කවුරුහරි මැරෙනවා දැකලා තියනවද?

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ඉස්පිරිතාලේ ට්‍රොලියක මනුස්සයෙක් කෑ ගගහා හිටියා මට දුවව බලන්න ඕනා කියලා . මම එතන හිටියේ , විනාඩි පහක් විතර යද්දි නැතිවුනා , නෑතිඋනා කියලා තහවුරු උනේ ට්‍රොලිය මෝචරිය ගාවට තල්ලු කරන් ගියාට පස්සේ.
     
    KLRahul

    Well-known member
  • Dec 3, 2021
    361
    392
    93
    بنثارا جانجن إيه
    මගේ බැචෙක්ව බලාගන්න ගියා cancer hospital. කට්ටිය roaster එකක් හදාගෙන දවස දවස full day හිටියා .. කියල වැඩක් නෑ සංසාරේ . යාලුවා නම් නැතිඋනා :(

    හම්බෙලා කතා කරල ආශ්‍රය කරල නැතත් අපේ එලකිරියේ Heshan Daminda ගෙ තාත්තා නැතිවෙච්ච එකත් හිතට සෑහෙන්න දුකක් දැනුනා ඒ දවස් වල ඌ කාපු කට්ට මතකයි.
    ආපෝ බං පිලිකා රෝහලට ගියහම සංසාරේ එපා වෙනව. :(
     
    • Like
    Reactions: Solo Rider

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    ඉස්සර වයසට ගියාම අන්තිම මොහොතේ අද වගේ ඉස්පිරිතාල වල යෙව්වේ නෑ.. ඇඳේ තියලා වටේ බුද්ධ රූප රුවන්වැලි සැයේ පොටෝ එහෙම තියලා පන්සලේ හාමුදුරුවෝ වැඩම කරලා පිරිතක් බනක් කියෙව්ව.. අන්තිමට පන අදින කොට තැඹිලි වතුර එහෙම හැන්දෙන් පෙව්ව.. සෙම වගේ අදින සද්දෙ ඇහෙනවා.. අද වගේ හූ තියාගෙන කෑ කෝ ගහලා කලබල කරන්නේ නෑ ...මැරෙන කෙනාගේ අන්තිම මොහොත තමා ඊළග භවයට බලපාන්නේ කියලා කවුරුත් දැනගෙන උන්නා... 🙏🙏
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,214
    34,840

    මේ ඉස්පිරිතාලවල පන අදින් එකෙන් වෙන්නේ මිනිස්සු දුගතියට යන එක. @පිටියෙ-අප්පු
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    මිනිස්සු මැරෙනවා දැකල නෑ.ගෙදර මිනිස්සු වගේ හදපු සත්තු දෙන්නෙක් දවස් දෙකක් ඇතුලත අකාලෙ මැරුනා.දෙන්නම මැරෙද්දි මම ලඟ හිටියා.ගෙදර කෙනෙක් මැරුන වගේ තමයි ඉතින්.ඒ වගේ දර්ශනයක් ආය දකින්න නොලැබේවා කියල තමයි ප්‍රාර්ථනා කරන්නෙ
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    මගේ බැචෙක්ව බලාගන්න ගියා cancer hospital. කට්ටිය roaster එකක් හදාගෙන දවස දවස full day හිටියා .. කියල වැඩක් නෑ සංසාරේ . යාලුවා නම් නැතිඋනා :(

    හම්බෙලා කතා කරල ආශ්‍රය කරල නැතත් අපේ එලකිරියේ Heshan Daminda ගෙ තාත්තා නැතිවෙච්ච එකත් හිතට සෑහෙන්න දුකක් දැනුනා ඒ දවස් වල ඌ කාපු කට්ට මතකයි.
    ඒකෙන් උනේ පොර ගෙදර තනිඋනා 😔
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,264
    25,006
    113
    tracing Geo-location.. ... ...
    Podi kale iskoledi kakula thuwala karagena hospital ekata ekka giya mahum danna wei kiyala. Yaddi manussayek genawa waha beela. ICU geniyannath kalinma corridor eke di pana adala nathi una. Eka thamai palaweni eka.

    Mage appachchi nathi weddi mama thamai laga hitiye eth hospital ekemai.
     
    • Sad
    Reactions: Dexter011

    Valar Morghulis

    Well-known member
  • May 17, 2019
    178
    300
    63
    බ්‍රවොස්
    හමුදාවේ කොල්ලොන්ගේ යුද්දේ කාලේ අත්දැකීම් අහල බලන්න ආසයි..

    ඒවං මේ සුතං

    *උදේ එක බත් එක කාලා දවල් එකම ටාස්ක් එකට ඉස්සරහට යද්දි බඩියට වෙඩි වැදිල උස්සනගෙන එද්දි උගෙම යාලුවගෙන් වෙපන් එකම එල්ලනවලු වෙඩි තියාගන්න... දීලා නෑ..

    ට්‍රැක්ටර් එකේ දාගෙන කිලෝමීටර් 8ක් විතර පස්සට ඇවිල්ල bell 212 එකේ දාන්න උනේ නෑ අත්දෙක උඩම පන ගියා...
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,251
    12,286
    113
    Ohio, USA
    මනුස්සයෙක් පන අදිනකොට වාහනේට දාන්න උස්සගෙන ගියෙ මම.. මගෙ අත්දෙක උඩම මැරුණා.. ඒක නම් මට හොඳටම දැනුනා... එක පාරටම මුලු ඇඟටම දාඩිය දාලා එක පාරටම සීතල උනා, අත්කකුල් ඇදුනා... මම එහෙම්ම උස්සන් ගියා.. වාහනේට.. එයගේ දූලා පස්සෙන් අඬ අඬා ආවේ... එයාලට කියන්නත් බෑ තාත්තා මැරුණා කියලා... සද්ද නැතිවම වාහනේට නග්ගලා හොස්පිටල් යැව්වා. එහෙන් කියල ගේනකොටම මැරිලා කියල.

    තව එකක් දැක්කා.. මනුස්සයෙක් මුහුදේ ගිලෙනවා.. නමුත් සීමාවෙන් ගොඩක් ඈතින් හිටියෙ.. නේවි එකෙන් ඇවිල්ලත් බේරගන්න බැරි උනා.. පස්සේ දවසකට පස්සෙ බොඩිය ගොඩ ගහල තිබුනා..
     
    • Sad
    Reactions: animation