කවුරුත් දන්නැති CMD ඕපන් කිරිල්ල

AnuradhaRa

Well-known member
  • කවුරුත් දන්නැති CMD ඕපන් කිරිල්ල

    කමාන්ඩ් ප්‍රොම්ට් එක ඕපන් කරන විදි කීපයක් තියෙනව.. වැඩි දෙනෙක් දන්නෙ නැති ක්‍රමයක් ගැනයි මේ කියන්ඩ යන්නෙ.. මාත් අදයි දැනගත්තෙ.. :rofl:

    වින්ඩෝස් එක්ස්ප්ලෝර වල ඇඩ්‍රස් බාර් එකේ cmd ගහල එන්ට කරන්ඩ.. වැඩ ගොඩ..



    sshot5136622c59694.png
     
    Last edited: