
මස්නුස්සකමට කවුරුත් සලකන්නෙ නෑ. අවශ්‍ය වෙලාවට මගේ මනුස්සකමෙන් ප්‍රයොජන අරන් ඊටපස්සෙ මාව නොසලකා හරින එක තමයි හැමොම කරන්නෙ. ඔබ තනිකවඩ ඉන්නෙ ඔබට පවුල් ජිවිතයක් ගෙවනවට වඩා දේවල් තියෙනෙ නිසා වෙන්න ඇති . මට එහෙම නෙමෙයි. මම පොඩි කාලෙ ඉදන්ම ආසාවෙන් හිටියෙ ගෑනු ලමයෙක් එක්ක ආදරක් ඇතිකරගන්න.
ජීවිතේ දිහා සුභවාදීව බලපන්,
බෑ නෑ කීවොත් එහෙමම තමයි

වගේ දේවල් )මට ලස්සන තියෙනවා ගොඩක් කෙල්ලොත් මං ගැන කැමැත්තෙන් ඉන්නෙ , ඒත් මම කෙල්ලන්ට ආසා නෑ මම ආස කොල්ලන්ට, උඹ හිතන විදිහට උඹ කැතයි හැබැයි උඹ කෙල්ල්න්ට කැමතියි ජීවිතේ නම් මාර දෙයක් නේද බන්??

මචන් ඕක මානසික ලෙඩක්, උඹ හිතන තරම් උඹ කැත නැතුව ඇති ඕක තියෙන්නේ උබේ හිතේ මානසික වෛද්‍යවරයෙක් හම්බ වෙයන්.....
jiwitheta galagena yanna denna machan.ubata sathutak onenam nathi bari manusseyekta kanna deela kiyak hari deela e manussayge hina wena diha balanna ubata loku sathutak danewi.kello hambuwenawanam hambuwei wadiya hithanna epa.ube urumakkari ubata kalayath ekka hambu wei machan.good luck.
මෙහෙමයි බං මට හිතෙන්නෙ..මමත් ලස්සන එකෙක් නෙමෙයි..අර උබලට හමු වෙලා තියනවද ඉස්කෝලෙදි දූකා වගෙ ඉන්න පොරක් අමුතු දුක පෙනුමක් තියෙන්නෙ අනිත් ලමයි කියනව අඩෝ පවු පවු කියන..ඔන්න ඔය වගේ එකෙක් තමයි මම ..ඒ ත් බං මම උබ වගේ දුක් උනේ නෑ බං..මම ජීවිතේ දුක දැක්කා..අපෙ ඉස්සරහා එකා කෙල්ලෙක් පන්නගෙන අවා දැන් ලමයෙක් ඉන්නවා ඌ කුලී වැඩට යනවා ගැනිටයි ලමයටයි කන්න දෙන්න..අපේ පිටි පස්සේ ගෙදර එකා ඩොකෙක් ඌ එච්චර ලස්සන නෑ ඒත් ඌත් බැන්දා දැන් ලමයෙක් ඉන්නවා ලමය මොන්ගල්....අපෙ ගෙවල් වලට පැත්තෙන් තව ගෙයක් තියනවා ඌ ලස්සනත් නෑ ඌත් බැන්දා කෙල්ලෙක් ..අන්න ගිය සතියේ ලමයා ස්කෝලේ ගිහින් එනකොට වහනේක හැප්පිලා හොදටම අමාරුයි අම්මයි තාත්තයි වැලේ වැල් නැ අඩපු ගමන්....ආ අපේ පාරෙ තව ගෙදරක් තියනවා ඒ කොල්ලත් කෙල්ලෙක් ගෙනාවා..බැදලා අවුරුදු 10ක් හොදට හිටියා...etc මට ඕක හෙට වෙනකල් කියන්න පුලුවන් බං..ජීවිතේ දුකයි බං දුක විතරමයි සල්ලි තිබුනත් නැතත්..ඉතින් මචං මම ඕක ගැන හිතුවා .ඉතින් මම තීරනය කරා මම හම්බ කරන සල්ලි වලින් අසරන මිනිස්සුන්ට උදවු කරන්න..හැබැයි මම උබ කියන තරම් කැත නෑ බං.කිසි අඩුවක් නෑ..තාම අවුරුදු 18යි...මගේ වයසේ කොල්ලෝ පැනලා යනවා බං..මට හිතා ගන්න බෑ ඒ ඇයි කියලා බං..කවුරු හරි දන්නව නම් කියාං
