You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
කවුද ETISALAT ANDROID FoRUM එකට ගියේ ?
ගිය අය ඉන්නවනම් එළකිරි එකේ අයත් එක්ක අත්දැකීම් බෙදාගන්නෝ.මට එන්න බැරි වුනා
මචන් T-shirt එක ලස්සනයිද ? Photo එකක් දාන්නකො
එන්න බැරි උන අයට android forum part 2 ළඟදීම තියනවා කිව්වා