matath okama una balu raaleඑකෙක් ණයට සල්ලි වගයක් ගත්ත,
ආපහු දුන්නෙ නෑ


mokakda ?
Kellekge kohen hari gawenawa oya wage seen bahutharayakata
![]()
Ow nehSee this thread: කොල්ලනේ තමන්ගේ කාමරේ වැඩ මෙසේ පින්තුරයක් දැමු බලන්න
Same thing is going to happen to your thread![]()
Antima eka gay seen ekk da lolඑකක් කියල නෑ ඉතින්. මුල් ම එක ඉස්කෝලෙ යනකාලෙ 7 ද 8 ද මන්ද කෙල්ලො ටිකකට ඕන උනා තව කෙල්ලෙක්ගෙ බෑග් එකකට මකුලුවො දාන්න. ඔක්කොම එකියො මකුලුවොන්ට බය නිසා මට කිව්ව. ඔයා මගේ යාලුව්ක් නම් මකුලුවො අල්ල්ල ඕනමයි නැත්නම් තරහයි කියල කිව්ව. ඉතින් මං බෑග් එකකට මකුලුවො ටිකක් ගෙනිහින් දුන්න ඕන එකක් කරගනින්ල කියල. අවුරුද්දකට පස්සෙ ඒකෙ මහ මොලකාර බේසකී මම තමයි මකුලුවො දාන වැඩෙ ඔක්කොම කරෙ කියලා හැමෝටම කියලා.ආයෙ නම් ගෑනු එක්ක හවුලෙ තකතීරු වැඩ කරේ නෑ.
අන්තිමට ම උන එක කැම්පස් යන්න කලින්. යාලුවෙක් කියලා හිතන් හිටපු පොන්නයෙක් ඌට ලොකු ඇබැද්දියක් උනා කියලා කතා කරලා ගියා ම පය්ය ඉබින්න ආවා