුවර ඉඳන් තියන දුර වැඩි නිසා බොහෝ භාණ්ඩ හා සේවා මිලෙන් වැඩියි. යුද්ධ කාලෙදී මේ වෙනස ඉතාම ඉහල අගයක තිබුනත්, දැං හිමීට අඩු වෙනවා. ලංකාවේ වැඩිම වටරවුම් ගණනක් පැවති නගරය (දැනුත් වැඩිම වෙන්න ඕනෙ 30කට වැඩියි), ලංකාවේ පළමු සැලසුම් නගරය

    ප්‍රවාහනය (නව නගරය) - Bustand(Under Dev), Railway Station, SeaPlane port (Under Dev)
    ප්‍රවාහන (පැරණි නගරය) - Bustand, Railway Station

    මම දන්න විදියට තොරතුරු ටිකක් කීවොත්,
    • හොඳ food shop - Alankulama, Salgado, Chintana, Chamee
    • හොඳ textile shop - ASB Shopping, CIB Shopping (අනිත් ඒවගෙ ගාන සැරයි)
    • හොඳ filmhall - Wilmax (A/C), Cinestar (vijedra නම් යන්න එපා ජරාවක්)
    • හොඳ park - Green Garden, Malwathu oya Park, Wanaspathi Garden
    • නෑමට හොඳ වැව් - නුවර වැව, තිසා වැව, කූඹිච්චංකුලම(Under Dev)
    • ආසන්න සංචාරක ස්ථාන - අනුරාධපුර පූජා නගරය (ශ්‍රී මහා බෝධිය, රුවන්වැලි සෑය ඇතුළු අටමස්ථාන, කුට්ටම් පොකුණ, අනුරාධපුර යුගයේ නටඹුන්)
    මිහින්තලය (කළුදිය පොකුණ, ඇත් වෙහෙර, මිහින්තලේ ගල)
    තන්තිරිමලේ, අවුකන, විජිතපුර

    Photo දැම්මෙ නෑ ඕං. :D පස්සෙ දානවා වෙනම thread එකක

    ela mamath Anuradhapura new town inne :)
     

    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda

    :P:P:D:D:yes::yes:


    niyamine bro, kadawathath godak un ennawa ehenm..;);)

    machan man kiribathgoda :P kanna yanwa nan kallath ekka C lion ekata palayan eka hodai eka thama ithin kiribathgoda thiyenne :rofl:

    thanks bro aniwa yannawa next week ekka test karalama enna.:yes::yes:

    Ekala (Ja-ela) , melo magulak na factories thamai thiyenne wadipurama ,

    Loadstar - Tyre
    Jinasena - Water pumps
    Brandix - Textiles
    Rhino - Roof sheets
    Polytex Garment - Textiles.
    Reborn - costemitics
    Eveready - batteries.
    Richard peiris.


    Thawa nodanna ewath thiyenawa .

    aye industrial estate eka athule NERD ( National Engineering & Research Center) eka thiyenawa.

    Thawa Sri lanka short wave broadcast corporation (Radio Ceylon) eka thiyenawa.

    Thawa Air-force camp ekak thiyenawa.(Training center ekak.)

    Ekala industrial area ekak karala thiyenne Athigaru Sirimawo Bandaranayake Mathiniyayi.

    man inne Ekala , Wishaka watte , dan nam inne Qatar.



    oya tiyenne wistara niyami macho..:D:D:D

    kattiya hoo gala expose wenawa ne? :rofl:

    api boru walin elakiriye enna un nemeine bn,,,;):angry::angry:expose unata aulak naha etinin..:rofl::rofl:

    අපේ නගරයේ නම කිව්වම

    _41292612_05khartoum_afp.jpg

    town eka namawath dapiya...:oo::oo:

    ජන්තු අයියා;17156985 said:
    බුදු අම්මෝ එක පාරක් ඔතන සෙට් වෙලා හෙන වලියක් ගියා බං..එදාන් පස්සේ සමනල පැත්ත පළාතේ යන්නේ නෑ..ගාන ටිකක් සැර උනත් සනාරා හරි ක්ලරිඔන් තමයි යන්නේ...ඒවා නිදහස් පොට්

    aniwa..:yes:.habhi 2years waghi bona eka atharalla..:D:D

    අපි ගාල්ලෙ :D
    galle1.jpg


    ගාලු දිස්තික්කෙට අයිතියි බෙන්තර ගඟෙ ඉදන් මාතර දක්වා (A2 පාර දිගෙ)
    එක පැත්තක් මුහුදෙන් ඉවරයි
    අනිත් පැත්ත රත්නපුර දිස්ත්‍රික්කෙන් ඉවරයි





    රව්මක් ගහන්න..............

