කවුද වැරදි
අබු සැමි යුවලක් මධ්‍යම රාත්‍රියේ තද නින්දේ පසුවෙයි
එකවරම සුළගකින් නිවසේ දොරක් සබ්ද නගා විවුර්ත වේ
එවිට එක පාරටම අර නිදාසිටි කාන්තාව තිගැස්සී පිබිදී husband ආවා husband ආවා කියා කෑගසා සුවමියා ඇහැරවයි

එවිට සුවමියා කෝ කෝ කියා ඇදෙන් බිමට පැන ජනේලයෙන් එලියට බැස පදුරක් අස්සේ සැගවෙයි