කවුද ETISALAT ANDROID FoRUM එකට ගියේ ?

caps

Member
Nov 24, 2007
3,169
754
0
20
කවුද ETISALAT ANDROID FoRUM එකට ගියේ ?

ගිය අය ඉන්නවනම් එළකිරි එකේ අයත් එක්ක අත්දැකීම් බෙදාගන්නෝ.මට එන්න බැරි වුනා :(
 
DURApix

Well-known member
  • Aug 1, 2010
    1,259
    192
    63
    /dev/null
    "Eclair" එකායි නෑ නෑ දෙකායි, චීස්පාන් එකායි,රෝල් එකායි,පේස්ටි එකායි කිරිකෝපි එකායි.තැන්කු එටිසලාට්.ගූගල් එකෙනුත් ආවනම් සෙශන් එක පට්ට! :lol::lol::lol:

    වැඩකට ඇති දෙයක් කියල මචං මට නම් තිබ්බෙ අර කෝඩින් මුකුත් නැතුව ඇප් හදන්න පුලුවන් App Inventer කියන සොෆ්ට්වෙයා එක.. අනිත් ඒවා නම් නෝමලි දැනන් හිටපුවම තමා.. බට් නරක නැහැ මචං.. හොදට ඕගනයිස් කරල තිබ්බ.. වැඩිපුරම ගියෙ එටිසලාට් එකෙ ඇඩ්වටීස්මන්ට් තමා.. ගූගල් ඇන්ඩ්‍රොයිඩ් නෙවි උන් එටිසලාට් ඇන්ඩ්‍රොයිඩ් කියලනෙ කියන්නෙ.... :lol::lol:

    මේ තීන්නෙ App Inventer කියන සීන් එක..

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,444
    720
    113
    Sri Lanka
    Eclair එකයි , චිස්‌ පාන් 1යි , රෝල් 1යි සෝස් ටිකායි කිරි කොපි 1යි ,Etisalat Android T shirt එකයි. ( T shirt එකේ විදියටනම් Google ලගේ නෙමෙයි Android :rofl: )

    තව ලස්සන අක්කල දෙන්නෙකුත් හිටියා. :P

    Event එක හොඳයි. Samsung එකෙන් ආපු පොර ගැන නම් පව් කියලත් හිතුනා :baffled:

    මොනවා උනත් Huwawei තමයි එතන lead කලේ :baffled:

    එලකිරි මචන්..
     
    මචන් T-shirt එක ලස්සනයිද ? Photo එකක් දාන්නකො
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,444
    720
    113
    Sri Lanka
    මචන් T-shirt එක ලස්සනයිද ? Photo එකක් දාන්නකො

    එන්න බැරි උන අයට android forum part 2 ළඟදීම තියනවා කිව්වා :)

    20owh0.jpg

    15hel9j.jpg