    ගාලු කොටුව (දාලා යන්න හිතෙන්නෙ නැ)
    රුමස්සල
    පාර්ක් එකකුත් තියෙ ටව්න් එකෙ (පොඩි එකක්)
    තල්මස්සු බලන්න පුලුවන් (Sri lanka Navy Whale Watching)


    මුහුදෙ නාන්න (ෆුල් ආරක්සාව සමග)

    හික්කඩුව
    උනවටුන


    ෆිල්ම් හෝල්

    Queens තමයි හොද (EAP එකක්)



    ටෙස්ට් මැච් එකක් බලන්න
    ගාල්ල ජාත්‍යන්තර ක්‍රිඩාංගනය :D (ඉස්සර නම් ODI තිබ්බා දැන් නැ :no: )
    galle-international-stadium-sri-lanka.jpg


    කොල්ලො එක්ක සෙට් වෙලා මැච් එකක් ගහන්න

    සමනල ග්‍රඩුන්ඩ් එක

    කැම කන්න ඉතිං කඩ ටිකක් තියෙ

    පොඩි පොඩි කඩ වල ඉදන් ටිකක් ලොකු නම් තියෙන එව්වා
    Pavilion/south Ceylon/sahana/KFC/ Pizza Hut/ Indian Hut/

    සුපර් මාරකට් 3ක් ද කොහෙද තියෙ

    Cargills 2k
    Keels 1k

    ගාල්ල ප්‍රධාන බස් නැවතුම් පල (ලංකාවෙ දිගම එක මං හිතන්නෙ)

    z_p17-Breaking3.jpg


    දුම්රිය නැවතුම්පල

    රුහුනු කුමාරි/සමුද්‍ර දේවි/සාගරිකා/ගාලු කුමාරි/රැජින/
    (ඔය වගෙ ජනප්‍රිය කෝච්චි ටික ගල්ලෙ පහු කරන් අනිවා එනවා : සමහර එව්වා පටන් ගන්නෙ ගාල්ලෙන්)
    Sri-lanka-galle-railway-station.jpg



    ගාලු වරාය (පොඩි එකක්)

    Galle-03.jpg




    oya tiyenne bn wistara:D ela bro ..i love gall tooo:love::love:

    ජන්තු අයියා;17157067 said:
    ඇයි බං මාකොළ පාරේ තියෙන්නේ සනාර මන්දිර ..වෙඩින් හෝල් එක..ඒකේ යට බාර් එක තියෙන්නේ

    mathin thoraya.

    :yes: aye ithin kiyala wadak na ;)
    :rolleyes:

    ඇයි දෙයියනේ කඩවත අපිට පඩි ගන්නකල් පිහිට වෙන "බටපැලැල්ල" උඹට අමතක වුණේ කොහොමද? :rofl:

    huga kalykin oya patta palathee giye nati nissa..:rofl::rofl::rofl:

    කුරුණෑගල :yes:

    fea7aa9c574ff3a14f0352b0dd2c098a.jpg


    43641974.jpg


    ප්‍රසිද්ද ස්ථාන

    කුරුණෑගල වැව

    Kurunegala-See.jpg


    ඇතුගල

    82129255.jpg


    Landmarks

    ඔරලෝසු කනුව

    12959091.jpg


    බස්නැවතුම්පල

    103242540.jpg


    Shopping Complex එක

    20157375.jpg


    Weavers Shopping Complex

    38018796.jpg


    Town Hall

    Town_Hall_Kurunegala.JPG


    වාසි -
    ප්‍රසිද්ද පාසල් කීපයක්ම පිහිට තිබීම
    සැම දෙයක්ම මිලදී ගැනීමට හැකි නගරයක් වීම
    Transport hub එකක් විම (නගරයේ මැද ඉදන් කොළබ, නුවර, දබුල්ල, පුත්තලම, අනුරාදපුර, මීගමුව වගේ නගර වලට යන්න පාර තියනවා)

    supiri machn wistara tikata thaks:D:D:love:.
     

