කවුද_කතා_කරන්නේ?

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    නියමයි, ගොඩක් වටිනවා...

    එළකිරි හංසයෙක්ගේ වැඩක්

    අයියෝ මහන්සියට සලකන්න බෑලු....

    Ela ela... :yes:

    ඒකට කමක් නෑ..
    මං උත්සහ කලේ.. වෙහෙසකාරි..
    ජිවිතයකට.. පොඩි සෑහෑල්ලුවක් ගෙන දෙන්නයි..
    :)
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    wow...Thank You Weva.....!!!
    Mamath Hoya hoya Hitiye Meewa...:D:D:D:D

    meka num maxxxama kiyanna puluwan wada satahanak..man adath meka gana kenek ekka katha kala nikamta wage..

    kalinuth kauru hari meke podi podi audio versions daala tibba..anyway thnx ayya

    rep denna balu dan num...

    nice work bro

    ඔව්, මේ වෑඩසටහන කා
    අතරත් ඉක්මනින්ම ජනප්‍රිය වුනා..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    DJ aragen bite welama tamai oya hakiyawa awi thiyenne
    :yes:
    et machan oka set karala karana ekadda kiyala mata sakai
    :confused:

    Maxxa Machan, Heta REP Dannam

    නෑ, එහෙම දෙයක් නෙවෙයි...
    ප්ලෑන් කරලා වෑඩක් නෙවෙයි කියලා නම් අපිට
    පිලිගන්න වෙනවා...

    හේතුව.. ඒ අය කතා කරන හෑටියෙන් එක තේරුම් ගන්න පුලුවන්..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    පිඩාකාරි ජිවිතයට හුරු වෙලා තියෙන.
    අපිට.. වෙහෙස නිවා ගන්න..
    මේ වගේ කතා අහන්න...
    ඈත්තෙන්ම සිතට සහනයක් ගෙන දෙයි...
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,481
    5,834
    113
    හෝම් ස්වීට් හෝම්
    නෑ, එහෙම දෙයක් නෙවෙයි...
    ප්ලෑන් කරලා වෑඩක් නෙවෙයි කියලා නම් අපිට
    පිලිගන්න වෙනවා...

    හේතුව.. ඒ අය කතා කරන හෑටියෙන් එක තේරුම් ගන්න පුලුවන්..

    but machan mehema pissu wikara kiyanakota kauru unath call 1 cut karnawa misak mehema answer karanne na ne :rolleyes:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    but machan mehema pissu wikara kiyanakota kauru unath call 1 cut karnawa misak mehema answer karanne na ne :rolleyes:

    ela ela maxxz


    ඔව්, එක නම් ඈත්ත..
    මේ, ටික ඈවිත් ඒ වගේ අවස්ථාවන්ට රෑවටුන ඒවා විතරයි..
    වෙන්න ඈත්තේ.. තොරාගෙන තියෙන්නේ..
     

    Hirushine

    Well-known member
  • May 14, 2008
    1,325
    305
    83
    හදේ!
    එල මචං. බොහොම ස්තූතියි. මේක මරු වැඩසටහන. මමත් ගොඩක් වෙලාවට අහන්න කැමති එකක්. :) :) :)
    රෙප් දෙන්න දැන් බෑ ලුනේ
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    maachn meke mp3 nadda thiyenawanam dennko plz

    maxxa machan.

    cand add rep

    එල මචං. බොහොම ස්තූතියි. මේක මරු වැඩසටහන. මමත් ගොඩක් වෙලාවට අහන්න කැමති එකක්. :) :) :)
    රෙප් දෙන්න දැන් බෑ ලුනේ

    elaz
    නියම වැඩක්..


    හෑමොගේම අදහස් වලින් අපිට පෙන්නේ..
    මේ වෑඩසටහනට කවුරුත් වගේ කෑමති කියලා..
    :)