කවුරු හරි ඔයාට කරපු ලොකුම කැ* වැඩේ මොකක්ද ?

gamerlk

Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    උබට කරපු කැරි වැඩේ මුලින් දාලා හිටපන් ඊටපස්සෙ අපි දාන්නං අපිට උන කැරි වැඩ 😁 (2)
     
    Hachiko15

    Well-known member
  • Jul 17, 2018
    795
    398
    63
    Ekekta salli wagayk deela ada wenakm Ganna baa 2.million wage crypto currency wagayk Ganna ,mulin hodata were Kara passe ada wenakm salli hambune na edain passe ekektwath salli denne naa
     
    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,932
    5,091
    113
    Pandora
    උබට කරපු කැරි වැඩේ මුලින් දාලා හිටපන් ඊටපස්සෙ අපි දාන්නං අපිට උන කැරි වැඩ 😁
     
    • Haha
    Reactions: Mr.Curious

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,849
    1
    11,194
    113
    උබට කරපු කැරි වැඩේ මුලින් දාලා හිටපන් ඊටපස්සෙ අපි දාන්නං අපිට උන කැරි වැඩ 😁
     
    • Haha
    Reactions: Mr.Curious

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,701
    75,817
    113
    mokakda ?
    Kellekge kohen hari gawenawa oya wage seen bahutharayakata
    😢

    Oya question eka minisunge vulnerablity expose wena ekak. Anthitama wenne oken ahuwena eka wena thread wala online bully karanna use karana eka. Specially fake atogaththa manasika leddu tama oka karanne. So best is not to say anything :yes: :yes: :yes:
     
    • Like
    Reactions: NaOH and Mr.Curious

    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York
    Midwife kenek karima wadak Kara wesa ballita kuddek dala acid parak gahanna thamai hithan inne. Ada wecha siddiyak man rata awama mata padhayak hadala.
     
    FuBaR

    Well-known member
  • Nov 12, 2023
    383
    313
    63
    උබට කරපු කැරි වැඩේ මුලින් දාලා හිටපන් ඊටපස්සෙ අපි දාන්නං අපිට උන කැරි වැඩ 😁

    Like
     
    • Haha
    Reactions: Mr.Curious

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,431
    113
    A/L project eka karanawa karanawa kiyala hitiya ape group eke un. mun mata kiyanne nathuwa kalin batch eke projects ussala. man eelaga dawase yaddi eka parana project ekakwath na cupboard eke.

    anthimata mata thaniyen ekak karana una.
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,506
    6,372
    113
    එකක් කියල නෑ ඉතින්. මුල් ම එක ඉස්කෝලෙ යනකාලෙ 7 ද 8 ද මන්ද කෙල්ලො ටිකකට ඕන උනා තව කෙල්ලෙක්ගෙ බෑග් එකකට මකුලුවො දාන්න. ඔක්කොම එකියො මකුලුවොන්ට බය නිසා මට කිව්ව. ඔයා මගේ යාලුව්ක් නම් මකුලුවො අල්ල්ල ඕනමයි නැත්නම් තරහයි කියල කිව්ව. ඉතින් මං බෑග් එකකට මකුලුවො ටිකක් ගෙනිහින් දුන්න ඕන එකක් කරගනින්ල කියල. අවුරුද්දකට පස්සෙ ඒකෙ මහ මොලකාර බේසකී මම තමයි මකුලුවො දාන වැඩෙ ඔක්කොම කරෙ කියලා හැමෝටම කියලා.ආයෙ නම් ගෑනු එක්ක හවුලෙ තකතීරු වැඩ කරේ නෑ.
    අන්තිමට ම උන එක කැම්පස් යන්න කලින්. යාලුවෙක් කියලා හිතන් හිටපු පොන්නයෙක් ඌට ලොකු ඇබැද්දියක් උනා කියලා කතා කරලා ගියා ම පය්ය ඉබින්න ආවා
     
    Parackrama740

    Well-known member
  • Nov 15, 2023
    775
    848
    93
    🇱🇰
    Podi kaale mge best friend ekk waliyak dagen uu mage badata bothlen adala ariya. Ethkot mama Grade 5. Ape uncle dr kenek . Porge dispansoryen nil paata boka pettak ussl aruu kana bath ekt kudu krl shape ekee udee dmm ehe mehe wenkn balan idl . Interval aawa . Aruuta boka yanw buru buru braaaasss gala😛. Paya 1/12 witr lat ek asse ringegen uu. Eda thamai mage jewithe sthutum dwsa.🦋. Saha uu thamath mage hodm yaluw. Uu thama danna uta e cari wadee kree mam kiyl🤭…..
     
    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,426
    5,132
    113
    එකක් කියල නෑ ඉතින්. මුල් ම එක ඉස්කෝලෙ යනකාලෙ 7 ද 8 ද මන්ද කෙල්ලො ටිකකට ඕන උනා තව කෙල්ලෙක්ගෙ බෑග් එකකට මකුලුවො දාන්න. ඔක්කොම එකියො මකුලුවොන්ට බය නිසා මට කිව්ව. ඔයා මගේ යාලුව්ක් නම් මකුලුවො අල්ල්ල ඕනමයි නැත්නම් තරහයි කියල කිව්ව. ඉතින් මං බෑග් එකකට මකුලුවො ටිකක් ගෙනිහින් දුන්න ඕන එකක් කරගනින්ල කියල. අවුරුද්දකට පස්සෙ ඒකෙ මහ මොලකාර බේසකී මම තමයි මකුලුවො දාන වැඩෙ ඔක්කොම කරෙ කියලා හැමෝටම කියලා.ආයෙ නම් ගෑනු එක්ක හවුලෙ තකතීරු වැඩ කරේ නෑ.
    අන්තිමට ම උන එක කැම්පස් යන්න කලින්. යාලුවෙක් කියලා හිතන් හිටපු පොන්නයෙක් ඌට ලොකු ඇබැද්දියක් උනා කියලා කතා කරලා ගියා ම පය්ය ඉබින්න ආවා
    Antima eka gay seen ekk da lol