    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    මම නම් ඉතින් කළුතර,

    2hquqtk.jpg


    කළුතර ගැන කිව්වොත් ශ්‍රී ලංකාවේ අගනගරය වන කොළඹට කි‍‍.මී 40 ක් පමණ දකුණින් තමයි තියෙන්නේ. මෙය එක් වැදගත් කුළුබඩු ‍‍වෙළඳ මධ්‍යස්ථානයක් වන අතර එහි නම සෑදී ඇත්තේ කළු ගඟ යන වචනය ආශ්‍රයෙනි. එකො‍වෙළොස්වන ශත වර්ෂයේදී දකුණු ඉන්දීය කුමරාගේ අණ පරිදි ‍මෙම නගරය තාවකාලිකව අගනගරය බවට පත්විය. පෙර කාලයේ මෙම ප්‍රදේශයේ සුලබව පොල් වගා කරන ලද අතර අස්වැන්න අභ්‍යන්තර හා බාහිර ‍‍වෙළඳාම සඳහා ‍‍යොදා ගන්නා ලදී. එසේම පාලන කටයුතු සඳහා පෘතුගීසීන්, ලන්දේසීන් හා ඉංග්‍රීසීන් අතීතයේ සිටම බලකොටු සෑදීම නිසාද මෙම ප්‍රදේශය ප්‍රසිද්ධියට පත්වී ඇත.

    මීටර 38 ක් දිග කළුතර පාලම කළුගං මෝය අසළ පිහිටා ඇති අතර එය ර‍ටේ බස්නාහිර හා දකුණු සීමා යා කරන ප්‍රධානම සම්බන්ධතාවය වේ. එසේම මෙය ශ්‍රී ලංකා‍වේ පළමු කොන්ක්රීමට් පාලමද වෙයි. පාල‍මේ දකුණු අන්තයේ මහල් 3 ක් උස ‍බෞද්ධ පන්සලක් වන කළුතර විහාරය පිහිටා තිබෙන අතර, එය ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ කළුතර බෝධිය ලෙසයි. 1960 දී සාදන ලද එය ලෝකයේ ඇතුළත කුහරයක් සහිත එකම විහාරය වේ.

    කළුතර බෝධිය . . .

    154wyz7.jpg


    කළුතර බොධිය සදා ඇත්තේ පෘතුගීසින් විසින් 1662 දී තනනු ලැබූ බලකො‍ටුව මතය. එය පසු කාලීනව ලන්දේසීන් හට යටත් විය.අද එහි අඩිතාලම කොටස කළුතර බෝධිය වටා දැකිය හැක .කළුතර බෝදිය වටා ඇති පවුර නිමවා ඇත්තේ පරණ බලකො‍ටුවේ අඩිතාලම මතය.
    කළුගග මුහුදට වැටෙනා ඒ මෝය කට ආසන්නයේ, කිසිදා දැක එපා නොවන සොඳුරු මහා සයුර තීර්ථයේ, පුළුල් ජල තලාවකින් සැදි කළු ගඟ ඉහැත්තෑවේ, කළුතර පුදබිම නම් ඒ අසිරිමත් කෙම්බිම පිහිටා තිබේ.

    148hx0g.jpg


    කොළඹ සිට ගාල්ල මාතර හරහා කතරගම දක්වා යනෙන වන්දනාකරුවන් මෙන්ම එදිනෙදා ගමන් බිමන් යන මගී ජනතාව කළුතර බෝ සමිඳුන් ඉදිරියේදී වාහනයෙන් බැස පඬුරක් දමා යෑමට අමතක නොකරති.

    මෙම පුදබිම අතරින් ගමන් ගන්නේ ගාළු පාරය .එම පාරට කිසිදු විවේකයක් නොමැත. තොරතෝංචියක් නොමැතිව දිවෙන වාහන පෙළය.

    ගාල්ල පැත්තේ සිට එන වාහනත් කොළඹ සිට යනෙන නොයෙකුත් වාහනත් බෝ සමිඳුන් සමීපයේදී මොහොතකට නවතියි. සියලු මගී ජනතාවගෙන් පින් කැටයට වැටෙන පඬුරු මුදල්, බෝ සමිඳුන් වෙත පානා ගෞරවය, භක්තිය, විශ්වාසය, කෘතවේදීත්වය, ප්රාකර්ථනාවන් වැනි පුළුල් අරුතෙන් විග්රවහ කළ හැකි සන්සිද්ධියක ප්රශතිඵලය වශයෙන් බෝ සමිඳුන් වෙත පිදෙන මුදල්ය. ශ්රීය පාද අඩවියේ සිට සැතැපුම් සිය ගණනක් මහා දිගු ගමන් මඟක් ගෙවා එකතු කර රැගෙන එන මහ ජල කඳ කළබලයෙන් තොර සුහද උණුසුම් හැඟුමෙන් මහ සයුර පිළිගන්නේ මේ මෝය කටේදීය.