විහින් බෙල්ලෙ වැල දාගන්න හැදිල්ලක්.ජීවිතේ දිහා සුභවාදීව බලපන්,
බෑ නෑ කීවොත් එහෙමම තමයි
මචං මම ඉස්සර පට්ටම කෙට්ටු පරඩැලක් වගේ එකෙක්, කොටින්ම A/L කාලෙ බර 45ක් විතර. ඕක හැම වෙලේම මගෙ ඔලුවෙ වැඩ කලා, කෙල්ලො උනත් ෆිට් උනත් ලව් කරන්න සෙට් උනෙ නෑ. හැබැයි ක්ලාස් එකේ බ්‍රයිට මම. මොක උනත් ඇග පත අඩු එක හැම වෙලේම හිතේ හොල්මන් කලා. ඊට පස්සෙ මම කලෙ ජිම් එකක් සෙට් කරගෙන අවුරුදු 2ක් විතර හොද ඉන්ස්ට්‍රක්ට කෙනෙක් හොයාගෙන සෙල්ලම් කලා. තියෙන ඕන කම නිසා මුල් දවස් වල හිතේ දුකටම සෙල්ලම් කලා, සතියට දවස් 3 ගියා. මාස 3කට විතර පස්සෙ ඇග ටිකක් ආවාම ඒ මොරාල් එකෙන් තව කල් සෙල්ලම් කලා. ඉදල හිටලා සප් එකකුත් ගැහුවා, හොද ඩයට් පාරකුත් දැම්මා. දැන් මචන් මුලු ජිම් එකේම පට්ටෙටම ඇග හදපු මුල් 3, 4 අතරෙ මම ඉන්නවා, දැනුත් ඉදල හිටල ජිම් එක පැත්තෙ ගියාම ඒකෙ ඉන්න පොඩි උන් එහෙම ඇවිල්ලා එක එක රෙද්ද්වල්, උපදෙස් ගන්නවා, බස් එකකට නැග්ගත් ගෑණු පිරිමි භේදයකින් තොරව බලනව / ඉක්මනට නෝටිස් වෙනවා. හැබැයි දැන් මට ඒක එච්චර එක්සයිට් වෙන්න දෙයක් නෙවේ. ඕනම දෙයක් ලබාගන්නකනුයි, නැති වුනාමයි පස්සෙ විතරයි උවමනාව, තියෙද්දි බලු වටින්නෙ නෑ. පොර සීන් නෙවේ, දැන් මට ඩිග්රියක්, හොද පඩියක්, හොද ජොබකුත් තියෙනවා. උබට පුලුවන් නම් මේ ටික කරපන්, ඔය උඹ හිතන තරම් කිසිම එකෙක් චොර නෑ.
1. උඹේ හීන මානෙ නැති කර ගනින්, උඹ ගැන ආඩම්බර වෙයන්,
2. ඉගෙන ගන්න එකෙක් නම් හොදට ඉගෙන ගනින්, නැත්නම් හොද ජොබ් එකක් හොයාගනින්, කීයක් හරි ඉතුරු කරපන්
3. පිරිසිදුවට හිටපන්, පිරිසිදුවට, ඇගේ ගානට, තැනට ගැලපෙන්න ඇදපන්
4. රැවුල, කොන්ඩෙ පිලිවෙලකට කපපන්, සල්ලි තියෙනවනම් ටිකක් හොද සෙන්ට් එකක් පාවිච්චි කරපන්.
5. ඇගේ හැඩය ගැන හිතනව නම් ජිම් එකකට පලයන්, හොද ඉන්ටෙක්ගෙන් ශෙඩුල් එකක් ඉල්ලන් පිලිවලකට කරපන් ( 90% කෙල්ලො මූනට වඩා හොද ඇගක් තියෙන කොල්ලන්ට කැමතියි.)
6. කෙල්ලො ඉස්සරහ බලු නොවී ලෙසටම හැසිරියන්. ( ජීව විද්‍යාත්මකව කෙල්ල කියන්නෙ කොල්ලො ඉස්සරහ මනසින් දුබල කෙනෙක්, උන්ගෙ දුර්වලතා තියෙනව ප්‍රයෝජනයට ගන්න පුලුවන් )
( මගෙ කෙල්ල කියන විදිහට එයා මගෙ කැමති ඒවට තියෙන්නෙ, හැඩ තියෙන ඇගක්, රැවුල, සාමාන්‍යයෙන් අත් කොටට නමල පිලිවෙලට අදිනවට, කලු පාට ඇදුම් වලට, හොද සෙන්ට් එකකට, අතේ නහර පේනවටවගේ දේවල් )
7. පුලුවන් නම් ස්පෝට් එකක්, මියුසික් ඉන්ස්ටුමන්ට් එකක් පුරුදු වෙයන්.
