Background sounds හොඳට mix වෙලා ඇහෙනවද music එකත් එක්ක බං?ow.
Adaptive mode eka nam awidinakota auto off wenawa
ow bn. headphone eka galawala innakota ahena gaanata ahenwa.Background sounds හොඳට mix වෙලා ඇහෙනවද music එකත් එක්ක බං?
අඩෝ මගේ යාලුවෙක් ළඟ එකක් තියෙනවා එකේ ඇහෙන්නේ නැහැනේ බං. උඹ කොලඹ අවටද?? පොඩ්ඩක් චෙක් කරගන්න බැරි වෙයිද??ow bn. headphone eka galawala innakota ahena gaanata ahenwa.
software eka update karala balahan. 4n ekata conncet karala wada karannath one. ethakota thamayi ambient mode on/off karanna puluwan.අඩෝ මගේ යාලුවෙක් ළඟ එකක් තියෙනවා එකේ ඇහෙන්නේ නැහැනේ බං. උඹ කොලඹ අවටද?? පොඩ්ඩක් චෙක් කරගන්න බැරි වෙයිද??
කරන්න තියෙන ඔක්කොම කළා බං. Galle උනත් අවුලක් නෑ බන්. පුලුවන්නම් චෙක් කරන්නsoftware eka update karala balahan. 4n ekata conncet karala wada karannath one. ethakota thamayi ambient mode on/off karanna puluwan.
mama colombo newe bn.
mama nuwara bn.කරන්න තියෙන ඔක්කොම කළා බං. Galle උනත් අවුලක් නෑ බන්. පුලුවන්නම් චෙක් කරන්න
එතනදි චෙක් කරද්දීත් වැඩ කළේ නැහැලු බංmama nuwara bn.
gaththa shop ekata aran gihin balanna.