    රිච්මන්ඩ් කාසල් . . .

    2m30efo.jpg


    මේක තියෙන්නේ කළුතර, පලාතොට ප්‍රදේශයේ. මෙක තමා රිච්මන්ඩ් කාසල්ස් හෙවත් රිච්මන්ඩ් බලකොටුව නමින් හැඳින්වෙන මන්දිරය. මේක වසර සියයක පමණ අතීතයකට උරුමකම් කියන අතර දනට ඉතිරිව ඇති විශාල මන්දිර වලින් එකක් ලෙසයි සැලකෙන්නේ. කළු ගඟ ආසන්නයේ ඇති අක්කරක පමණ භූමි භාගයක් ඇති මෙය දැන් අනාථ දරුවන් සඳහා වෙන්වී තිබෙනවා. එය පාලනය කිරීම සිද්ධ වෙන්නේ මහා භාරකාර දෙපාර්තමේන්තුව යටතේයි.

    xda3oo.jpg


    මෙය අයිතිව පැවත ඇත්තේ නානායක්කාර රාජවාසල අප්පුහාමිලාගේ දොන් ආතර් ද සිල්වා විජේසිංහ සිරිවර්ධන පණ්ඩික්කාර මුදලිතුමා වෙතයි. මේ මැදුර අභ්‍යන්තරය නිර්මාණය කර ඇත්තේ බටහිර රටක ආකාරයටයි. ආරක්ෂතක කුටි, සේවක කාමර, නාට්‍යශාලාවක් ඇතුළුව සුඛෝපභෝගී ජීවිතයකට අවශ්‍ය සියළු දෙයින් අංග සම්පූර්ණව සකසා ඇත්තේ එකල සිටි ඉන්දියානු මහා රාජාවරයෙකුගේ නිවසේ ආකාරයටයි. එකල මෙම නිර්මාණය සඳහා මහාරාජාගෙන් සැලසුම් ඉල්ලා සිටියදී ඔහු කියා ඇත්තේ හැකිනම් නිවස බලා සාදා ගන්නා ලෙසයි. එවිට මුදලිතුමා ලංකාවේ දක්ෂ වඩු ශිල්පියෙක් හා ගෘහ නිර්මාණ ශිල්පියෙක් රැගෙන ඉන්දියාවට ගොස් මන්දිරය බලා එම ආකාරයට මන්දිරය සාදා විවෘත කිරීමට මහරාජා වරයාට ආරාධනා කොට තිබෙනවා. එම උත්සවයට පැමිණි ඔහු පුදුමව ඇත්තේ තමන් සැලසුම් නොදී පවා ඒ විදිහටම මන්දිරය ගොඩ නගා ඇති ආකාරය දුටු විටයි. මන්දිරයේ නාට්‍යශාලාව සකසා ඇත්තේ ස්වභාවිකව වායුසමනය වන ආකාරයටයි. පොලවේ ඇති සිදුරු කළු ගඟ ඇති ප්‍රදේශය දක්වා උමං ලෙස යවා ඇති අතර ඒවායින් ස්වභාවිකවම ශාලාව වායුසමනය වෙමින් පැවතිව ඇත. නාට්‍ය නැරඹීමට සාදා ඇති නැරඹුම් ස්ථානයට යාමට සාදා ඇති පඩි පෙල සකසා ඇතිතේ සීගිරියේ ඇති ආකාරයට තනි කණුවක වටේට පඩි පිහිටන ආකාරයටයි.

