කවුද payhere use කරන්නෙ?

akshanz 2.0

Well-known member
  • Jun 2, 2017
    2,063
    3,396
    113
    IN YOUR MIND RIGHT NOW!
    Payhere Cyberattack කතාව ඇත්තද? මේක අලුත් හෙලපේ එකටත් බලපානවද ?

    56947E38-CC5C-42BA-8035-A42EA2CD9762.jpeg
    E71E1ED5-8C59-41CC-9094-FD9CDFD264D0.jpeg

    #PayHereDataLeak2022
     

    Amez

    Well-known member
  • Nov 18, 2017
    1,867
    1,355
    113
    Anonymousla Lu hack karala thiyenne. Oken rajapakshala Salli gewala.
     

    aliman

    Well-known member
  • Dec 27, 2008
    1,504
    429
    83
    Nugegoda
    Card details hack වුනෙ නැති වුනාට අනිත් details එ වගේම transaction එකක් කරද්දි දාන විස්තර එහෙම බඩු වගේ. ඔතන මට නමි බය Card details වලට වඩා register වෙද්දි දෙන NIC Copies, BR, Personal info වගෙ ඒවා