8. මානසිකව ශක්තිමත් වෙයන්, ඒක උබ ට්‍රයි කරන කෙල්ලට පෙන්නපන්. ( කෙල්ලො සමනලයන්ට කැමති නෑ).
ඔව්ව තමයි, මාස තුනක ප්ලෑන් එකක් ගහල ( එක්සෙල් එකක ) අද ඉදන් ඔය ටික ටිකෙන් ටික පුරුදු කරපන්, වැරදුනාට ගනන් ගන්නෙ නැතිව කොහොම හරි කරපන්, ඊට පස්සෙ තව මාස 3ක්, ඔහොම අවුරුද්දක් කරපන්, කරල බලපන් ලයිෆ් එක එදයි අදයි කොච්චර වෙනස් වෙලාද කියලා. ලෝකෙ හැමෝම අඩු වැඩි විදිහට තමන් ගැන අවතක්සේරු කරනව බං ඒක අවම කරපු තරමට තමයි උබ කොච්චර වටිනා මිනිහෙක්ද කියන එක තීර්ණය වෙන්නෙ. තව විස්තර ඕනෙ නම් කියපන්.
You are not ugly, you're just poor
![]()
kathawak thiyenawa "everthing is not perfect" හැම දෙයක්ම සර්ව සම්පූර්ණ නෑ බන්ugly guy:20477526 said:මට ලස්සන තියෙනවා ගොඩක් කෙල්ලොත් මං ගැන කැමැත්තෙන් ඉන්නෙ , ඒත් මම කෙල්ලන්ට ආසා නෑ මම ආස කොල්ලන්ට, උඹ හිතන විදිහට උඹ කැතයි හැබැයි උඹ කෙල්ල්න්ට කැමතියි ජීවිතේ නම් මාර දෙයක් නේද බන්??
ane manda bn ekath mara seen eka ne...![]()
methana inna okkoma minissu mulinuth lassanayine bn..


දුවපිය වේසි. තෝත් ආවද මේකට මුක්කු ගහංඩමෙහෙමයි බං මට හිතෙන්නෙ..මමත් ලස්සන එකෙක් නෙමෙයි..අර උබලට හමු වෙලා තියනවද ඉස්කෝලෙදි දූකා වගෙ ඉන්න පොරක් අමුතු දුක පෙනුමක් තියෙන්නෙ අනිත් ලමයි කියනව අඩෝ පවු පවු කියන..ඔන්න ඔය වගේ එකෙක් තමයි මම ..ඒ ත් බං මම උබ වගේ දුක් උනේ නෑ බං..මම ජීවිතේ දුක දැක්කා..අපෙ ඉස්සරහා එකා කෙල්ලෙක් පන්නගෙන අවා දැන් ලමයෙක් ඉන්නවා ඌ කුලී වැඩට යනවා ගැනිටයි ලමයටයි කන්න දෙන්න..අපේ පිටි පස්සේ ගෙදර එකා ඩොකෙක් ඌ එච්චර ලස්සන නෑ ඒත් ඌත් බැන්දා දැන් ලමයෙක් ඉන්නවා ලමය මොන්ගල්....අපෙ ගෙවල් වලට පැත්තෙන් තව ගෙයක් තියනවා ඌ ලස්සනත් නෑ ඌත් බැන්දා කෙල්ලෙක් ..අන්න ගිය සතියේ ලමයා ස්කෝලේ ගිහින් එනකොට වහනේක හැප්පිලා හොදටම අමාරුයි අම්මයි තාත්තයි වැලේ වැල් නැ අඩපු ගමන්....ආ අපේ පාරෙ තව ගෙදරක් තියනවා ඒ කොල්ලත් කෙල්ලෙක් ගෙනාවා..බැදලා අවුරුදු 10ක් හොදට හිටියා...etc මට ඕක හෙට වෙනකල් කියන්න පුලුවන් බං..ජීවිතේ දුකයි බං දුක විතරමයි සල්ලි තිබුනත් නැතත්..ඉතින් මචං මම ඕක ගැන හිතුවා .ඉතින් මම තීරනය කරා මම හම්බ කරන සල්ලි වලින් අසරන මිනිස්සුන්ට උදවු කරන්න..හැබැයි මම උබ කියන තරම් කැත නෑ බං.කිසි අඩුවක් නෑ..තාම අවුරුදු 18යි...මගේ වයසේ කොල්ලෝ පැනලා යනවා බං..මට හිතා ගන්න බෑ ඒ ඇයි කියලා බං..කවුරු හරි දන්නව නම් කියාං
.