    ekkens.jpg


    නාට්‍ය ශාලාවේ ඇති කැටයම් බුරුමයෙන් ගෙන්වන ලද තේක්ක කොට වල ඇම්බැක්කේ දේවාලයේ ඇති කැටයම් සම්ප්‍රදායටම නිමවා ඇත. ජනේල වීදුරු සඳහා ඉතාලි හා ස්කොට්ලන්තයෙන් ගෙන්වන ලද වීදුරු යොදා ඇත. මේ වීදුරු වල විශේෂත්වය නම් එවායේ ඇතුලට ආලෝකය එන අතර ඇතුලත සුදු පැහැ වන අතර පිටින් බැලූ විට ඇතුලත නොපෙනෙන කොළ පැහැයෙන් දිස්වීමයි. නුවර යුගයේ කැටයම් වලින් අලංකෘතව බුරුම තේක්කයෙන් කරවන ලද තරප්පු පෙල අති විශිෂ්ඨ ලෙස දිස්වෙන්නේ ලාංකිකයන්ගේ පෞඩ සම්ප්‍රදාය පෙන්වමින්.

    2la60yu.jpg


    99ක් දොර උලුවහු වලින්ද ජනේල 38කින්ද සමන්විත මේ මැදුර මැද මිදුලකින්ද සමන්විතයි. මැද මිදුල මධ්‍යයෙහි ඇති වතුර මල හා වටේ ඇති බිත්ති වල ඇති සිංහ ප්‍රතිමා වලින් ද විදුනු ජලය කානු පද්ධතියක් මගින් නැවත පහල ඇති ටැංකියකට එකතු විමට සලසා ඇත.


    කැලිඩෝ මුහුදු වෙරළ . . .

    2e3vati.jpg


    කළුතර පිහිටි කැලිඩෝ මුහුදු වෙරළ (Calido Beach) දෙස් විදෙස් සංචාරකයින් විනෝද වන ජනප්‍රිය වෙරළ තීරයක්. කළු ගඟ කළුතර බෝධිය ළඟින් වමට හැරී කිලෝමීටර් 2.5 ක් පමණ ගමන් කර මුහුදට වැටෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙසයි, මුහුදත් කළු ගඟත් අතරින් මෙම කැලිඩෝ වෙරළ තීරය නිර්මාණය වෙන්නේ. දේශිය සංචාරකයින්, විශේෂයෙන් කළුතර බෝධිය වැඳපුදා ගැනීමට පැමිණෙන බැතිමතුන් වැඩි දෙනෙක් නැරඹීමට පැමිණෙන මෙම වෙරළ තීරය කළුතර නගර සභාව මගින් පාලනය කරනු ලබනවා.

    2ecf2wn.jpg


    මීට වසරකට පමණ පෙර වර්තමාන රජය විසින් කැලිඩෝ වෙරළ සංචාරක කලාපයක් ලෙස ප්‍රකාශයට පත් කළා. අර කළුතර නිරුවත් වෙරල තීරයක් දාන යනවා කියලා සීන් එකක් ගියේ මෙන්න මේ කැලිඩෝ වෙරළ තීරයේ තමයි. මීට අමතරව තවත් ප්‍රසිද්ධ ස්ථාන රාශියක් සහ පුජනීය ස්ථාන රාශියක් කළුතර අවට පිහිටලා තියෙනවා,

    ඒ වගේම ශ්‍රී ලංකාවේ ඉංග්‍රීසි ගුරුවරුන් බිහිකරන ප්‍රධානම ස්ථානය වන පස්දුන්රට අධ්‍යාපන විද්‍යා පීඨය, කළුතර ශ්‍රී ලංකා පොලිස් අභ්‍යාස විද්‍යාලය, කටුකුරුන්ද පොලිස් විශේෂ කාර්ය බලකා පුහුණු පාසැල. වගෙම යුද හමුදා යුද්ධෝපකරණ පුහුනු පාසලකුත් තියෙනවා.

    පාසැල් අතින් ගත්තොත් කළුතර විද්‍යාලය ජාතික පාසල, කළුතර බාලිකා විද්‍යාලය ජාතික පාසල, තිස්ස මධ්‍ය මහා විද්‍යාලය ජාතික පාසල ප්‍රධාන තැනක් ගන්නා අතර, හොලික්රො‍ස් විද්‍යාලය, යහපත් එඩෙරාගේ කන්යාරාමය ඇතුළු ප්‍රධාන පාසැල ගනනාවක්ම පිහිටලා තියෙනවා.

    ඒ වගේම ඉතාමත් සුන්දර වෙරල තීරයක්ද කළුතරට අයිතී . . .

    5eda0z.jpg
    මාත් කළුතර මචන් උබ කොහෙද?